කෙල්ල_මැරිලා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113


    17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ දිවි අහිමි කළ මාරාන්තික අනතුර

    දෙල්ගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    ඊයේ (08) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්.

    ශිෂ්‍යාව මාර්ගයේ ගමන්කරමින් සිටින අවස්ථාවේ පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඩ්‍රයිවර් පකයා බීල ඉඳල තියෙන්නෙ..

    අවුරුදු 5කටවත් හිරේ යයි ඵහෙනම්..වෙන රටවල් වල නම් ලයිෆ් ටයිම් හිරේ..
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    driveryawa prasiddiye gal gahala maranna one. salliwalata.. neethiya hariyata nokara police karayo nisa owa wenne.asarana pawlaka hitapu watinama wasthuwa nethuwa e minissu kochchara nam dukinda aththe..

    driverayata hena gahanna one...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඩ්‍රයිවර් පකයා බීල ඉඳල තියෙන්නෙ..
    අනිවාර්යෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ දාන්ඩ ඕන,
    නැත්තම් ලයිසන් එක ජීවිතාන්තය දක්වා කැන්සල් කරන්ඩ ඕන,
    එතකොට ඕවා ඉබේම හරියනවා.

    ඒ වගේ කාල කන්නියෙක් හින්දා,
    තමන්ගේ අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක් නැති වෙච්ච කෙනෙක් විතරයි එකේ දුක දන්නේ
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අනිවාර්යෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ දාන්ඩ ඕන,
    නැත්තම් ලයිසන් එක ජීවිතාන්තය දක්වා කැන්සල් කරන්ඩ ඕන,
    එතකොට ඕවා ඉබේම හරියනවා.

    ඒ වගේ කාල කන්නියෙක් හින්දා,
    තමන්ගේ අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක් නැති වෙච්ච කෙනෙක් විතරයි එකේ දුක දන්නේ

    ලයිසන් කැන්සල් කරලා වැඩක් නෑ බන්.ලකාවෙ ලයිසන් කැන්සල් වෙච්ච ඔක්කොම වගේ ඩ්‍රයිවින් කරනවා
    ඕකට හොද පනිශ්මන්ට් එකක් ගැසට්‍ කරන්න ඕනෙ