Room ekkata palayan...awlk Na...giyain passe elakiri ekatama awith balapan...ubai kellai nidahase Katha karana video ekak thiyei...






















.... mokada uney kiyala apitath kiyapan 
කෙල්ල උඹ මොන ජාතියෙ සතෙක්ද කියල චෙක් කරලා බලන්න දාපු ගැටයක් ද දන්නෙත් නෑ කොල්ලෝ.. පරිස්සමින් ටැකල් කරපං..
උඹ රූම් යං කිව්වට පස්සෙ කෙල්ල කිව්වොත් " මම මෙච්ච්ර කල් හිතාගෙන හිටපු ජාතියෙ කෙනෙක් නෙවි ඔයා. ඔයත් අනිත් හැම පිටිමියෙක් වගේම අවස්ථාවාදී කෙනෙක්. පිරිමි ඔක්කෝම එකයි. හොඳ වෙලාවට මම බඳින්න කලින්/දුරදිග යන්න කලින් දැන ගත්තෙ." වගේ ටෝකක් දුන්නොත් උඹ අනාථයි.
සමහර විට කෙල්ලගෙ යාළුවෙක්ම කිව්වද දන්නෑ නිකම් මේ වගේ දෙපැත් ටෝක් එකක් දීල උඹේ රෙස්පොන්ස් එක බලන්න කියලා....
![]()









