කෙලින්ම ෆිල්ම් බාගන්න බඩ්ඩක් හම්බුනා!

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    කෙලින්ම ෆිල්ම් බාගන්න බඩ්ඩක් හම්බුනා!

    කොහොමද මචන්ස්ලා!!! :P
    කාලෙකින් මොකුත් දාන්නත් බැරි උනා... මරු බඩ්ඩක් හම්බුනා ෆිලිම්ස් බාන්න.. :yes:
    Repost නම් :sorry: සොරී!
    මේකෙන් කෙලින්ම ෆිල්ම් බා ගන්න පුළුවන්.. අනං මනං ඕනි නෑ!! එක එක ෆෝර්මැට් වලින් තියෙන්නේ හැබැයි!! :confused:
    මේකේ පරණ වගේම අලුත් ඒවත් තියනවා.. හැබැයි ඉතිං MKV ෆෝමැට් එකෙන් තියෙන්නේ (සමහර ඒවා විතරයි).. :baffled:

    MKV කියන්නේ Matroska Video කියන එක.. මේ ෆෝමැට් එකේ සබ් ටයිටල්,විඩියෝ,ඕඩියෝ තුනම කම්ප්‍රෙස් වෙලා එන්නේ MB ප්‍රමාණය සහ කොලිටිය ටිකක් අඩුයි.. :sorry: ඒත් අවුලක්ම නෑ!! :rolleyes:
    ලින්ක් එක පහල දානවා .. :yes: බාගෙන බලන්න.. මිරර් සර්වර් 2ක 3ක් තියනවා.. කැමති එකකින් බා ගන්න පුලුවන්!! ෆිල්ම් හොයන්න අමාරුයි ටිකක්.. CTRL +F ගහලා ෆිල්ම් එකේ නම ගහලා බලන්න!! :P එහෙනම් හැමෝටම ජය වේවා!!
    කැමති නම් රෙප් දෙන්න.. :yes: අනික් අයට බලන්න බම්ප් පාරක් දාන්න!! :rolleyes:
    මිනුක මැක් ;)


    මෙන්න ලිනක් එක.. මෙතන ඔබන්න!
    :cool:

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif