කෙලියා තාප්පෙටම

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කෙලියා තාප්පෙටම

    Desk top එකේ වැඩ කර කර ඉන්නකොට හදිසියේම ලයිට් ගියා. යූපීස් එක තියෙනනිසා ඕප් උනේ නැහැ. ඒත් එරර් මැසෙජ් එකක් ඇවිල්ලා රීඉස්ටාට් උනා. දැන් කියනවා බූට් පයිල් නැහැ කියලා. හාඩ් ඩිස්ක් එකට කෙළවෙලා... දැන් මොකද කරන්නේ... මගේ වැදගත් ලියකියවිලි ඒකේ... දැන් වෙන හාඩ් ඩිස්ක් එකක් හයි කරලා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න ගියාම කී එක වැරදියි කියලා කියනවා.. මොකද මම කලින් වින්ඩෝස් 7 ෆ්‍රී අප්ඩේට් කළා 10 වලට. හාඩ් ඩිසික් එක රෙපයාර් කරන්න හැකිද? 10දාගන්නේ කොහොමද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Windows OS eka pen ekakata write karagena Setup eken repair karaganna balanna, puluwan wewi machan
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඉස්සෙල්ලම ubuntu live cdඑකකින් bootකරල C එකේ උබට වැදගත් filesටික වෙන partition එකකට copy කරගෙන අලුතෙන් C එක formataකරල windowsගහපන් වැඩේ එවරනේ :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හය්රන් බුට් සීඩි දාල පාටිෂන් ටේබල් ටික රෙපෙයාර් කරන්න මතක න බන් දැන් .

    හය්රන් එකේ ගොඩ ටුල්ස් තියෙනවා අලුත් එක ගන්න
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    What's the exact message you get when you try to boot? If you are not sure about recovery then seek help from someone who knows, before messing up any further.