කෙලියා තාප්පෙට
මචංලා මෙකෙ ඉන්නවනෙ ටී,වී සීරිස් කන උන් ..................... ඉතින් කියාපල්ලා බලන්න මර්ලින් 6 එකක් එනවද කියලා මං ඕක බලලා ඉවර කලෙ සති ගානකට කලින් අවසානේ අන්දොස් නේ බං , තුං හිතකින් වත් නැතුව සක්කිලි විදියට නේ එන්ඩින් එක උනේ
ඔය ෆිල්ම් කන බොන උන් කියහල්ලා විස්තර

.. 