කෙල්ල_උසයි_මම_කොටයි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොමත් අප් කරනවද බල්ලෝ..:frown::rofl:
    සිම්පල් විදිහට බම්ප් කියපන් මිනිස්සු නොමග අරින්නේ නැතුව... :angry:

    ඉස්සෙල්ලම තියෙන්නේ මල් සතිය...එකේ ඉතින් හොඳට ඔලුව අතගානවා...ඊට පස්සේ තමයි පටන් ගන්නේ...වැඩිය දෙන්න ගියාම ඉතින් හොඳටම කන්න වෙනවා...ඒ වගේම තමයි ලොකු සීන් දෙන්න ගියාමත් ඒකම තමයි...හැබැයි ඉතින් දේශපාලන තෙල් ගහන වනම්, ඒවගෙන් ඔලුව බෙරගෙන් ඉන්න කියපන්...අනම් මනම් සීන්,( උද්ගෝෂණ) වලට සම්බන්ධ වෙන්න එපා කියපන්...ගියේ ඉගෙන ගන්නනේ...ඒක කරගන්න කියපන්...සාමන්යෙන් විශ්ව විද්‍යාලයට යන්න කලින් උබලට විශ්ව විද්‍යාලයේ නීති ගැන තියන පොතක් දෙනවා...ඒක හොඳට කියවන්න කියපන්....මොනා හරි වැඩක් කරනකොට හිතට දැනෙන වනම් මේ වැඩේ කරන එක හරි නෑ කියලා, අර පොත කියවන්න කියපන්...නැත්තන් විසික් කරලා දාපන්...මොකද අන්තිමට suspend උනාම ඔය ජෙෂ්ටයෝ කියන එකෙක්වත් නෑ බේරගන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ කියපන් ,ඔය මහ ලොකු ආදරේ කියනව මම කවදාවත් ඔයාට කරන්ඩ දෙන්නෙ නැ කියල, එතකොටත් උබල ආදරේ තියාගෙන, ජ්විත කාලෙම නොකර ඉන්නවද????:lol:

    ලොල් බන්,:P
    " ප්‍රේමය නම්,
    රාගයෙන් තොර,
    සද එලිය සේ අචින්තයි,
    ප්‍රාරදුශ්යයි, සුරම්යයි "
    කියන්නෙ සින්දු වල ඔක ප්‍රායොගික නැ,කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයට.:no:
    සැබෑ ආදරේදිනම් ඔය කියපු විදියට ජීවිත කාලෙම නොකර ඉන්න එකත් කරන්න පුලුවන්:rolleyes:

    ප්‍රසිද්ද නොවුනට ඔය වගේ ආදර කතාත් සමහර අයට තියෙනව:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කෙල්ලට ඇත්තටම ආදරේනම් කෙල්ලගෙ උස ගැන ඔච්චර වදවෙන්න හේතුවක් නැහැ. කෙල්ලට ඒ දේ වෙලාවක කියපන්. අනික නැති අඟල ගැන හිතන්නෙ නැතුව කෙල්ලගෙ තියෙන හොඳ දේවල් ගැන වැඩිපුර හිතන්න බලන්න:rolleyes:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63

    thanx machan
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    මචන් මම මුල ඉඳං අගටම කියෙව්වා එක..සමහරු දාල තියෙන comment දැක්කම එපා වෙනවා බන්..මනුස්සයෙක්ගේ දුකක් කරදරයක් දැක්කම විහිලු කරලා අතල් ගන්න සමහරු බලන ඉන්නේ..කලකිරෙනවා මේවා දැක්කම..

    හරි අපි මාතෘකාවට බහිමුකො...මචන් උඹ 5'5'' කිව්වා නේද?? මම 5' 4.5''..ඒ නිසා උඹේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා..වැඩිය හිතන්න යන්න එපා බන් ඒ කෙල්ල ගැන..සයිස් ඒකට ගැලපෙන කෙල්ලෙක්ව සෙට් උනා ගමන් ඒකට පොඩි ට්‍රය් එකක් දියණ...හැබය් කෙල්ලෝ මත්තේ නහින්න යන්න එපා..හැමෝම පිළිගන්න පරම සත්‍යට මාත් එකඟ්ගය්..ඒ හැම කෙල්ලගේම layout එක එකය් කියන එක..කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙන්නේ පොඩි ගති ගුණ සෙට් එකක්..හැදුන පරිසරය,අද්‍යාපනය වගේ එවය්න් වෙනස් වෙනවා ඇරෙන්න උන් හැම එකාම එකාම බෝට්ටුවේ..මං කියන්නේ අද කාලේ කෙල්ලෝ ගැන..උන් ආදරේට වඩා ශෝව් එක ගැන හිතනවා..කට්ස් තියෙන උස කොල්ලෙක්නම් ඌ තමා පොර..කුඩ්ඩෙක් උනත් කමක් නෑ..අපි කොච්චර බොක්කෙන් love කලත්,අපිට හොඳ සමාජ තත්වයක් තිබුනත්,හොඳ ජොබ් එකක් education එකක් තිබුනත් වැඩක් නෑ ගොඩක් කෙල්ලෝ කැමති අර මං කිව්වා වගේ ගට්ස් තියෙන උස කෙල්ලන්ට..
    උඹ දැකල ඇතිනේ MC එකේ යන කෑලිය් උන්ගේ කොල්ලන්ගේ හැටිය් ..එහම නැතුව සිරා ලොවේ කරන කෙල්ලෝ ගොඩක් අඩුය් මචන්..

    උඹ කලින් love කරලම නැද්ද?මුල්ම එකද?මටනම් කලින් 2 ක් හිටිය නිසා කෙල්ලෙක් නැති අඩුව ඉවසන්න හිතට හය්ය තියෙනවා..උඹට තියෙන හොඳම දේ පොඩ්ඩක් ඉවසහන්..හොඳට ඉගෙන ගනින් එතකන්..ගොඩක් දුරට match වෙන කෙල්ලෙක් ගෙදරින්ම හොයල දේය්..එහෙම නැත්තන් හිමිකාරී උඹව හොයාගෙන එයි..

    අනික ඔය high heel තියෙන shoes දාල කෙල්ලෝ යාලු කරගත්තට වැඩක නෑ..කවදාහරි ඇත්තට මුණ දෙන්න වෙනවා..පන්සලක හරි දානේ ගෙදරක හරි ගිය වෙලාවට ඒවා ගලවන්න වෙනවනේ..

    ඒ නිසා ඕව අමතක කරලා දාල ෆිට් එකේ ඉන්දහන්..තරුණ ජීවිතේ කරන්න තව ඕන තරම් ෆන් වැඩ තියෙනවා..කෙල්ලෙක් නිසා උප්සෙට් ගිහින් ඒවා නාස්ති කරගන්න එපා..
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    umba mchan dan kellata ube kamaththa kiwane.dan sadhdha nathuwa idapan.balen aye aye kiyandepa.eki aththama ubta kamathinam umbe usa prshnayak nattahm ubta kamaththa dei.ethkan tikak iwasapan.nattam kellagen kelinma ahapan kamthida nadda bawa.kello yalu weddi wage neme mchan passe tika dwsak giyama godak welawata kiyanda ganwa oya mitini oya mahathane oya kettuine arawa mewa.eka hinda kalpanawen idapan.good luck brother
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඉස්සෙල්ලම තියෙන්නේ මල් සතිය...එකේ ඉතින් හොඳට ඔලුව අතගානවා...ඊට පස්සේ තමයි පටන් ගන්නේ...වැඩිය දෙන්න ගියාම ඉතින් හොඳටම කන්න වෙනවා...ඒ වගේම තමයි ලොකු සීන් දෙන්න ගියාමත් ඒකම තමයි...හැබැයි ඉතින් දේශපාලන තෙල් ගහන වනම්, ඒවගෙන් ඔලුව බෙරගෙන් ඉන්න කියපන්...අනම් මනම් සීන්,( උද්ගෝෂණ) වලට සම්බන්ධ වෙන්න එපා කියපන්...ගියේ ඉගෙන ගන්නනේ...ඒක කරගන්න කියපන්...සාමන්යෙන් විශ්ව විද්‍යාලයට යන්න කලින් උබලට විශ්ව විද්‍යාලයේ නීති ගැන තියන පොතක් දෙනවා...ඒක හොඳට කියවන්න කියපන්....මොනා හරි වැඩක් කරනකොට හිතට දැනෙන වනම් මේ වැඩේ කරන එක හරි නෑ කියලා, අර පොත කියවන්න කියපන්...නැත්තන් විසික් කරලා දාපන්...මොකද අන්තිමට suspend උනාම ඔය ජෙෂ්ටයෝ කියන එකෙක්වත් නෑ බේරගන්න.

    බස් අජිත් ඇවිත්:lol:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් මම මුල ඉඳං අගටම කියෙව්වා එක..සමහරු දාල තියෙන comment දැක්කම එපා වෙනවා බන්..මනුස්සයෙක්ගේ දුකක් කරදරයක් දැක්කම විහිලු කරලා අතල් ගන්න සමහරු බලන ඉන්නේ..කලකිරෙනවා මේවා දැක්කම..

    හරි අපි මාතෘකාවට බහිමුකො...මචන් උඹ 5'5'' කිව්වා නේද?? මම 5' 4.5''..ඒ නිසා උඹේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා..වැඩිය හිතන්න යන්න එපා බන් ඒ කෙල්ල ගැන..සයිස් ඒකට ගැලපෙන කෙල්ලෙක්ව සෙට් උනා ගමන් ඒකට පොඩි ට්‍රය් එකක් දියණ...හැබය් කෙල්ලෝ මත්තේ නහින්න යන්න එපා..හැමෝම පිළිගන්න පරම සත්‍යට මාත් එකඟ්ගය්..ඒ හැම කෙල්ලගේම layout එක එකය් කියන එක..කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙන්නේ පොඩි ගති ගුණ සෙට් එකක්..හැදුන පරිසරය,අද්‍යාපනය වගේ එවය්න් වෙනස් වෙනවා ඇරෙන්න උන් හැම එකාම එකාම බෝට්ටුවේ..මං කියන්නේ අද කාලේ කෙල්ලෝ ගැන..උන් ආදරේට වඩා ශෝව් එක ගැන හිතනවා..කට්ස් තියෙන උස කොල්ලෙක්නම් ඌ තමා පොර..කුඩ්ඩෙක් උනත් කමක් නෑ..අපි කොච්චර බොක්කෙන් love කලත්,අපිට හොඳ සමාජ තත්වයක් තිබුනත්,හොඳ ජොබ් එකක් education එකක් තිබුනත් වැඩක් නෑ ගොඩක් කෙල්ලෝ කැමති අර මං කිව්වා වගේ ගට්ස් තියෙන උස කෙල්ලන්ට..
    උඹ දැකල ඇතිනේ MC එකේ යන කෑලිය් උන්ගේ කොල්ලන්ගේ හැටිය් ..එහම නැතුව සිරා ලොවේ කරන කෙල්ලෝ ගොඩක් අඩුය් මචන්..

    උඹ කලින් love කරලම නැද්ද?මුල්ම එකද?මටනම් කලින් 2 ක් හිටිය නිසා කෙල්ලෙක් නැති අඩුව ඉවසන්න හිතට හය්ය තියෙනවා..උඹට තියෙන හොඳම දේ පොඩ්ඩක් ඉවසහන්..හොඳට ඉගෙන ගනින් එතකන්..ගොඩක් දුරට match වෙන කෙල්ලෙක් ගෙදරින්ම හොයල දේය්..එහෙම නැත්තන් හිමිකාරී උඹව හොයාගෙන එයි..

    අනික ඔය high heel තියෙන shoes දාල කෙල්ලෝ යාලු කරගත්තට වැඩක නෑ..කවදාහරි ඇත්තට මුණ දෙන්න වෙනවා..පන්සලක හරි දානේ ගෙදරක හරි ගිය වෙලාවට ඒවා ගලවන්න වෙනවනේ..

    ඒ නිසා ඕව අමතක කරලා දාල ෆිට් එකේ ඉන්දහන්..තරුණ ජීවිතේ කරන්න තව ඕන තරම් ෆන් වැඩ තියෙනවා..කෙල්ලෙක් නිසා උප්සෙට් ගිහින් ඒවා නාස්ති කරගන්න එපා..
    මම උඹත් එක්ක සීයට දාහක් එකඟයි බං.. මේක මගේ පළවෙනි එක නම් නෙවෙයි. ඒත් බොක්කට වැදුනු එකක් නිසායි මේ අවුල බං. මේකනෙ බං. හැම කොල්ලෙක්ටම තමන්ගෙ හිතේ ඇඳිච්ච රූප තියෙනවානේ. එහෙම රූප වලට අපි කවදත් කැමතියිනෙ. ඒක කොල්ලගෙන් කොල්ලට වෙනස්නෙ. මටත් වෙලා තියෙන්නෙ ඒක බං. මම කලිං කෙල්ලො කරාට හිත ඉල්ලපු කෙල්ල හම්බෙලා තියෙන්නෙ දැන්. ඒකයි බං මේ. මොන හත්තිලව්වක්ද මංදා මටත් වෙලා තියෙන්නෙ. මට මේකිව අමතක කරන්නත් ඕනෙ.. ඒත් හිත දෙන්නෙ නෑ.. අනෙක ඒකි මට කැමති නෑ කිව්වට මාත් එක්ක මාර ෆිට් බං.. උඹ කිව්වා වගේ කෙල්ලො ඔක්කොම එකයි හිංදාද දන්නෙ නෑ... මොන පොර වුනත් ආදරේ ඉදිරියේ කඩා වැටෙනවා කියලා තේරුනා බං...
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    umba mchan dan kellata ube kamaththa kiwane.dan sadhdha nathuwa idapan.balen aye aye kiyandepa.eki aththama ubta kamathinam umbe usa prshnayak nattahm ubta kamaththa dei.ethkan tikak iwasapan.nattam kellagen kelinma ahapan kamthida nadda bawa.kello yalu weddi wage neme mchan passe tika dwsak giyama godak welawata kiyanda ganwa oya mitini oya mahathane oya kettuine arawa mewa.eka hinda kalpanawen idapan.good luck brother

    අනේ තැන්ක්‍යු මචං සිරාවටම
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම උඹත් එක්ක සීයට දාහක් එකඟයි බං.. මේක මගේ පළවෙනි එක නම් නෙවෙයි. ඒත් බොක්කට වැදුනු එකක් නිසායි මේ අවුල බං. මේකනෙ බං. හැම කොල්ලෙක්ටම තමන්ගෙ හිතේ ඇඳිච්ච රූප තියෙනවානේ. එහෙම රූප වලට අපි කවදත් කැමතියිනෙ. ඒක කොල්ලගෙන් කොල්ලට වෙනස්නෙ. මටත් වෙලා තියෙන්නෙ ඒක බං. මම කලිං කෙල්ලො කරාට හිත ඉල්ලපු කෙල්ල හම්බෙලා තියෙන්නෙ දැන්. ඒකයි බං මේ. මොන හත්තිලව්වක්ද මංදා මටත් වෙලා තියෙන්නෙ. මට මේකිව අමතක කරන්නත් ඕනෙ.. ඒත් හිත දෙන්නෙ නෑ.. අනෙක ඒකි මට කැමති නෑ කිව්වට මාත් එක්ක මාර ෆිට් බං.. උඹ කිව්වා වගේ කෙල්ලො ඔක්කොම එකයි හිංදාද දන්නෙ නෑ... මොන පොර වුනත් ආදරේ ඉදිරියේ කඩා වැටෙනවා කියලා තේරුනා බං...

    බයිල බන්, :lol::lol: උබේ ඊලග කෙල්ල හම්බුනාම උබට ඕකම හිතෙන්නේ නැද්ද බලපන්. කොලයක් අරන් ලියල තියාගනින් අද දවස එක්ක :P
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අඟලක් කියන්නෙ ලොකු වෙනසක්ද බන්?
    හපෝ ඒ හැටි උසක් නෙවෙයි බං. ඒත් ලංකාවෙ ඒ පොඩ්ඩ ඇතිනෙ පරමානු බෝම්බ දාන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයිල බන්, :lol::lol: උබේ ඊලග කෙල්ල හම්බුනාම උබට ඕකම හිතෙන්නේ නැද්ද බලපන්. කොලයක් අරන් ලියල තියාගනින් අද දවස එක්ක :P
    :lol::lol::lol::lol:
    සිරා කතාව බං..

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    umba mchan dan kellata ube kamaththa kiwane.dan sadhdha nathuwa idapan.balen aye aye kiyandepa.eki aththama ubta kamathinam umbe usa prshnayak nattahm ubta kamaththa dei.ethkan tikak iwasapan.nattam kellagen kelinma ahapan kamthida nadda bawa.kello yalu weddi wage neme mchan passe tika dwsak giyama godak welawata kiyanda ganwa oya mitini oya mahathane oya kettuine arawa mewa.eka hinda kalpanawen idapan.good luck brother
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    kella ubata kamathi na neda? usa neme ban ubata kamathi na, tharaha wenna epa, boruwata hitha hadanawata wada aththa kiyana eka hodaine.
    වෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම:angry: