කෙලි ප්‍රශ්න

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ photos එව්වා daily, church එකේ ගන්න ඒවා/ යාලුවොත් එක්ක එහෙම

    මේකි එකපාරට daily interact වෙන එක නැවැත්තුවා. දවස් කීපයක් බලන් ඉදලා එපා වෙලා මං ඒකිව confront කරා. ඒ දවස්වල ඒකි university පටන් ගන්නවා කියලා කලින් කියලා තිබුනේ, ඒ නිසා වෙලාවක් නැහැලු. හරි අවුලක් නැහැ කියමුකෝ, ඊටපස්සේ කිව්වා phone එක බිම වැටිලා එක screen ගියා කියලා. හැබැයි spotify වල එක දිගට listening activities යනවා පේනවා. ඒකිට වෙන device නැහැ, honor phone එකක් තියෙන්නේ.. හෙන පචයක් කියලා ඒකෙන් තේරෙනවනේ.

    ඔය සති කීපයෙදි අර යාලුකම, romantic relationship එකක් විදියට පෙරලුනා මගේ පැත්තෙන්, හේතුව ඉතින් බන් පාලුව, ඇයි ඉතින් මාස ගානක් තිස්සේ උදේ පාන්දර ඉදන් රෑ වෙනකම්ම කියව කියව හිටියනේ. එකපාරට ඒක නැති වුනාම මට ඒකිව ඕනමයි වගේ දැනුනා.

    මං හිමීට අත ඇරලා දාලා move වුනා පැත්තකට. අපි volunteer වැඩ වගයක් කරනවා, ඒවගෙන් එහෙම distract වුනා. තව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක දැන් chat කරන නිසා ඒකිව අමතකම වෙලා ගියා

    මේකි එකපාරට අද කතා කරානේ, phone එක හදාගත්තලු, I MISS YOU ගගා message එව්වා. මෙන්න යකූ දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා. මං ඇහුවම ඒකිටත් ඌට crush එකක් තියෙනවලු. පට්ට වේෂියක්නේ ඕයි :( දවස් ගානකින් කතා කරලා මෙහෙම කිව්වම ඒකිව block කරලා දාන්න තරම් තරහක් ආවා. යාලුවෙක් විදියට හිටියත් මාත් පිරිමියෙක්නේ, මට රිද්දවන්නමයි උට්ටි ඕක කියන්න ඇත්තේ

    එහෙම නැත්නම් ඒකි මගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. එච්චර පුපේ අමාරුවක්නම් නෑ දවස් ගානකින් කතා නොකරපු එකියක්ට simp කරන්න :angry:

    එලකිරි expertලගෙන් උපදෙස් ඕන, මොකක්ද කරන්න ඕන
    1. වේෂිව block කරලා දානවා
    2. උන් දෙන්නගේ crush එක කඩලා දාන්න try එකක් දෙනවා manipulate කරලා (revenge)
    3. මගේ හිතේ තියෙන ඇත්තම feeling එක ඒකිට කියනවා
    4. ඕන මගුලක් කරගනින් කියලා දිගටම යාලුවෙක් විදියට ඉන්නවා (ඒකිටත් ඉතින් මාව සැරටම මතක තියෙන්න ඇතිනේ බන්, ඔය කියන විදියට phone එක හදාගෙන මගේ number එකට කතා කරන්නම)
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Gen Z internet personalities walata tiyena prashna :lol:
    අඩෝ කිසි ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ හිටියේ බන් මේ ටිකේම
    මේ පට්ට උට්ටි mood එක කෑවනේ, පුදුම තරහක් ඕයි තියෙන්නේ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Option number 4 looks good, as long as u stay within the limits
    limits තියාගන්න අමාරු වෙයි බන්
    දැනටමත් මට පුදුම තරහක් එන්නේ... ඒකිට stress වුනා, trauma dump කරන්න එකෙක් ඕන වුන නිසා මාව හොයාගෙන ආවා මට හිතෙන්නේ
     
    • Like
    Reactions: DonaldP

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    limits තියාගන්න අමාරු වෙයි බන්
    දැනටමත් මට පුදුම තරහක් එන්නේ... ඒකිට stress වුනා, trauma dump කරන්න එකෙක් ඕන වුන නිසා මාව හොයාගෙන ආවා මට හිතෙන්නේ
    Okay then go for the 1st option. Don't waste your precious time for a worthless cunt
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,488
    113
    ඒකි කිව්වේ නැද්ද ඒකිගේ පපුවේ හිලක් එහෙමත් නැත්නම් මහන වෙන්න ඕන කියලා
     
    • Haha
    Reactions: kinkon

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඒකි කිව්වේ නැද්ද ඒකිගේ පපුවේ හිලක් එහෙමත් නැත්නම් මහන වෙන්න ඕන කියලා
    එහෙම කිව්වනම් එකක්, කැරි කපටි අම්මන්ඩියක්
    මාව backup option එකක් විදියට තියාගෙන ඉන්න ඇති.. දැන් අරූ සෙට් නිසා මට උකෝලම යන්න ආවා

    පිලිපින් වීසා එක ගන්න සිහින් මවමින් හිටියෙ 😭

    Sad Anthony Anderson GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ photos එව්වා daily, church එකේ ගන්න ඒවා/ යාලුවොත් එක්ක එහෙම

    මේකි එකපාරට daily interact වෙන එක නැවැත්තුවා. දවස් කීපයක් බලන් ඉදලා එපා වෙලා මං ඒකිව confront කරා. ඒ දවස්වල ඒකි university පටන් ගන්නවා කියලා කලින් කියලා තිබුනේ, ඒ නිසා වෙලාවක් නැහැලු. හරි අවුලක් නැහැ කියමුකෝ, ඊටපස්සේ කිව්වා phone එක බිම වැටිලා එක screen ගියා කියලා. හැබැයි spotify වල එක දිගට listening activities යනවා පේනවා. ඒකිට වෙන device නැහැ, honor phone එකක් තියෙන්නේ.. හෙන පචයක් කියලා ඒකෙන් තේරෙනවනේ.

    ඔය සති කීපයෙදි අර යාලුකම, romantic relationship එකක් විදියට පෙරලුනා මගේ පැත්තෙන්, හේතුව ඉතින් බන් පාලුව, ඇයි ඉතින් මාස ගානක් තිස්සේ උදේ පාන්දර ඉදන් රෑ වෙනකම්ම කියව කියව හිටියනේ. එකපාරට ඒක නැති වුනාම මට ඒකිව ඕනමයි වගේ දැනුනා.

    මං හිමීට අත ඇරලා දාලා move වුනා පැත්තකට. අපි volunteer වැඩ වගයක් කරනවා, ඒවගෙන් එහෙම distract වුනා. තව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක දැන් chat කරන නිසා ඒකිව අමතකම වෙලා ගියා

    මේකි එකපාරට අද කතා කරානේ, phone එක හදාගත්තලු, I MISS YOU ගගා message එව්වා. මෙන්න යකූ දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා. මං ඇහුවම ඒකිටත් ඌට crush එකක් තියෙනවලු. පට්ට වේෂියක්නේ ඕයි :( දවස් ගානකින් කතා කරලා මෙහෙම කිව්වම ඒකිව block කරලා දාන්න තරම් තරහක් ආවා. යාලුවෙක් විදියට හිටියත් මාත් පිරිමියෙක්නේ, මට රිද්දවන්නමයි උට්ටි ඕක කියන්න ඇත්තේ

    එහෙම නැත්නම් ඒකි මගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. එච්චර පුපේ අමාරුවක්නම් නෑ දවස් ගානකින් කතා නොකරපු එකියක්ට simp කරන්න :angry:

    එලකිරි expertලගෙන් උපදෙස් ඕන, මොකක්ද කරන්න ඕන
    1. වේෂිව block කරලා දානවා
    2. උන් දෙන්නගේ crush එක කඩලා දාන්න try එකක් දෙනවා manipulate කරලා (revenge)
    3. මගේ හිතේ තියෙන ඇත්තම feeling එක ඒකිට කියනවා
    4. ඕන මගුලක් කරගනින් කියලා දිගටම යාලුවෙක් විදියට ඉන්නවා (ඒකිටත් ඉතින් මාව සැරටම මතක තියෙන්න ඇතිනේ බන්, ඔය කියන විදියට phone එක හදාගෙන මගේ number එකට කතා කරන්නම)
    උබ Phone එකක් අරන් දෙයි කියලා හිතන්න ඇති එකී පවු යකො😬
     
    • Haha
    Reactions: Cole Phelps

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    😂 😂
    දෙනවා ලබ්බක්
    ඕවට නම් රැවටෙන්නේ නැහැ
    උබට හැගීම් දීලා උබව අවුස්සලා උබට එකී නැතිවම ඉන්න බැරි තැනට ගෙනැල්ලා එකී උබෙන් ටික කාලේකට අයින් වෙලා යනවා ඊට පස්සේ ආයෙත් හිමීට උබත් එක්ක යාලු වෙනවා උබ එකී ආයේ පාරක් නැතිවෙයි කියලා බයට එකී ඉල්ලන ඕනෑම දෙයක් කරනවා 😂
    මේකත් එක ට්‍රික් එකක් ඕකුන්ගේ

    පිලිපීන් එවුන් බදින්න එපා කියලා කියන්නේ ම පිලිපීන් කොල්ලෝම තමා😂

    ලඟදි Bumpy එකෙන් ලස්සන පිල්ලියක් සෙට් උනා මෙකී මැසේජ් කරන ගානට අහන්නේ ඔයා මාව ආශ්‍රය කරන්නේ බඳින්න නේද කියලා😬 යකො මැසේජ් කරලා දවස් ගානක් නැහැ මෙකී බදින්න කතවා කෙලින්ම Block කරලා දැම්මා😂
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    ඔව්ව ගොඩක් දුරට ස්පෑම්. පරිස්සමෙන් ඇට දෙක ග්ලෝ ගනී. ස්පෑම් උනේ නැතත් කොහොමත් පිලිපින් කෙල්ලෝ බලන් ඉන්නේ හොද අත්තක් අහුවෙනකල්. එකී බලනවා ඇති කොයි එකද හොද කියල.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    උබට හැගීම් දීලා උබව අවුස්සලා උබට එකී නැතිවම ඉන්න බැරි තැනට ගෙනැල්ලා එකී උබෙන් ටික කාලේකට අයින් වෙලා යනවා ඊට පස්සේ ආයෙත් හිමීට උබත් එක්ක යාලු වෙනවා උබ එකී ආයේ පාරක් නැතිවෙයි කියලා බයට එකී ඉල්ලන ඕනෑම දෙයක් කරනවා 😂
    මේකත් එක ට්‍රික් එකක් ඕකුන්ගේ

    පිලිපීන් එවුන් බදින්න එපා කියලා කියන්නේ ම පිලිපීන් කොල්ලෝම තමා😂

    ලඟදි Bumpi එකෙන් ලස්සන පිල්ලියක් සෙට් උනා මෙකී මැසේජ් කරන ගානට අහන්නේ ඔයා මාව ආශ්‍රය කරන්නේ බඳින්න නේද කියලා😬 යකො මැසේජ් කරලා දවස් ගානක් නැහැ මෙකී බදින්න කතවා කෙලින්ම Block කරලා දැම්මා😂
    :shocked: අම්මටසිරි

    මට තරහ ගිය පාර phone එක පැත්තකට දාලා තිබුනේ
    මේ බලපන්කෝ මෙකි කියලා තියන ඒවා
    උබ කියන එක එන්න වගේ යන්නේ, අරූට කැමති නැහැ, දැන් ඒකි free වගේ සීන් එකකින්

    Screenshot_20250904-005211~2.jpg

    ඔය අපි නිකන් කතා කරන style එක, කිසි flirt විදියක් නැහැ
    මං සාමාන්‍යයෙන් යාලුවොන්ට කතා කරන විදියමයි

    ඔව්ව ගොඩක් දුරට ස්පෑම්. පරිස්සමෙන් ඇට දෙක ග්ලෝ ගනී. ස්පෑම් උනේ නැතත් කොහොමත් පිලිපින් කෙල්ලෝ බලන් ඉන්නේ හොද අත්තක් අහුවෙනකල්. එකී බලනවා ඇති කොයි එකද හොද කියල.
    scam/ spam නෙමෙයි කියලා නම් 100% sure, හැබැයි ඒකිගේ නම නම් මට එච්චර අල්ලන්නේ නැහැ
    chat කරන style එක genz girly sassy tone එක, voice recording පවා එව්වනේ බන්, photos අනම් මනම් තොගයක් ඇති මගේ galley එකේ
    ඕකි සිරා කෙල්ලෙක්, හැබැයි එන්නේ හොදකට නෙමෙයි
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,488
    113
    එහෙම කිව්වනම් එකක්, කැරි කපටි අම්මන්ඩියක්
    මාව backup option එකක් විදියට තියාගෙන ඉන්න ඇති.. දැන් අරූ සෙට් නිසා මට උකෝලම යන්න ආවා

    පිලිපින් වීසා එක ගන්න සිහින් මවමින් හිටියෙ 😭

    Sad Anthony Anderson GIF
    Filipino කෙල්ලෝ දත ගලවන්න experts ලා බං. වාසි පැත්තට හෝයියා. You've dodged a bullet
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ photos එව්වා daily, church එකේ ගන්න ඒවා/ යාලුවොත් එක්ක එහෙම

    මේකි එකපාරට daily interact වෙන එක නැවැත්තුවා. දවස් කීපයක් බලන් ඉදලා එපා වෙලා මං ඒකිව confront කරා. ඒ දවස්වල ඒකි university පටන් ගන්නවා කියලා කලින් කියලා තිබුනේ, ඒ නිසා වෙලාවක් නැහැලු. හරි අවුලක් නැහැ කියමුකෝ, ඊටපස්සේ කිව්වා phone එක බිම වැටිලා එක screen ගියා කියලා. හැබැයි spotify වල එක දිගට listening activities යනවා පේනවා. ඒකිට වෙන device නැහැ, honor phone එකක් තියෙන්නේ.. හෙන පචයක් කියලා ඒකෙන් තේරෙනවනේ.

    ඔය සති කීපයෙදි අර යාලුකම, romantic relationship එකක් විදියට පෙරලුනා මගේ පැත්තෙන්, හේතුව ඉතින් බන් පාලුව, ඇයි ඉතින් මාස ගානක් තිස්සේ උදේ පාන්දර ඉදන් රෑ වෙනකම්ම කියව කියව හිටියනේ. එකපාරට ඒක නැති වුනාම මට ඒකිව ඕනමයි වගේ දැනුනා.

    මං හිමීට අත ඇරලා දාලා move වුනා පැත්තකට. අපි volunteer වැඩ වගයක් කරනවා, ඒවගෙන් එහෙම distract වුනා. තව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක දැන් chat කරන නිසා ඒකිව අමතකම වෙලා ගියා

    මේකි එකපාරට අද කතා කරානේ, phone එක හදාගත්තලු, I MISS YOU ගගා message එව්වා. මෙන්න යකූ දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා. මං ඇහුවම ඒකිටත් ඌට crush එකක් තියෙනවලු. පට්ට වේෂියක්නේ ඕයි :( දවස් ගානකින් කතා කරලා මෙහෙම කිව්වම ඒකිව block කරලා දාන්න තරම් තරහක් ආවා. යාලුවෙක් විදියට හිටියත් මාත් පිරිමියෙක්නේ, මට රිද්දවන්නමයි උට්ටි ඕක කියන්න ඇත්තේ

    එහෙම නැත්නම් ඒකි මගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. එච්චර පුපේ අමාරුවක්නම් නෑ දවස් ගානකින් කතා නොකරපු එකියක්ට simp කරන්න :angry:

    එලකිරි expertලගෙන් උපදෙස් ඕන, මොකක්ද කරන්න ඕන
    1. වේෂිව block කරලා දානවා
    2. උන් දෙන්නගේ crush එක කඩලා දාන්න try එකක් දෙනවා manipulate කරලා (revenge)
    3. මගේ හිතේ තියෙන ඇත්තම feeling එක ඒකිට කියනවා
    4. ඕන මගුලක් කරගනින් කියලා දිගටම යාලුවෙක් විදියට ඉන්නවා (ඒකිටත් ඉතින් මාව සැරටම මතක තියෙන්න ඇතිනේ බන්, ඔය කියන විදියට phone එක හදාගෙන මගේ number එකට කතා කරන්නම)

    She's playing with you (and probably a hundred other guys). Filipinas are reputed for this.
    Just don't be a simp. That's all.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    :shocked: අම්මටසිරි

    මට තරහ ගිය පාර phone එක පැත්තකට දාලා තිබුනේ
    මේ බලපන්කෝ මෙකි කියලා තියන ඒවා
    උබ කියන එක එන්න වගේ යන්නේ, අරූට කැමති නැහැ, දැන් ඒකි free වගේ සීන් එකකින්

    View attachment 256145

    ඔය අපි නිකන් කතා කරන style එක, කිසි flirt විදියක් නැහැ
    මං සාමාන්‍යයෙන් යාලුවොන්ට කතා කරන විදියමයි

    scam/ spam නෙමෙයි කියලා නම් 100% sure, හැබැයි ඒකිගේ නම නම් මට එච්චර අල්ලන්නේ නැහැ
    chat කරන style එක genz girly sassy tone එක, voice recording පවා එව්වනේ බන්, photos අනම් මනම් තොගයක් ඇති මගේ galley එකේ
    ඕකි සිරා කෙල්ලෙක්, හැබැයි එන්නේ හොදකට නෙමෙයි
    Video කොල් එකක් අරන් බලපන්