කෙලියා නේද විමල් තාප්පෙට

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Weda beri tasan weda daay///////////////// ane ane wimal.............. rata yana atha........... mole attho daneeeeeeeee..............
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල් මාරාංතික උපවාසේ:මේ සැරේ මූ මැරෙනවා&#3512

    "ඇමතිකමෙන් පැන්නුවත් මාරාන්තික උපවාසයක් කරලා මූන්ගේ කොමිටිය ෆ්ලැට් කරනවා!!!" විමල් වීරවංශ විරුවා සිහනද දෙයි!

    සහෝදරවරුනි, මෙවැනි තරුණ ජාතික වීරයෙකුට බැන්කීමූනා නිසා මැරෙන්නට දෙන්න පුලුවන්ද?

    අපි කොහොම් හරි විමල් තුමාව බේරගමු?

    විමල් නැතුව කොහොම මේ රට බේරගන්නද? ඒ නිසා අපි විමල්ව බේරාගමු.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    "ඇමතිකමෙන් පැන්නුවත් මාරාන්තික උපවාසයක් කරලා මූන්ගේ කොමිටිය ෆ්ලැට් කරනවා!!!" විමල් වීරවංශ විරුවා සිහනද දෙයි!

    සහෝදරවරුනි, මෙවැනි තරුණ ජාතික වීරයෙකුට බැන්කීමූනා නිසා මැරෙන්නට දෙන්න පුලුවන්ද?

    අපි කොහොම් හරි විමල් තුමාව බේරගමු?

    විමල් නැතුව කොහොම මේ රට බේරගන්නද? ඒ නිසා අපි විමල්ව බේරාගමු.


    makko mehema ekak thiyenawa,
    bankiya oya wade karoth ape milatary ekata case enawa sure...
     

    rox M

    Member
    Jun 15, 2010
    5
    0
    0
    :no: :no: :angry: :angry: :confused: :confused:
    බල්ලෙක් බිරුවට කන්දක් කඩා පාත් වෙන්නෙ නෑ.ඒත් විමල් පිස්සු බල්ලෙක් හින්ද පාත් වෙයිද කියන්නත් බැහැ.........
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :no: :no: :angry: :angry: :confused: :confused:
    බල්ලෙක් බිරුවට කන්දක් කඩා පාත් වෙන්නෙ නෑ.ඒත් විමල් පිස්සු බල්ලෙක් හින්ද පාත් වෙයිද කියන්නත් බැහැ.........
    0035.gif


    UN eka Mr. Wimal kiyana widiyata wada karanawalu :rolleyes:

    c news joke :rofl::P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    kohenda me article eka hoya gaththe?lankaenews jeppongenge gu site ekenda?un ubala okkoma balan inne mew mehema wenakan thama.GSP nathi wenakan kalayak balan hotiyane.nodakin thopi wahe kanahillu.thopi wage kalakanni innakan me rata hadanna baha.aiy ithin wada karanna thamange pakse balayata enakan innawa.moda sakkili.mewata tamil koti supporters lata suddanta ****uth hina athi.un balan hitiyeth me rata dekata kadenawata.un dannawa lankawe minissunta UNITY ekak naha kiyala.mata duka mamath sinhalayek wela ipadunu eka.dan lankawe minissu naha inne saththu.ekekuta ekek irisiyai
     
    • Like
    Reactions: 88gee

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka


    ගොනා කවුද කියලා පොඩ්ඩක් ආපහු හිතලා බැලුවොත් තමා හොඳ....

    පොඩ්ඩක් ඒ news එකේ published date එක බලපන්...

    *****Saturday, 3 July 2010*****

    ඒකෙ කියලා තියෙන්නෙ මේ වීරවංසගෙ මගුලක් ගැන නෙමයි....

    නිකන් බොරු ප්‍රවෘත්ති හදන්න එපා බන්...

    උඹනෙ අපි මෝඩයෝ කියලා හිතන් ඉන්නේ....:frown::frown::frown::frown:

    ලැජ්ජයි....!!!:no::no::no::no:

    ඇත්ත තමයි....පච අහු වෙයි...!!!:P:P:P:P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ගොනා කවුද කියලා පොඩ්ඩක් ආපහු හිතලා බැලුවොත් තමා හොඳ....

    පොඩ්ඩක් ඒ news එකේ published date එක බලපන්...

    *****Saturday, 3 July 2010*****

    ඒකෙ කියලා තියෙන්නෙ මේ වීරවංසගෙ මගුලක් ගැන නෙමයි....

    නිකන් බොරු ප්‍රවෘත්ති හදන්න එපා බන්...

    උඹනෙ අපි මෝඩයෝ කියලා හිතන් ඉන්නේ....:frown::frown::frown::frown:

    ලැජ්ජයි....!!!:no::no::no::no:

    ඇත්ත තමයි....පච අහු වෙයි...!!!:P:P:P:P

    Netherlands’ appreciates Govt stand

    The Netherlands’ Ambassador to Sri Lanka Leoni Cuelenaere who called on Prime Minister D.M. Jayaratne yesterday said her government appreciates the stand taken by Sri Lanka on international pressures.


    Leoni Cuelenaere
    The Government of the Netherlands appreciates the diplomatic and strategic position upheld by the Government of Sri Lanka with respect to the pressure exerted by certain countries in connection with the internal political issues of the country, Ambassador Cuelenaere said.

    The Government of the Netherlands will pledge Rs.139 million to uplift the livelihood of the people of the North and East. The Ambassador said Dutch investors were scheduled to launch a direct flight service from the Netherlands to Sri Lanka and vice versa from October. This move will benefit the tourism sector.

    Premier Jayaratne said relations between the two nations were strong and productive over a very long period.

    Earlier, Russia and the People’s Republic of China expressed their dissatisfaction over UN Secretary General Bank Ki moon’s decision to appoint a panel of experts to advice him on the alleged human rights violations during final phase of the war against terrorism.

    When Ban Ki moon’s decision to appoint a panel of experts to advice him on internal political problems of Sri Lanka was announced by a UN spokesman on June 22, Russia was the first country to express its dissatisfaction over Moon’s move.

    The Russian Federation External Affairs Ministry said three days later that Moon should have consulted the UN Security Council or the General Assembly before his decision as Sri Lanka was sovereign State and member of the United Nations.

    The People’s Republic of China on Thursday said the Government and Sri Lanka is capable of solving their own problems.

    The official spokesman for the Chinese Foreign Ministry said the international community and the UN should help Sri Lanka to create a favourable external environment to stabilize the domestic situation and accelerate its economic growth. China too disagreed with Moon’s advisory panel. (WN)


    මේ කියන්නෙ බැන් කින් මුන් ගෙ කේස් එක ගන නෙමේද.....මම වැරදිනම් සමවෙන්න මගෙ ඉංග්‍රිසි දැනුම එච්චර හොද නෑ........ :confused::confused: