කෙලියා තාප්පෙටම
Desk top එකේ වැඩ කර කර ඉන්නකොට හදිසියේම ලයිට් ගියා. යූපීස් එක තියෙනනිසා ඕප් උනේ නැහැ. ඒත් එරර් මැසෙජ් එකක් ඇවිල්ලා රීඉස්ටාට් උනා. දැන් කියනවා බූට් පයිල් නැහැ කියලා. හාඩ් ඩිස්ක් එකට කෙළවෙලා... දැන් මොකද කරන්නේ... මගේ වැදගත් ලියකියවිලි ඒකේ... දැන් වෙන හාඩ් ඩිස්ක් එකක් හයි කරලා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න ගියාම කී එක වැරදියි කියලා කියනවා.. මොකද මම කලින් වින්ඩෝස් 7 ෆ්රී අප්ඩේට් කළා 10 වලට. හාඩ් ඩිසික් එක රෙපයාර් කරන්න හැකිද? 10දාගන්නේ කොහොමද?