කෙල්ල_එක්ක_යන්න

Jul 6, 2015
45
2
0
Colombo, Sri Lanka
කෙල්ල_එක්ක_යන්න

යාලුවනේ,

ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැන් මහරගම අවට මොනාද තියෙන්නේ.

වාහනේ ගිහිං, ඉක්මනට එන්න පුළුවන්, කොළඹ අවට තියෙන වෙන තැනක් උනත් කමක් නෑ. සෙනග අඩු නිස්කලංක තැනක්.

ස්තුතියි.
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Maharagama Daddies (near crown investment) eke kanna puluwan..
    ehema uba hoyana jathiye spot ekak nee ban.. Pizza hut Doninos tama...
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මොකක්ද අර පන්සලක් තියෙන්නේ
    නම මතක නෑ බං
    මැප් එක බලපන් පොඩ්ඩක්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    daddies eka shape...bt parata penawa
    nathnam dehiwala rd lake1 aine shape :)
    colombo idan maharagama town1 pahuweddi thiyenawa jade, pizzahut, domino thawa chinese hotels set1ma :)
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    මොකක්ද අර පන්සලක් තියෙන්නේ
    නම මතක නෑ බං
    මැප් එක බලපන් පොඩ්ඩක්

    බෙල්ලන්විලද?

    Maharagama Daddies (near crown investment) eke kanna puluwan..
    ehema uba hoyana jathiye spot ekak nee ban.. Pizza hut Doninos tama...

    daddies eka shape...bt parata penawa
    nathnam dehiwala rd lake1 aine shape :)
    colombo idan maharagama town1 pahuweddi thiyenawa jade, pizzahut, domino thawa chinese hotels set1ma :)

    pizzahut එහෙම නං ගිහිං තියෙනවා. නිස්කලංක නැහැනේ. Daddies කියන එක හරියටම කොතනද තියෙන්නේ. පාර්කින් තියෙනවද එතන? කෑම කාලා, නිදහසේ කතා කර කර ඉන්න පුලුවන්ද?
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    යාලුවනේ,

    ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැන් මහරගම අවට මොනාද තියෙන්නේ.

    වාහනේ ගිහිං, ඉක්මනට එන්න පුළුවන්, කොළඹ අවට තියෙන වෙන තැනක් උනත් කමක් නෑ. සෙනග අඩු නිස්කලංක තැනක්.

    ස්තුතියි.

    ජින්ගි ජිගිස් කරන්නත් එක්කද හොයන්නේ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොලබ කොටුවේ පලවෙනි හරස් විදියේ තියෙන මුස්ලිම් සයිවර් කඩේ ..