කෙල්ල_උසයි_මම_කොටයි...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බහුතරය නැති උන පලියට අනුන් හැමෝමත් එහෙමයි කියලා හිතන්න එපා
    උඹත් එක්ක වාද කරන්න මට ඕන නෑ
    මම කීවේ සැබෑ ආදරය කියන්නේ ලිංගිකත්වයට වඩා ගොඩාක් එහා දෙයක් කියලා...
    හැමොම එහෙමයි කියන්නෙ නැ,ඒත්,

    ඔය සැබෑ ආදරය උනත් ,ඇති වෙන්නෙ ලිංගිකත්වය නිසා තමයි. පුලුවන් නම් නැ කියපන්.:)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kella ubata wada usa nam mcn wadak na.
    uba nikan peechan dial ekak wenawa ekige yaluwo and parents la issaraha.
    anit eka 90% witara kello, lankawe nevei, onema rataka kamati tamanta wada usa kollekta.
    usa kellek dagattama ubatat kindiya.
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕවද බං ප්‍රශ්න..
    මිටි කෙල්ලෙක් හොයාගනින්..

    කොට මොඩල් ලඟ පිකප් :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දික්තල කාලගෝල ගෙදරම කරන්න පුලුවන් හොල් ගානෙ යන්න ඔන නැහැ බලන්න :lol:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හැමොම එහෙමයි කියන්නෙ නැ,ඒත්,

    ඔය සැබෑ ආදරය උනත් ,ඇති වෙන්නෙ ලිංගිකත්වය නිසා තමයි. පුලුවන් නම් නැ කියපන්.:)

    ලිංගිකත්වයෙන් ආරම්භ වෙන්න පුළුවන්
    හැබැයි සැබෑ ආදරය කියන තත්වයට ආවම ලිංගිකත්වය කියන දේ නොවැදගත් කරුණක් බවට පත්වෙනවා
    ඒක නිකම් මෙහෙම කීවට වැඩක් නැහැ
    ඒක එ් මට්ටමට ගිය උන්ට තමයි දැනෙන්නේ
    මෙතන පොර ‍ටෝක් දුන්නට මටත් ඒ ගැන ඇත්තම අත්දැකීමක් නෑ
    ඒත් එහෙම උන් මම ඇත්තටම දැකලා තියෙන නිසයි මම කියන්නේ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හැමොම එහෙමයි කියන්නෙ නැ,ඒත්,

    ඔය සැබෑ ආදරය උනත් ,ඇති වෙන්නෙ ලිංගිකත්වය නිසා තමයි. පුලුවන් නම් නැ කියපන්.:)

    කෙල්ලව දැකල හිත යනව = විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ශනය
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැතුව තෝ කියන්නේ සමලිංගික හිත යන්න කියලද??? :lol::lol::lol:

    එහෙමත් වෙන උන් ඉන්නවනේ බන්. sexual orientation එක අනුව තමයි. homosexual අය එහෙමයි heterosexual එහෙමයි. හිත යනව කියන එකත් ලිංගිකත්වය එක්ක බැදිල තියනව කියන්නයි ඕන උනේ. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kella ubata wada usa nam mcn wadak na.
    uba nikan peechan dial ekak wenawa ekige yaluwo and parents la issaraha.
    anit eka 90% witara kello, lankawe nevei, onema rataka kamati tamanta wada usa kollekta.
    usa kellek dagattama ubatat kindiya.

    aniwa :)
    Me katu kanna tharam e kellage mokakda tiyenne kiyala hithapan. okai mama mulin kiuwe
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙමත් වෙන උන් ඉන්නවනේ බන්. sexual orientation එක අනුව තමයි. homosexual අය එහෙමයි heterosexual එහෙමයි. හිත යනව කියන එකත් ලිංගිකත්වය එක්ක බැදිල තියනව කියන්නයි ඕන උනේ. :)

    :baffled::baffled::baffled:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හැමොම එහෙමයි කියන්නෙ නැ,ඒත්,

    ඔය සැබෑ ආදරය උනත් ,ඇති වෙන්නෙ ලිංගිකත්වය නිසා තමයි. පුලුවන් නම් නැ කියපන්.:)

    උබ උබේ අම්ම්මට ආදරේ කරන්නේ ලිංගිකත්වය නිසා බන් :oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ උබේ අම්ම්මට ආදරේ කරන්නේ ලිංගිකත්වය නිසා බන් :oo:

    අම්මට කරන ආදරෙයි කෙල්ලෙක්ට කරන ආදරෙයි සමාන කරන්නේ කොහොමද බන්?
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අයියෝ බන් ඕවද ප්‍රශ්න උබ Heel එක වැඩි shoes දෙකක් ගනින් කතාව ඉවරයිනේ. උස, කොට, ලස්සන තාවකාලිකයි බන් ආදරය තමයි බන් සදාකාලික. උබ එක එකා කියන දේවල් ගනන් ගන්න එපා උබේ හිතට අවංකව තිරණ ගනින්. ජයවේවා !!! :)
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36

    ane manda ban