කෙලියා නේද විමල් තාප්පෙට

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    Vimal mahaththaya nam mahaaaaaaaaaaaa modayek.naya ganda hndai munta.moda kame upatha vimal
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    IMG_6623.jpg
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පොලීසිය පිට දමා දිවි රැකගන්න විමල් සැරසේ

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට අද උදෑසන මාරාන්තික උපවාසයකට වාඩ වූ විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු පොලීසියට දැනුම්දී ඇති බව වාර්තාවේ.

    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාට ‍හිතවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම සැලසුම සාකච්ඡා වී ඇත. ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගියදා සිදු කළ උද්ඝෝෂණය ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවූවක් බව හෙළිදරව්වීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උද්ඝෝෂණ නොතකා ක්‍රියා කිරීමත් හේතුවෙන් පොලීසිය පිට දමා සිය විරෝධතාව හකුළා ගැනීමට වීරවංශ අමාත්‍යවරයා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට උදෑසන උපවාසකරු ඉවත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකරනු ඇත.

    LT
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Wimal stops taking water

    Minister Wimal Weerawansa on a fast unto death outside the UN office in Colombo has stopped taking water, a spokesman for the National Freedom Front (NFF) said.

    “He is under observation of a medical team and doctors had advised him to take water. But he has decided not to take water”, the spokesman said. (DW)

    Mr. Weerawansa who was seated upright earlier in the morning was now stretched out on the stage.

    Sundaytimes
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Netherlands’ appreciates Govt stand

    The Netherlands’ Ambassador to Sri Lanka Leoni Cuelenaere who called on Prime Minister D.M. Jayaratne yesterday said her government appreciates the stand taken by Sri Lanka on international pressures.

    Leoni Cuelenaere
    The Government of the Netherlands appreciates the diplomatic and strategic position upheld by the Government of Sri Lanka with respect to the pressure exerted by certain countries in connection with the internal political issues of the country, Ambassador Cuelenaere said.

    The Government of the Netherlands will pledge Rs.139 million to uplift the livelihood of the people of the North and East. The Ambassador said Dutch investors were scheduled to launch a direct flight service from the Netherlands to Sri Lanka and vice versa from October. This move will benefit the tourism sector.

    Premier Jayaratne said relations between the two nations were strong and productive over a very long period.

    Earlier, Russia and the People’s Republic of China expressed their dissatisfaction over UN Secretary General Bank Ki moon’s decision to appoint a panel of experts to advice him on the alleged human rights violations during final phase of the war against terrorism.

    When Ban Ki moon’s decision to appoint a panel of experts to advice him on internal political problems of Sri Lanka was announced by a UN spokesman on June 22, Russia was the first country to express its dissatisfaction over Moon’s move.

    The Russian Federation External Affairs Ministry said three days later that Moon should have consulted the UN Security Council or the General Assembly before his decision as Sri Lanka was sovereign State and member of the United Nations.

    The People’s Republic of China on Thursday said the Government and Sri Lanka is capable of solving their own problems.

    The official spokesman for the Chinese Foreign Ministry said the international community and the UN should help Sri Lanka to create a favourable external environment to stabilize the domestic situation and accelerate its economic growth. China too disagreed with Moon’s advisory panel. (WN)

    මේ කියන්නෙ බැන් කින් මුන් ගෙ කේස් එක ගන නෙමේද.....මම වැරදිනම් සමවෙන්න මගෙ ඉංග්‍රිසි දැනුම එච්චර හොද නෑ........ :confused::confused:

    මේ කියන්නෙ ඒක ගැන තමයි....ඒත් මොකද්ද මේකෙ තියෙන පචේ...? මේක බොරුවක් වෙන්නෙ කොහොමද...? ඕකෙම තව තියෙන්නෙ රුසියාව සහ චීනයත් අපිට සහයෝගය පල කලා කියලා...
    එහෙනම් ඒවත් බොරු වෙන්න ඕනිනේ...

    අනික ඔය කතා කියලා තියෙන්නෙ මේ උද්ඝෝෂණ වලට කලින්...ඒ කියන්නෙ රජයක් විදිහට රාජ්‍ය ත්‍රාන්තිකව අපි කටයුතු කරලා තියෙන එක ගැන...

    ඒ වුනාට මේකෙ දාලා තියෙන්නෙ කවුද ඒ ගැන Netherlands’ Ambassador ගෙන් විමසුවාම එහෙනම කිව්වෙ නැහැ කිව්වාලු...

    ඉතින් Netherlands’ Ambassador මේ උද්ඝෝෂණ ගැන මුකුත් කියලා නැතුව ඇති.....

    මේකෙන් තනිකරම වැරදි අදහසක් දෙන්නෙ...ආපහු හොඳට ඒ ලින්ක් එක කියවල බලන්න...(එළකිරි පෝස්ට් එක)...

    :confused::confused::confused:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    ඒ වුනාට මේකෙ දාලා තියෙන්නෙ කවුද ඒ ගැන Netherlands’ Ambassador ගෙන් විමසුවාම එහෙනම කිව්වෙ නැහැ කිව්වාලු...

    ඉතින් Netherlands’ Ambassador මේ උද්ඝෝෂණ ගැන මුකුත් කියලා නැතුව ඇති.....

    මේකෙන් තනිකරම වැරදි අදහසක් දෙන්නෙ...ආපහු හොඳට ඒ ලින්ක් එක කියවල බලන්න...(එළකිරි පෝස්ට් එක)...

    :confused::confused::confused:

    Sri Lankan state media continues to create news :lol:

    From Dailynews

    http://www.dailynews.lk/2010/07/03/news01.asp

    The Netherlands' Ambassador to Sri Lanka Leoni Cuelenaere who called on Prime Minister D.M. Jayaratne yesterday said her government appreciates the stand taken by Sri Lanka on international pressures.

    The Government of the Netherlands appreciates the diplomatic and strategic position upheld by the Government of Sri Lanka with respect to the pressure exerted by certain countries in connection with the internal political issues of the country, Ambassador Cuelenaere said.

    :shocked:

    What ? Netherlands left the EU ? That's news to me. :rofl:

    Other state media including defence.lk & local media reported this story.

    http://www.defence.lk/new.asp?fname=20100703_02

    http://www.dailymirror.lk/print/index.php/news/news/14660-netherlands-praises-lanka.html

    2759113577_ee3b769a4f.jpg

    Netherlands Ambassador to Sri Lanka Leoni Cuelenaere when contacted by innercitypress replied “as you can imagine, I said nothing of the kind!”

    State media continues to fool the people of the country.
    0015.gif

    Won't get fooled again

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේ කියන්නෙ ඒක ගැන තමයි....ඒත් මොකද්ද මේකෙ තියෙන පචේ...? මේක බොරුවක් වෙන්නෙ කොහොමද...? ඕකෙම තව තියෙන්නෙ රුසියාව සහ චීනයත් අපිට සහයෝගය පල කලා කියලා...
    එහෙනම් ඒවත් බොරු වෙන්න ඕනිනේ...

    අනික ඔය කතා කියලා තියෙන්නෙ මේ උද්ඝෝෂණ වලට කලින්...ඒ කියන්නෙ රජයක් විදිහට රාජ්‍ය ත්‍රාන්තිකව අපි කටයුතු කරලා තියෙන එක ගැන...

    ඒ වුනාට මේකෙ දාලා තියෙන්නෙ කවුද ඒ ගැන Netherlands’ Ambassador ගෙන් විමසුවාම එහෙනම කිව්වෙ නැහැ කිව්වාලු...

    ඉතින් Netherlands’ Ambassador මේ උද්ඝෝෂණ ගැන මුකුත් කියලා නැතුව ඇති.....

    මේකෙන් තනිකරම වැරදි අදහසක් දෙන්නෙ...ආපහු හොඳට ඒ ලින්ක් එක කියවල බලන්න...(එළකිරි පෝස්ට් එක)...

    :confused::confused::confused:

    මචන් ඔක්කොම පටල ගන්න එපා මේ ලිපිය පලවෙලා තියෙන්නෙ 3න් වෙනිද මෙක මේ විමල්ගෙ පිස්සු කේස් එකට අදාල නෑ.......මේක දැම්ම කෙන කියන්න හදන්නේ මේ ලිපියෙ කියන්නෙ බොරු කියල......අර එයා කියන නෙදර්ලන්ත තානපතිනිය එහෙම කිවුවෙ නෑ කියල විමසීමකඩි කිවුව කියන එකනම් මම දන්නෙ නෑ......මචන් 3න් වෙනිද වෙනකොට ලංකවට ජාත්‍යන්තරය එක්ක කරලියෙ තිබුනෙ ප්‍රශ්න 2යි......1ක් ජී.එස්.පී අවුල 2නි එක බැන් කින් මුන් පිස්සගෙ අවුල......මෙ ලිපියෙන් කියන්නෙ එ ප්‍රශ්න දෙකට මුහුනදීපු හැටි හොදයි කියල නෙදර්ලන්ත තනාපතිනිය කිවුව කියල වගේ නේද.....1නි ප්‍රශ්නෙට කෙලින්ම යුරොප සංගමය සම්බන්දයි 2නි ප්‍රශ්නෙට එලියෙන් නැති උනට මානව හිමිකම් කෙස් අදින්න යුරොපා සංගමයත් ඒ පැත්තට පක්ෂව ගොඩක් වැඩ......ඉතින් යුරොප සංගමයෙ රටක් වෙන නෙදර්ලන්තයෙ තනාපති කෙනෙක් මෙහෙම ප්‍රකශයක් කලොත් එකෙ යුරොප සංගමයෙ ස්ථවරයට විරුද්දව වැඩ කරනව වගෙ දෙයක්.....ඉතින් එ වගෙ කෙනෙක් මෙහෙම දෙයක් කියන්න පුලුවනිද කියල දෙපාරක් හිතන්න වෙනව නේද
     
    boru boru

    eya ehema deyak kiyala naha

    daily news. anduwe media hadapu news ekak
     
    මම පටලවගෙන නැහැ....මගෙ කලින් පෝස්ට් එක බලන්න...

    http://www.elakiri.com/forum/showpost.php?p=7844769&postcount=94

    මේක දාපු කෙනයි පටලවන්න හදන්නෙ...

    නෙදර්ලන්තයෙ තානාපති කලින් එහෙම කිව්වද නැද්ද කියලා දන්නෙ ඉතින් එයාම තමයි...

    කිව්වනම් කියලා තියෙන්නෙත් රජයක් විදිහට මේ ප්‍රශ්නෙට ආණ්ඩුව මුහුන දීපු විදිහ ගැනයි...
    එහෙම නැතුව වීරවංස
    ගැන නෙමෙයි...(ඔයාත් කිව්වා වගේ...)

    ඒ උනාට මේක දාපු කෙනා අපිට කියනවා මීඩියා එකෙන් කෝල් කරලා ඇහුවාම එහෙම කිව්වෙ නැහැ කිව්වලු...ඉතින් අපි දැන් ඒක් පිලිඅරගෙන ලේක් හවුස් එක කියන ඒවා පිලිනොගෙන ඉන්න ඕනි...එහෙමද...?

    ම්ං කිව්වෙ මේක දාපු කෙනා අපිව මෝඩයට අන්දන්නයි හදන්නෙ...එච්චරයි....
     
    Last edited: