කෙල්ල_18+

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කෙලින්ම අහපන් පාක් එකකට යමුද,එහෙමත් නැත්නම් බීච් එකට යමුද කියලා.ඒවාට ගිහිං කතා කරගන්න ඕන ඒවා නිදහසේ කතා කරගන්න බෑ කියලා කෙල්ල කිව්වොත් මිසක් නැතුව හැම තිස්සෙම ඕවට අදින්න ගියොත් උබ චා වෙයි මන් නම් හිතන්නේ.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    කෙල්ල උඹ මොන ජාතියෙ සතෙක්ද කියල චෙක් කරලා බලන්න දාපු ගැටයක් ද දන්නෙත් නෑ කොල්ලෝ.. පරිස්සමින් ටැකල් කරපං..

    උඹ රූම් යං කිව්වට පස්සෙ කෙල්ල කිව්වොත් " මම මෙච්ච්ර කල් හිතාගෙන හිටපු ජාතියෙ කෙනෙක් නෙවි ඔයා. ඔයත් අනිත් හැම පිටිමියෙක් වගේම අවස්ථාවාදී කෙනෙක්. පිරිමි ඔක්කෝම එකයි. හොඳ වෙලාවට මම බඳින්න කලින්/දුරදිග යන්න කලින් දැන ගත්තෙ." වගේ ටෝකක් දුන්නොත් උඹ අනාථයි.
    සමහර විට කෙල්ලගෙ යාළුවෙක්ම කිව්වද දන්නෑ නිකම් මේ වගේ දෙපැත් ටෝක් එකක් දීල උඹේ රෙස්පොන්ස් එක බලන්න කියලා....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උඹට බඩු සෙට් වෙන්න යන්නේ. එක්කෝ වෙන කොල්ලෙක්. එහෙම නැත්තන් ගෙදරින් කේස්.
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kella ehema ekak nam mean kare (uba already BOX yana nisa ) uba nida hasey katha karanna wena thanakata giyoth eka pattama chater..mokada ubata eka wath terila na .. wage.... Uba kelin ma room ekakata (habai room ma nemi kohe hari hotel ekaka room ekak - annex type nathuwa ) giyothin nida hasey katha karanawa nam ehemai...nidahasey H karanawa nam ehemai...lol ... a nisa mama hitanne ...hotel ekaka thiyana ROom ekakata palayan kiyala :D .... mokada uney kiyala apitath kiyapan :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    room එකකට යන්න නෙමෙයි යකෝ කියන්නේ. උඹ එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා කියල
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    කෙල්ල උඹ මොන ජාතියෙ සතෙක්ද කියල චෙක් කරලා බලන්න දාපු ගැටයක් ද දන්නෙත් නෑ කොල්ලෝ.. පරිස්සමින් ටැකල් කරපං..

    උඹ රූම් යං කිව්වට පස්සෙ කෙල්ල කිව්වොත් " මම මෙච්ච්ර කල් හිතාගෙන හිටපු ජාතියෙ කෙනෙක් නෙවි ඔයා. ඔයත් අනිත් හැම පිටිමියෙක් වගේම අවස්ථාවාදී කෙනෙක්. පිරිමි ඔක්කෝම එකයි. හොඳ වෙලාවට මම බඳින්න කලින්/දුරදිග යන්න කලින් දැන ගත්තෙ." වගේ ටෝකක් දුන්නොත් උඹ අනාථයි.
    සමහර විට කෙල්ලගෙ යාළුවෙක්ම කිව්වද දන්නෑ නිකම් මේ වගේ දෙපැත් ටෝක් එකක් දීල උඹේ රෙස්පොන්ස් එක බලන්න කියලා....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: