17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ දිවි අහිමි කළ මාරාන්තික අනතුර
දෙල්ගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (08) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.
ශිෂ්‍යාව මාර්ගයේ ගමන්කරමින් සිටින අවස්ථාවේ පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
Last edited:

