කෙලියා තාප්පෙට
මචන්ලා මම ෆිල්ම් එකක් බෑවා දැන් ඒක ප්ලේ වෙනකොට රූප වෙනම සද්දේ වෙනම එන්නේ. මම vlc එකෙන් km එකෙන් දෙකෙන්ම බැලුවා දෙකම එකම වැඩේ ෆෝමැට් එක තියෙන්නේ 2012.720p.BluRay.x264.YIFY කියලා mp4-audio.video කියලා විසදුමක් කියපල්ලකෝ

ඕක මකලා වෙන හොඳ 1080p රිලීස් එකක් බාපන්.