කෙලි ප්‍රශ්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ photos එව්වා daily, church එකේ ගන්න ඒවා/ යාලුවොත් එක්ක එහෙම

    මේකි එකපාරට daily interact වෙන එක නැවැත්තුවා. දවස් කීපයක් බලන් ඉදලා එපා වෙලා මං ඒකිව confront කරා. ඒ දවස්වල ඒකි university පටන් ගන්නවා කියලා කලින් කියලා තිබුනේ, ඒ නිසා වෙලාවක් නැහැලු. හරි අවුලක් නැහැ කියමුකෝ, ඊටපස්සේ කිව්වා phone එක බිම වැටිලා එක screen ගියා කියලා. හැබැයි spotify වල එක දිගට listening activities යනවා පේනවා. ඒකිට වෙන device නැහැ, honor phone එකක් තියෙන්නේ.. හෙන පචයක් කියලා ඒකෙන් තේරෙනවනේ.

    ඔය සති කීපයෙදි අර යාලුකම, romantic relationship එකක් විදියට පෙරලුනා මගේ පැත්තෙන්, හේතුව ඉතින් බන් පාලුව, ඇයි ඉතින් මාස ගානක් තිස්සේ උදේ පාන්දර ඉදන් රෑ වෙනකම්ම කියව කියව හිටියනේ. එකපාරට ඒක නැති වුනාම මට ඒකිව ඕනමයි වගේ දැනුනා.

    මං හිමීට අත ඇරලා දාලා move වුනා පැත්තකට. අපි volunteer වැඩ වගයක් කරනවා, ඒවගෙන් එහෙම distract වුනා. තව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක දැන් chat කරන නිසා ඒකිව අමතකම වෙලා ගියා

    මේකි එකපාරට අද කතා කරානේ, phone එක හදාගත්තලු, I MISS YOU ගගා message එව්වා. මෙන්න යකූ දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා. මං ඇහුවම ඒකිටත් ඌට crush එකක් තියෙනවලු. පට්ට වේෂියක්නේ ඕයි :( දවස් ගානකින් කතා කරලා මෙහෙම කිව්වම ඒකිව block කරලා දාන්න තරම් තරහක් ආවා. යාලුවෙක් විදියට හිටියත් මාත් පිරිමියෙක්නේ, මට රිද්දවන්නමයි උට්ටි ඕක කියන්න ඇත්තේ

    එහෙම නැත්නම් ඒකි මගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. එච්චර පුපේ අමාරුවක්නම් නෑ දවස් ගානකින් කතා නොකරපු එකියක්ට simp කරන්න :angry:

    එලකිරි expertලගෙන් උපදෙස් ඕන, මොකක්ද කරන්න ඕන
    1. වේෂිව block කරලා දානවා
    2. උන් දෙන්නගේ crush එක කඩලා දාන්න try එකක් දෙනවා manipulate කරලා (revenge)
    3. මගේ හිතේ තියෙන ඇත්තම feeling එක ඒකිට කියනවා
    4. ඕන මගුලක් කරගනින් කියලා දිගටම යාලුවෙක් විදියට ඉන්නවා (ඒකිටත් ඉතින් මාව සැරටම මතක තියෙන්න ඇතිනේ බන්, ඔය කියන විදියට phone එක හදාගෙන මගේ number එකට කතා කරන්නම)
    යකෝ නිකන් ඔන්ලයින් විතරක්ම ආස්‍රය කරන උන්ට ඔච්චර පුක දෙන්න යන්න එපා. ගොඩක් උන් කොල්ලො තියාගන්නෙ උන් ආස එකා එනකන් හරි, උන් බ්‍රේකප් උනාම ටයිම් පාස් කරන්න. ඔය වගේ ඒවා සෙට් වෙලා කැඩුනාම උඹට එන ලොකුම දුක තමා ඕකට ගහන්න බැරි වෙච්ච එක, ඒ නිසා හොඳම දේ තමා sex chat එකක්වත් දාපන් පස්සෙ "මේ වේසි මාව use කලානේ" කියලා හිතෙන්නෙ නැතිවෙන්න.;);)

    @Fiona Dabare මෙහෙ වර පොඩි කැරියා, උඹලා අපිට අංකල් අංකල් ගෑවට බලපන්කො උඹලගෙ sophisticated generation එකට තියෙන ලඳ බොලඳ ප්‍රශ්න 🤭 🤭
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare මෙහෙ වර පොඩි කැරියා, උඹලා අපිට අංකල් අංකල් ගෑවට බලපන්කො උඹලගෙ sophisticated generation එකට තියෙන ලඳ බොලඳ ප්‍රශ්න 🤭 🤭

    කොල්ලා තාම නවකයා. අත්දැකීම් එක්ක ඕවා හැදිලා එයි. 😋
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,546
    2,410
    113
    ෆොටෝ එකක් දාපන්...නැතුව උපදෙසක් දෙන්න අපහසුයි :yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ photos එව්වා daily, church එකේ ගන්න ඒවා/ යාලුවොත් එක්ක එහෙම

    මේකි එකපාරට daily interact වෙන එක නැවැත්තුවා. දවස් කීපයක් බලන් ඉදලා එපා වෙලා මං ඒකිව confront කරා. ඒ දවස්වල ඒකි university පටන් ගන්නවා කියලා කලින් කියලා තිබුනේ, ඒ නිසා වෙලාවක් නැහැලු. හරි අවුලක් නැහැ කියමුකෝ, ඊටපස්සේ කිව්වා phone එක බිම වැටිලා එක screen ගියා කියලා. හැබැයි spotify වල එක දිගට listening activities යනවා පේනවා. ඒකිට වෙන device නැහැ, honor phone එකක් තියෙන්නේ.. හෙන පචයක් කියලා ඒකෙන් තේරෙනවනේ.

    ඔය සති කීපයෙදි අර යාලුකම, romantic relationship එකක් විදියට පෙරලුනා මගේ පැත්තෙන්, හේතුව ඉතින් බන් පාලුව, ඇයි ඉතින් මාස ගානක් තිස්සේ උදේ පාන්දර ඉදන් රෑ වෙනකම්ම කියව කියව හිටියනේ. එකපාරට ඒක නැති වුනාම මට ඒකිව ඕනමයි වගේ දැනුනා.

    මං හිමීට අත ඇරලා දාලා move වුනා පැත්තකට. අපි volunteer වැඩ වගයක් කරනවා, ඒවගෙන් එහෙම distract වුනා. තව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක දැන් chat කරන නිසා ඒකිව අමතකම වෙලා ගියා

    මේකි එකපාරට අද කතා කරානේ, phone එක හදාගත්තලු, I MISS YOU ගගා message එව්වා. මෙන්න යකූ දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා. මං ඇහුවම ඒකිටත් ඌට crush එකක් තියෙනවලු. පට්ට වේෂියක්නේ ඕයි :( දවස් ගානකින් කතා කරලා මෙහෙම කිව්වම ඒකිව block කරලා දාන්න තරම් තරහක් ආවා. යාලුවෙක් විදියට හිටියත් මාත් පිරිමියෙක්නේ, මට රිද්දවන්නමයි උට්ටි ඕක කියන්න ඇත්තේ

    එහෙම නැත්නම් ඒකි මගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. එච්චර පුපේ අමාරුවක්නම් නෑ දවස් ගානකින් කතා නොකරපු එකියක්ට simp කරන්න :angry:

    එලකිරි expertලගෙන් උපදෙස් ඕන, මොකක්ද කරන්න ඕන
    1. වේෂිව block කරලා දානවා
    2. උන් දෙන්නගේ crush එක කඩලා දාන්න try එකක් දෙනවා manipulate කරලා (revenge)
    3. මගේ හිතේ තියෙන ඇත්තම feeling එක ඒකිට කියනවා
    4. ඕන මගුලක් කරගනින් කියලා දිගටම යාලුවෙක් විදියට ඉන්නවා (ඒකිටත් ඉතින් මාව සැරටම මතක තියෙන්න ඇතිනේ බන්, ඔය කියන විදියට phone එක හදාගෙන මගේ number එකට කතා කරන්නම)
    කෙල්ලෙක් handle කරන cardinal rule එක කඩලා. දැන් ඉතින් උඹ වස්සා තෝං ලණුව එ‍්කි අ‍තේ. 😂 Block කරන්න එපා ghost කරහන්. ඕක දැන් ගොඩ දාන්න බෑ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    3 = ඕක තමයි උත්තරේ .

    එනවනම් වර , නැත්තන් පල . නෝ strings attached කියපන් . ඉවරයි :)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374

    පිලිපින් එකියක්ට සිරා ලවු කරන්න තවුසෙට පිස්සුද හුත්තෝ
    මේ රටවල පාරක් පාරක් ගානේ මහ පාන්දර බීලා වැටිලා ඉන්න ගොන් ගෑනු
    සල්ලි තියේ නම් හොඳ රටක රෙසිඩන්සි තියෙ (රෙසිඩන්සි ඕනේ නෑ. ටික්ටොක් එකක උඹ ඉන්න ක්ලාස් එකක් තියෙන රටක විඩියෝ ටිකක් දාපන්. පිල්ලි තායි එව්වෝ දුසිමක් විතර මැසේජ් කරනවා සතියකින්) නම් පිරිමි 100ක් බැඳලා හිටියත් දාලා එන ජාතියක්
    අනේ අම්මේ උඹලා නම්. ඇයි බන් ඔච්චර බොළඳ? ඒ උන්ගේ උපන් ජාන වල දක්ෂතාවය
    පිල්ලියෝ මාර ප්‍රසිද්දයි ඔය සබ්ජෙක්ට් එකට. අද එකෙක් හෙට තව එකෙක්

    උබ Phone එකක් අරන් දෙයි කියලා හිතන්න ඇති එකී පවු යකො😬
    මූ බාලාංගේ මයින්ඩ් එකක ඉන්න එකෙක් බන්
    පිල්ලි බලන්නේ යුරෝප් කැනඩා ඔසි පනින්න
    මූ පිල්ලගේ ඇගේ එල්ලිලා පිලිපින් යන්න හිතනවා ඒ අස්සේ.
    ඉතින් බලපන්කෝ අනුරයා කොහොමද ගේමක් ගහලා මේ රට ගොඩ ගන්නේ කියලා
    ------ Post added on Sep 4, 2025 at 1:56 PM
     
    • Haha
    Reactions: 2osama

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    පිලිපින් එකියක්ට සිරා ලවු කරන්න තවුසෙට පිස්සුද හුත්තෝ
    මේ රටවල පාරක් පාරක් ගානේ මහ පාන්දර බීලා වැටිලා ඉන්න ගොන් ගෑනු
    සල්ලි තියේ නම් හොඳ රටක රෙසිඩන්සි තියෙ (රෙසිඩන්සි ඕනේ නෑ. ටික්ටොක් එකක උඹ ඉන්න ක්ලාස් එකක් තියෙන රටක විඩියෝ ටිකක් දාපන්. පිල්ලි තායි එව්වෝ දුසිමක් විතර මැසේජ් කරනවා සතියකින්) නම් පිරිමි 100ක් බැඳලා හිටියත් දාලා එන ජාතියක්
    අනේ අම්මේ උඹලා නම්. ඇයි බන් ඔච්චර බොළඳ? ඒ උන්ගේ උපන් ජාන වල දක්ෂතාවය
    පිල්ලියෝ මාර ප්‍රසිද්දයි ඔය සබ්ජෙක්ට් එකට. අද එකෙක් හෙට තව එකෙක්
    උබ pinaද ඉන්නේ?
    සිරා love කරේ නැහැ බන්... කෙල්ලෙක් එක්ක නිකන් යාලුවෙක් වෙන්නත් පුලුවන්නේ
    එහෙම අනම් මනම් flirting මොනවත් නැතුව අපි interact වුනේ

    සිරාම කියනවනම් ඒකිත් එක්ක බැහැලම chat කරන කාලේ මට කිසිම romantic feeling එකක් තිබුනේ නැහැ ඒකිව දැකලා තිබුනත්
    chat කරන එක නැවැත්තුවට පස්සේ තමයි එහෙම feelings ආවේ, එහෙම එන්නේ ඉතින් මට ආපු පාලුව නිසා මිසක් සිරා love එකක් නිසා නෙමෙයිනේ :oo:

    හෙන දුප්පත් කෙල්ලෙක් නම් කියලා පේනවා එවන photos වලින්, ගෙදර කපරාදුවත් කරලා නැද්ද කොහෙද
    උන්ගේ මුලු පවුලම එකට ඉන්නේ :sorry:

    සල්ලි තියේ නම් හොඳ රටක රෙසිඩන්සි තියෙ (රෙසිඩන්සි ඕනේ නෑ. ටික්ටොක් එකක උඹ ඉන්න ක්ලාස් එකක් තියෙන රටක විඩියෝ ටිකක් දාපන්. පිල්ලි තායි එව්වෝ දුසිමක් විතර මැසේජ් කරනවා සතියකින්) නම් පිරිමි 100ක් බැඳලා හිටියත් දාලා එන ජාතියක්
    ඒ වුනාට බන් මං නම් අහලා තියෙන්නේ filipina එවුන් හෙන loyal කියලනේ මිනිහට
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒකි කිව්වේ නැද්ද ඒකිගේ පපුවේ හිලක් එහෙමත් නැත්නම් මහන වෙන්න ඕන කියලා

    papuwe hilak nemelu kiyala thiyenne , wena yabada hil dekak gana thama kiyala thiyenne

    Uba pillo gana danne naha kuyya.
    ------ Post added on Sep 4, 2025 at 2:33 PM
     
    • Haha
    Reactions: War Fighter

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,156
    24,780
    113
    tracing Geo-location.. ... ...
    IMG-0503.gif
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,527
    113
    2000න් පස්සෙ උන්ගෙ මාර සීන්. අපේ බාප්පගෙ දුවගෙ ත් breakup එකක් වෙලා කෙල්ල අවුල ගහල ඉන්නව. එක හේතුවක් තමා කැම්පස් එකේ දි සෙට් වෙලා ලොකු tiktok follow base එකක් තියන කෙල්ලෙක්ව. ඒකෙන් උගෙ fofollowers ල වැඩි කරගන්න පුලුවන්ලු. අනික ඒ කෙල්ලට iphone 16 pro max එකක් තියේලු අර ලමයට තියෙන්නෙ 12 pro max එකක්. ඒකෙ සිනමටික් නෑලු. අම්මටසිරි වෙන හේතු තියෙන්නෙ මුන්ට. මම මේ කල්පනා කරන්නෙ අපි හදන ලමයි මොනා කොරයි ද කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    Confess කරනවා කියන්නේ මොකක්ද (In this type of conversation) ?

    heart, romantic words තින ග්‍රීටින් එකක් යැව්වම කෙල්ලෙක් අහනවා මෙහෙම

    Is it a confession ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    උබ pinaද ඉන්නේ?
    සිරා love කරේ නැහැ බන්... කෙල්ලෙක් එක්ක නිකන් යාලුවෙක් වෙන්නත් පුලුවන්නේ
    එහෙම අනම් මනම් flirting මොනවත් නැතුව අපි interact වුනේ

    සිරාම කියනවනම් ඒකිත් එක්ක බැහැලම chat කරන කාලේ මට කිසිම romantic feeling එකක් තිබුනේ නැහැ ඒකිව දැකලා තිබුනත්
    chat කරන එක නැවැත්තුවට පස්සේ තමයි එහෙම feelings ආවේ, එහෙම එන්නේ ඉතින් මට ආපු පාලුව නිසා මිසක් සිරා love එකක් නිසා නෙමෙයිනේ :oo:

    හෙන දුප්පත් කෙල්ලෙක් නම් කියලා පේනවා එවන photos වලින්, ගෙදර කපරාදුවත් කරලා නැද්ද කොහෙද
    උන්ගේ මුලු පවුලම එකට ඉන්නේ :sorry:

    ඒ වුනාට බන් මං නම් අහලා තියෙන්නේ filipina එවුන් හෙන loyal කියලනේ මිනිහට
    හික්ස්
    ඩුබායි ඉන්න එකෙක්ගෙන් අහලා බලපන් පිල්ලියෝ කොහොමද කියලා
    ලෝයල් 0 ම ගෑණු ඉන්නේ එහේ
    හැම එකාම ලස්සනයි. බර වැඩි පැත්තට හෝයියා
    මම යුරෝප් බන්. මෙහෙ එන්න ඕකුන් ඕනේ දෙයක් කරන්න ලැස්ති
    මෙහෙ ඉන්නවා පිල්ලියෝ ටුවර් ගියපු මේ රටවල නේටිව්ස්ලා මායාම් දාලා අල්ලන් මෙහෙට පැනපු
    දැන් මන් ඉන්න රටෙත් නීති තද කරලා පිටින් කෙනෙක් ගේනවා නම් දඩ ඩිපොසිට් එකක් තියන්න ඕනේ සහ පීආර් වදින්න සැහෙන කාලයක් ඉන්න ඕනේ වගේ. එහෙම උනාම උන්ට ඇදන් යන්න අමාරුයි.
    මොකද මෙහෙ උන් ආස නෑ හැමදාම එකම කන්න. මාස 5 -6ක් යද්දි පිල්ලියෝ පාරට වැටෙනවා. එහෙමත් එකෙක් තමා දත කාගෙන ඉන්නේ

    පොඩ්ඩක් ඉන්ටනෙට් පැත්තේ ගිහින් අප්ඩේට් එකක් ගහගනිම්. ජිවිතේ විනාස කර ගන්න එපා. මොලෙන් ගේමක් ගහලා රටකට පැනපන්. ඕවා නතින් එතකොට. හැබැයි අඩු වයසෙන් පනපන්. අපේ වයස දැන් වැඩි බන්

    මම හිතන්නේ උඹ මට වඩා පොඩි එකෙක්. ඔය අඩුකුලේ පිල්ලියෝ නෙමේ ඉරඑලිය හරියට වැටෙන් නැති හයිඑන්ඩ් රටවල පියෝ සුදු රෝස පාට එව්වෝ ඉන්නවා මල්ලි. දුපත තමා උතුම් කියන ගොබ්බ දීන මානසිකත්වෙන් ගැලවිලා එහෙම රටකට පලයන් අඩු වයසෙන්. ලෝකේ සැප කියන්නේ මොකක්ද කියලා දැන ගනී.
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    fuck and mind your job,
    තරහ ෙවන්නත් එපා පස්ෙස දවසක ආෙය ෙසට් ෙවන්න තියා ගනින්. මම නම් එෙහමයි.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මොක කොරන්නත් කලින්, ඉස්සෙල්ලම බලලා ඉදින් ඕකිට ජුන්ඩෙක් තියනවද කියල.....
     
    • Haha
    Reactions: War Fighter and SMD

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    උබට හැගීම් දීලා උබව අවුස්සලා උබට ඒකි නැතිවම ඉන්න බැරි තැනට ගෙනල්ල ඒකි ඉල්ලන ඕනම දෙයක් කරන ගානට උබව පත් කරනව. ඒක පිල්ලියන්ගෙ ට්‍රික් එකක්...