කෙලින්ම ෆිල්ම් බාගන්න බඩ්ඩක් හම්බුනා!
කොහොමද මචන්ස්ලා!!!
කාලෙකින් මොකුත් දාන්නත් බැරි උනා... මරු බඩ්ඩක් හම්බුනා ෆිලිම්ස් බාන්න..
Repost නම්
සොරී!
මේකෙන් කෙලින්ම ෆිල්ම් බා ගන්න පුළුවන්.. අනං මනං ඕනි නෑ!! එක එක ෆෝර්මැට් වලින් තියෙන්නේ හැබැයි!!
මේකේ පරණ වගේම අලුත් ඒවත් තියනවා.. හැබැයි ඉතිං MKV ෆෝමැට් එකෙන් තියෙන්නේ (සමහර ඒවා විතරයි)..
MKV කියන්නේ Matroska Video කියන එක.. මේ ෆෝමැට් එකේ සබ් ටයිටල්,විඩියෝ,ඕඩියෝ තුනම කම්ප්‍රෙස් වෙලා එන්නේ MB ප්‍රමාණය සහ කොලිටිය ටිකක් අඩුයි..
ඒත් අවුලක්ම නෑ!!
ලින්ක් එක පහල දානවා ..
බාගෙන බලන්න.. මිරර් සර්වර් 2ක 3ක් තියනවා.. කැමති එකකින් බා ගන්න පුලුවන්!! ෆිල්ම් හොයන්න අමාරුයි ටිකක්.. CTRL +F ගහලා ෆිල්ම් එකේ නම ගහලා බලන්න!!
එහෙනම් හැමෝටම ජය වේවා!!
කැමති නම් රෙප් දෙන්න..
අනික් අයට බලන්න බම්ප් පාරක් දාන්න!! 
මිනුක මැක්
මෙන්න ලිනක් එක.. මෙතන ඔබන්න!

කොහොමද මචන්ස්ලා!!!

කාලෙකින් මොකුත් දාන්නත් බැරි උනා... මරු බඩ්ඩක් හම්බුනා ෆිලිම්ස් බාන්න..

Repost නම්
සොරී! මේකෙන් කෙලින්ම ෆිල්ම් බා ගන්න පුළුවන්.. අනං මනං ඕනි නෑ!! එක එක ෆෝර්මැට් වලින් තියෙන්නේ හැබැයි!!

මේකේ පරණ වගේම අලුත් ඒවත් තියනවා.. හැබැයි ඉතිං MKV ෆෝමැට් එකෙන් තියෙන්නේ (සමහර ඒවා විතරයි)..

MKV කියන්නේ Matroska Video කියන එක.. මේ ෆෝමැට් එකේ සබ් ටයිටල්,විඩියෝ,ඕඩියෝ තුනම කම්ප්‍රෙස් වෙලා එන්නේ MB ප්‍රමාණය සහ කොලිටිය ටිකක් අඩුයි..
ඒත් අවුලක්ම නෑ!!
ලින්ක් එක පහල දානවා ..
බාගෙන බලන්න.. මිරර් සර්වර් 2ක 3ක් තියනවා.. කැමති එකකින් බා ගන්න පුලුවන්!! ෆිල්ම් හොයන්න අමාරුයි ටිකක්.. CTRL +F ගහලා ෆිල්ම් එකේ නම ගහලා බලන්න!!
එහෙනම් හැමෝටම ජය වේවා!!කැමති නම් රෙප් දෙන්න..
අනික් අයට බලන්න බම්ප් පාරක් දාන්න!! 
මිනුක මැක්

මෙන්න ලිනක් එක.. මෙතන ඔබන්න!

Last edited: