කෙල්ල_හිරේ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දුමින්ද සිල්වා එලියේ සිටීම යනු ඕනෑම කෙනෙකුට ඕනෑම වැරැද්දක් කිරීමට කරුණක් නෙමේ. :no::no::no:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Rate meeta wada loku waradi thiyanawa thama namuth ewa ahu wenna karalath na, saakkith na.
    Loku waradi ahu une na kiyala podi waradi walata nidahasa denna bane.
    Neethiyata anuwa oppu unoth ona waraddakata danduwam thiyanawa.

    Ahu nowena waradi walata neethiyen danduwam denna widiyak naha.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් මේක පොඩි වරදක් නෙමෙයි. අනිත් එක මේකට ලොකු මීඩියා පබ්ලිසිටි එකක් ආවම ආයෙත් මේවා කරන එක අඩු වෙනවා. මම නම් කියන්නේ අගය කල යුතු උසාවි නියෝගයක් කියල.

    ලංකාවේ ලොකු හොරු ඉන්නවා ඒක නිසා පොඩි හොරුන්ට දඬුවම් නොදිය යුතුයි හෝ පොඩි දඬුවම් දිය යුතුයි කියල වැඩ කලොත් අවුරුදු 2 ක් යනකොට මේකේ පාරේ බැහැල යන්න බැරි වෙනවා පික් පොකට් කාරයොයි වෙන වෙන හොරුයි හින්ද.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මඩකලපුව ප‍්‍රදේශයේ තරුණියක් සීගිරිය කැටපත් පවුරේ සිය පෙම්වතාගේ නම සටහන් කිරීමෙන් කැටපත් පවුරේ අදාල ස්ථානය යථා තත්ත්වයට පත් කළ නොහැකි අයුරින් හානි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. -

    දැනුයි මේක දැක්කේ. මේ කෙල්ලට අවුරුදු දෙකක් සහ බරපතල වැඩ සහිත එනම් 10 දෙනෙක් වත් දම්මල පෝලිමක් දැමිය යුතුයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹල වගේ සංස්කෘතියක් නැති ජාතියක් ආගමක් නැති උන්ට මේව පොඩි පොඩි වැරදි වෙන්න ඇති
    ඕක කරපු පලවෙනි පාර නෙමෙයිනේ ඔය
    දඩුවමක් දුන්නේ නැතිනම් ඕක නවතින්නෑ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

    :yes::yes:
     
    sirawata:yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    කූරගල අල්ලන් ඉන්න තම්බි පැටව්වත් දාපියව් අවුරුදු ගානක් ඇතුලට
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.
    :yes::yes::yes::yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    :angry: එක එකාට චිත්‍ර අඳින්නයි කුරුටු ගාන්නයි නෙවෙයි ඒ වගේ තැන් තියෙන්නෙ. රටක් ජාතියක් උරුමයක් ගැන හැඟීමක් නැති උඹ වගේ එකෙක් යකෝ. ඕකම කොල්ලෙක් කලා නම් උඹ ඔහොම කියයිද බං. උඹ විතරක් නෙවෙයි බොහොමයක් උන් කොල්ලගෙ බලුකම, හොඳ වැඩේ, කුඩ්ඩෙක් වෙන්න ඇති වගේ දේවල් කිය කිය බනිනව උන්ට. ඔය පිස්සු මඟුලව නිකන්ම රුපියල් 5000ක් විතර දඩ ගහලා නිදහස් කලා නම් තව තව උන් සීගිරි ගියාම කැටපත් පවුරෙ කැණීම් කරන්න යයි. අපේ උන්ට පොදු දේකට දෙයක් වෙනකොට ගාණක් නෑ. ඒත් ඒකගෙ වත්තෙන් පස් පිඩැල්ලක් අරන් ගියත් මරාගන්න යනව. මෙහෙමත් ආත්මාර්තකාමියො. ලැජ්ජයි බං වැරැද්දට වැරදියි කියන්න බැරි උඹල වගේ උන් ගැන.

    :yes::yes::yes::yes::yes::yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උඹල වගේ සංස්කෘතියක් නැති ජාතියක් ආගමක් නැති උන්ට මේව පොඩි පොඩි වැරදි වෙන්න ඇති
    ඕක කරපු පලවෙනි පාර නෙමෙයිනේ ඔය
    දඩුවමක් දුන්නේ නැතිනම් ඕක නවතින්නෑ

    අනිවා මචන් මේක සිංහලයින්ට හෝ වෙනත් ජාතියකට අයිති වස්තුවක් නෙමෙයි...... ඉතිහාසය විනාශ කරන්නන්ට අනාගතයක් තියේවිද ?

    හොඳ දඪුවමක්....... මෙයිට කලිනුත් මෙහෙම වැරදි තිබුණ එදා නොකල දේ දැන්වත් කිරීම ගැන සතුටුයි..... නැත්නම් අපේ දරුවො- පූස් පැටව් එහෙම කැටපත් පවුර බලල කියාවි ඉස්සරත් ලංකාවේ උන්ට ඉංග්‍රීසී ‍භාගෙට පුළුවන් වෙලා තිබිල කියල !
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    balapan me wal balli karala thiyena winase.. kohomada akuru wala size eka??? mekiwa aurudu 2 nemei 20 k yawanna ona.. meken wath sigiri yana anith un padamak igena gani.

    katapath1.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් උඹ එක්ක එකඟයි බන්. ඒක තමා මම කියල තියෙන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ තියන යල් පැන ගිය නීති පද්දතියෙ කියල​. ඒක එක්කො කාටවත් පේන්නෙ නැහැ නැත්නම් වාසියට පේන්නෙ නැහැ වගේ ඉන්නවා.

    පොඩි එකා වගෙම ලොකු උන්ව අල්ලන්නත් රටේ නීති ශක්තිමත් වෙන්න ඕනෙ. පවතින නීතියේ ප්‍රශ්න තියනවනම් ඒව නිවැරදි කරන්නත් ඕනනෙ.

    ඔව් බන්
    ඕක නඩුකාරයාගෙන් නඩුකාරයාටත් වෙනවද මන්දා බන්
    උන්ට හිතුණු හිතුණු දේ කරන්නේ
    ලොකු වැරැද්දක් කරලා ඇප තියෙන්නේ පොඩි ගාණක
    ඒ උනාට පොඩි වැරැද්දකට ලොකු ගාණක් ඇප තියන්න වෙනවා​
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    රටේ නීතියේ අව්ලක් නෑ බොලව්. තියෙන්නෙ ඒක ක්‍රියාත්මක කිරීමේ අව්ලක්. මෙතන කෙල්ලට එරෙහිව හරියට ක්‍රියාකරනව. හැබැයි එතනෝල් කාරයට නෑ. හැබැයි මචෝ එහෙම කියල අනිත් උන්ව නිදහස් කරොත් අපි ඉඳල ඉවරයි. අනික මේ කෙල්ල කරපු වැරැද්දට මේ ද්ඬුවම මදි. :no::no::no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

    :angry: එක එකාට චිත්‍ර අඳින්නයි කුරුටු ගාන්නයි නෙවෙයි ඒ වගේ තැන් තියෙන්නෙ. රටක් ජාතියක් උරුමයක් ගැන හැඟීමක් නැති උඹ වගේ එකෙක් යකෝ. ඕකම කොල්ලෙක් කලා නම් උඹ ඔහොම කියයිද බං. උඹ විතරක් නෙවෙයි බොහොමයක් උන් කොල්ලගෙ බලුකම, හොඳ වැඩේ, කුඩ්ඩෙක් වෙන්න ඇති වගේ දේවල් කිය කිය බනිනව උන්ට. ඔය පිස්සු මඟුලව නිකන්ම රුපියල් 5000ක් විතර දඩ ගහලා නිදහස් කලා නම් තව තව උන් සීගිරි ගියාම කැටපත් පවුරෙ කැණීම් කරන්න යයි. අපේ උන්ට පොදු දේකට දෙයක් වෙනකොට ගාණක් නෑ. ඒත් ඒකගෙ වත්තෙන් පස් පිඩැල්ලක් අරන් ගියත් මරාගන්න යනව. මෙහෙමත් ආත්මාර්තකාමියො. ලැජ්ජයි බං වැරැද්දට වැරදියි කියන්න බැරි උඹල වගේ උන් ගැන.

    උඹල වගේ සංස්කෘතියක් නැති ජාතියක් ආගමක් නැති උන්ට මේව පොඩි පොඩි වැරදි වෙන්න ඇති
    ඕක කරපු පලවෙනි පාර නෙමෙයිනේ ඔය
    දඩුවමක් දුන්නේ නැතිනම් ඕක නවතින්නෑ

    සිරාවට බන්.. මුන් නිකං තොත්ත බබාලා වගේ හැසිරෙන්නෙ.. අවුරුදු 23 කියන්නෙ සුප්පුව කටේ ගහන වයස නෙවේ නෙ.. පොඩි එකෙක් නෙවේ නෙ.. දැන් අවුරුද්දකට ඉස්සෙල්ල අපේ මල්ලිල කට්ටිය කොච්චියෙ ගිහිල්ල.. පොඩි ට්‍රිපක්.. දන්නව නෙ ඉතින් සෙට් උනාම.. පොඩ්ඩක් සින්දුවක් කියල ටිකක් කෑගහල.. එහා පෙට්ටියෙ ඉන්න එකෙක් ද කොහෙද 119 ගහල.. ඊලග ස්ටේෂන් එකෙන් පොලිස්සියෙන් බස්සල මුන්ව.. අනික මුන් බෙර ගහල කෝච්චියෙ ඇතුලෙ වීදුරුවක් ඉරක් ගිහිල්ල.. මුව අරන් ගිහින් රිමාන්ඩ් කරල.. බන්දනාගාරේට දාල.. නඩු කියල අම්මට කාපු කට්ට.. පහලවක් විතර ඇතුලෙ.. සල්ලි ඉල්ලුව නම් දීල එලියට ගන්න බැරියෑ.. වීදුරුවට වීදුරු පනහක් දාල දෙන්න බැරියා.. කො එලියට දැම්මද.. ඉරක් ගිහින් කියන්නෙ මේ චූටි ඉරක්.. වරද පොදු දේපල හානි කිරීම.. ට හිකෙයි නේද ? මේ දවස් ගානක් අතේ පාරක් වත් නොගහ ඉන්න උන් චීත්තයක් හිරේ දැම්ම කිව්වාම thread දාගෙන මල් කඩන්න හදනව.. හිරේ ගිය එක ගැන ඉතින් දුකයි තමයි ඒත් ඉතින් දඩයක් ගහල එලියට දැම්ම නම් හෙට මොනා වෙයි ද.. කැටපත් පව්රට බීල ගිහින් චූ කරයි මුන්.. ඔය දැන් අපේ මල්ලිලාට දුන්න දඩුවමට එවෙලෙ අපිට මල තමයි මේ පොඩි දේට කියල.. දැන් උන් කෝච්චියක සීට් එකක වත් හයියෙන් ඉදගන්න එකක් නෑ.. ඕවට කුඩු දුමින්දලව excuse එකක් කර ගත්තොත් ශෝක් එකට තියෙයි..
     
    Last edited: