කෙලියා තාප්පෙට

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කෙලියා තාප්පෙට

    මචන්ලා මම ෆිල්ම් එකක් බෑවා දැන් ඒක ප්ලේ වෙනකොට රූප වෙනම සද්දේ වෙනම එන්නේ. මම vlc එකෙන් km එකෙන් දෙකෙන්ම බැලුවා දෙකම එකම වැඩේ ෆෝමැට් එක තියෙන්නේ 2012.720p.BluRay.x264.YIFY කියලා mp4-audio.video කියලා විසදුමක් කියපල්ලකෝ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    out of sync ෆිල්ම් එකක් උඹ බාලා තියෙන්නෙ.
    vlc වලින් ඕක play කරලා J / K keys වලින් බලන්න sync එක හදන්න පුලුවංද කියලා.
    නැත්තං හරියට audio/video sync තියන film version එකක් බාන්න වෙයි.