මචන් මම මුල ඉඳං අගටම කියෙව්වා එක..සමහරු දාල තියෙන comment දැක්කම එපා වෙනවා බන්..මනුස්සයෙක්ගේ දුකක් කරදරයක් දැක්කම විහිලු කරලා අතල් ගන්න සමහරු බලන ඉන්නේ..කලකිරෙනවා මේවා දැක්කම..
හරි අපි මාතෘකාවට බහිමුකො...මචන් උඹ 5'5'' කිව්වා නේද?? මම 5' 4.5''..ඒ නිසා උඹේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා..වැඩිය හිතන්න යන්න එපා බන් ඒ කෙල්ල ගැන..සයිස් ඒකට ගැලපෙන කෙල්ලෙක්ව සෙට් උනා ගමන් ඒකට පොඩි ට්‍රය් එකක් දියණ...හැබය් කෙල්ලෝ මත්තේ නහින්න යන්න එපා..හැමෝම පිළිගන්න පරම සත්‍යට මාත් එකඟ්ගය්..ඒ හැම කෙල්ලගේම layout එක එකය් කියන එක..කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙන්නේ පොඩි ගති ගුණ සෙට් එකක්..හැදුන පරිසරය,අද්යාපනය වගේ එවය්න් වෙනස් වෙනවා ඇරෙන්න උන් හැම එකාම එකාම බෝට්ටුවේ..මං කියන්නේ අද කාලේ කෙල්ලෝ ගැන..උන් ආදරේට වඩා ශෝව් එක ගැන හිතනවා..කට්ස් තියෙන උස කොල්ලෙක්නම් ඌ තමා පොර..කුඩ්ඩෙක් උනත් කමක් නෑ..අපි කොච්චර බොක්කෙන් love කලත්,අපිට හොඳ සමාජ තත්වයක් තිබුනත්,හොඳ ජොබ් එකක් education එකක් තිබුනත් වැඩක් නෑ ගොඩක් කෙල්ලෝ කැමති අර මං කිව්වා වගේ ගට්ස් තියෙන උස කෙල්ලන්ට..
උඹ දැකල ඇතිනේ MC එකේ යන කෑලිය් උන්ගේ කොල්ලන්ගේ හැටිය් ..එහම නැතුව සිරා ලොවේ කරන කෙල්ලෝ ගොඩක් අඩුය් මචන්..
උඹ කලින් love කරලම නැද්ද?මුල්ම එකද?මටනම් කලින් 2 ක් හිටිය නිසා කෙල්ලෙක් නැති අඩුව ඉවසන්න හිතට හය්ය තියෙනවා..උඹට තියෙන හොඳම දේ පොඩ්ඩක් ඉවසහන්..හොඳට ඉගෙන ගනින් එතකන්..ගොඩක් දුරට match වෙන කෙල්ලෙක් ගෙදරින්ම හොයල දේය්..එහෙම නැත්තන් හිමිකාරී උඹව හොයාගෙන එයි..
අනික ඔය high heel තියෙන shoes දාල කෙල්ලෝ යාලු කරගත්තට වැඩක නෑ..කවදාහරි ඇත්තට මුණ දෙන්න වෙනවා..පන්සලක හරි දානේ ගෙදරක හරි ගිය වෙලාවට ඒවා ගලවන්න වෙනවනේ..
ඒ නිසා ඕව අමතක කරලා දාල ෆිට් එකේ ඉන්දහන්..තරුණ ජීවිතේ කරන්න තව ඕන තරම් ෆන් වැඩ තියෙනවා..කෙල්ලෙක් නිසා උප්සෙට් ගිහින් ඒවා නාස්ති කරගන්න එපා..