කෙලි ප්‍රශ්න

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    උබට හැගීම් දීලා උබව අවුස්සලා උබට ඒකි නැතිවම ඉන්න බැරි තැනට ගෙනල්ල ඒකි ඉල්ලන ඕනම දෙයක් කරන ගානට උබව පත් කරනව. ඒක පිල්ලියන්ගෙ ට්‍රික් එකක්...
    ඒක්සැක්ට්ලි
    ඩුබායි එවුන් පඩියම පුදලා පුපෙන් යන්නේ ඕකෙක් සෙට් උනොත්

    මේ රටවල එව්වා අමාරුයි මෙහෙ නෙටිව් කෙල්ලෝ ඊට වඩා ලස්සන නිසා
    මෙහෙ කෙලින්ම ගණිකා ලෙවල් එකෙන් ඉන්නේ
    ලොකු ලයින් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මම හිතන්නේ උඹ මට වඩා පොඩි එකෙක්. ඔය අඩුකුලේ පිල්ලියෝ නෙමේ ඉරඑලිය හරියට වැටෙන් නැති හයිඑන්ඩ් රටවල පියෝ සුදු රෝස පාට එව්වෝ ඉන්නවා මල්ලි. දුපත තමා උතුම් කියන ගොබ්බ දීන මානසිකත්වෙන් ගැලවිලා එහෙම රටකට පලයන් අඩු වයසෙන්. ලෝකේ සැප කියන්නේ මොකක්ද කියලා දැන ගනී.
    කිරියේ ඉතින් බන්/ මචන් ගෑවට ඔව් ඔව් මං පොඩියි, හෙන age gap එකක් ඇති :D

    ඉන්ටනෙට් එකේ මොන වගේ sourcesද තියෙන්නේ පිලිපිනා එවුන් ගැන දැනගන්න
    reddit එකේ නම් ඇති මගුලක් නැහැ, කෙල්ලෝ හැම වෙලේම හරි කියන simp mindset එකෙන් උන් ඉන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    කිරියේ ඉතින් බන්/ මචන් ගෑවට ඔව් ඔව් මං පොඩියි, හෙන age gap එකක් ඇති :D

    ඉන්ටනෙට් එකේ මොන වගේ sourcesද තියෙන්නේ පිලිපිනා එවුන් ගැන දැනගන්න
    reddit එකේ නම් ඇති මගුලක් නැහැ, කෙල්ලෝ හැම වෙලේම හරි කියන simp mindset එකෙන් උන් ඉන්නේ
    ඕක බන් මේ මැත කාලේ උන ට්‍රෙන්ඩ් එකක්
    මම හරියටම හේතු දන් නෑ
    හැබැයි දැනට වයස 45න් විතර පහල ගැණු (වැඩියම) රටින් එලියට එන්න පටන් ගත්තා
    ඒ කියන්නේ තමන්ගේ රට ගැන මොකක් හරි කලකිරිමක් වෙන්නැති
    ඒ වගේම මුල් කාලේ පැනපු එවුන් ජෙනුවින් විදියට පැනලා හැම රටකම ඇන්කර් ගැහුවා
    ලෙවල් එක තියාන හිටියා
    හැබැයි ඒක ලෝකෙට එක්ස්පෝස් උනා
    පස්සේ අර විදියට ජෙනුයින් පනින්න බැරි උනාම ඇඟ විකුණලා හරි රටින් යන්න ඕනේ කියන මයින්ඩ් සෙට් එකට උන් වැටුනා
    මම මෙහෙ ඉන්න පරණ පිලිපින් ගැණු අය 2 -3ක් අදුරනවා. මාර ඩිසන්ට්. නේටිව්ස්ලා බැදලා ලස්සනට ඉන්නවා
    ලමයි ඉ්නනවා. මෙහෙ ලැන්වේජ් ඉගෙන ගෙන මෙහෙ කල්ච එක එක්ක බයින්ඩ් වෙලා පට්ටෙට ඉන්නවා
    එවායින් පල්ලේ ජෙනරේෂන් තමා ෆුල් අවුල්
     
    1756990608850.png

    මේ ඒකිගේ යාලුවෙක්
    මට මේ comment එක කිය්වලා මතක් වුනේ, කාලෙකට කලින් ඒකියි යාලුවයි paypal වලින් සුද්දොන්ගෙන් සල්ලි ඇද්දා

    1756990750141.png
    1756990757879.png

    ඔය තියෙන්නේ ඒකිම සුද්දෙක් එක්ක දාපු chat එකක්

    මට ඕවා එලිපිටිම කිව්වා බන්... ඒකෙන්ම හිතා ගනින්කෝ තිබුන friendship එක :(
    අනේ මන්දා තේරෙන්නේ නැහැ ඒකිට මොනවා වුනද කියලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    View attachment 256166

    මේ ඒකිගේ යාලුවෙක්
    මට මේ comment එක කිය්වලා මතක් වුනේ, කාලෙකට කලින් ඒකියි යාලුවයි paypal වලින් සුද්දොන්ගෙන් සල්ලි ඇද්දා

    View attachment 256167View attachment 256168

    ඔය තියෙන්නේ ඒකිම සුද්දෙක් එක්ක දාපු chat එකක්

    මට ඕවා එලිපිටිම කිව්වා බන්... ඒකෙන්ම හිතා ගනින්කෝ තිබුන friendship එක :(
    අනේ මන්දා තේරෙන්නේ නැහැ ඒකිට මොනවා වුනද කියලා
    උඹ ගොඩ යන්න පිටරට එකියක් හොයනවා නම් යුරෝප් අල්ලපන්
    රටවල් බර ගාණක් තියේ. මිඩිල් ලෙවල් හරි හයි ලෙවල් හරි රටක් අල්ලපන්. ඔය හංගරි රුමෙනියා පෝලන්ඩ් වගේ ලොන්තපචස් ඒවාට සෙට් නොවි.
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    උඹ ගොඩ යන්න පිටරට එකියක් හොයනවා නම් යුරෝප් අල්ලපන්
    රටවල් බර ගාණක් තියේ. මිඩිල් ලෙවල් හරි හයි ලෙවල් හරි රටක් අල්ලපන්. ඔය හංගරි රුමෙනියා පෝලන්ඩ් වගේ ලොන්තපචස් ඒවාට සෙට් නොවි.
    රොමෙනියා ත් මහා ගු චාටර් කෙල්ලෝ ඉන්නේ නේද බන් මෙහේ රෝමෙනියා කෙල්ලෝ ඇවිත් පාරවල් වල කඩවල් අයිනේ ඉදගෙන සල්ලි ඉල්ලනවා මිනිසුන් ගෙන් පට්ටම ලස්සන කෙල්ලෝ
    හොරකම් නම් කරන්නේ නෑ මෙහේ හිගා කන එක තමා කරන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    රොමෙනියා ත් මහා ගු චාටර් කෙල්ලෝ ඉන්නේ නේද බන් මෙහේ රෝමෙනියා කෙල්ලෝ ඇවිත් පාරවල් වල කඩවල් අයිනේ ඉදගෙන සල්ලි ඉල්ලනවා මිනිසුන් ගෙන් පට්ටම ලස්සන කෙල්ලෝ
    හොරකම් නම් කරන්නේ නෑ මෙහේ හිගා කන එක තමා කරන්නේ
    රොමෙනියන් කොල්ලෝ,කෙල්ලෝ පට්ටම ලස්සනයි
    ඒක ප්‍රසිද්ද රහසක්.

    රොමෙනියා ටිකක් අඩුකුලේ දාලා සලකන්නේ මෙහෙ උන්. දැන් හංගරි, පෝලන්ඩුත් ඒ කැටගරියේ
    දේශපාලන කේස් නිසා ඒ රටවල් වැටිලා
    EU යුනියන් එකෙනුත් ගැලවෙයිද කියලා සැක කරන ලෙවල් එකට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    රොමෙනියන් කොල්ලෝ,කෙල්ලෝ පට්ටම ලස්සනයි
    ඒක ප්‍රසිද්ද රහසක්.

    රොමෙනියා ටිකක් අඩුකුලේ දාලා සලකන්නේ මෙහෙ උන්. දැන් හංගරි, පෝලන්ඩුත් ඒ කැටගරියේ
    දේශපාලන කේස් නිසා ඒ රටවල් වැටිලා
    EU යුනියන් එකෙනුත් ගැලවෙයිද කියලා සැක කරන ලෙවල් එකට

    Bulgaria, Moldova, Albania, Serbia mewa komada?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    Bulgaria, Moldova, Albania, Serbia mewa komada?
    මම ඔයාට ඔඩර් එක දෙන්නම්

    බල්ගරි ටිකක් හොදයි. ඊට පහලින් සර්බියා තියමු, අල්බේනියා ඊටත් පහලින් තියමු. මෝල්ඩොවා මන් අහලා තියෙන විදියට කුජිතයි මෙහෙ. ඔය ලිස්ට් එකෙන් හොඳම වගේ තියෙන බල්ගරි සමස්තයක් විදියට ගත්තම ලොකෙන්ම ලිස්ට් කරලා බැලුවොත් මැද හරියේ වගේ තමා මචං. යුරෝප් වල උඩින් තියෙන රටවල් තමා ඉස්තරම්. පල්ලෙට යන්න යන්න කොහු කොහු තමා. බල්ගරි ටිකක් ස්පෙෂල් මට ලැන්වේජ් ස්කුල් එකේ මගේ එහා පැත්තේ ඉන්න අම්මන්ඩි බල්ගරි. ගෑනිට රෂියන් යුක්රෙන්, බල්ගරි ලැන්වේජ්, ප්‍රංශ වතුර වගේ පුළුවන්. හැබැයි රට කරප්ෂන් වැඩි කියලා දාලා ඇවිත්
     
    • Wow
    Reactions: War Fighter

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    කියන්න ඕන ටික කිව්වා... අයේ කතා නැහැ
    තව ටික දවසකින් අනිත් social media වලින් මාව අයින් කරයි :rofl:

    කැරියා වගේ කිව්වට ඉතින් අපරාදේ කියලත් හිතෙනවා :(
    ඔන්න ඔහේ අවුලක් නැහැ, ඒකි කොහොමත් long shot එකක්
     
    • Like
    Reactions: Kowalsqi

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    කියන්න ඕන ටික කිව්වා... අයේ කතා නැහැ
    තව ටික දවසකින් අනිත් social media වලින් මාව අයින් කරයි :rofl:

    කැරියා වගේ කිව්වට ඉතින් අපරාදේ කියලත් හිතෙනවා :(
    ඔන්න ඔහේ අවුලක් නැහැ, ඒකි කොහොමත් long shot එකක්
    ගණන් ගන්න එපා බන්
    ලංකාවේ ඉන්න නිසයි උඹට ඒකි මහමෙරක් වගේ පෙන්නේ
    එනිවේ මේක මම කිව්වට උඹේ හිත උඹේනේ
     
    • Sad
    Reactions: Cole Phelps

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දැනට මාස හතරකට කලින් වගේ පිලිපින් කෙල්ලෙක් (age 19 to this november) සෙට් වුනා, සෙට් වුනා කියන්නේ යාලුවෝ විදියට. හෙනට ආතල් එකේ පිස්සු නැටුවා අනම් මනම් කියව කියව මාස තුනක් වගේ. අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා තිබුනේ, phone numbers පවා... එයාගේ photos එව්වා daily, church එකේ ගන්න ඒවා/ යාලුවොත් එක්ක එහෙම

    මේකි එකපාරට daily interact වෙන එක නැවැත්තුවා. දවස් කීපයක් බලන් ඉදලා එපා වෙලා මං ඒකිව confront කරා. ඒ දවස්වල ඒකි university පටන් ගන්නවා කියලා කලින් කියලා තිබුනේ, ඒ නිසා වෙලාවක් නැහැලු. හරි අවුලක් නැහැ කියමුකෝ, ඊටපස්සේ කිව්වා phone එක බිම වැටිලා එක screen ගියා කියලා. හැබැයි spotify වල එක දිගට listening activities යනවා පේනවා. ඒකිට වෙන device නැහැ, honor phone එකක් තියෙන්නේ.. හෙන පචයක් කියලා ඒකෙන් තේරෙනවනේ.

    ඔය සති කීපයෙදි අර යාලුකම, romantic relationship එකක් විදියට පෙරලුනා මගේ පැත්තෙන්, හේතුව ඉතින් බන් පාලුව, ඇයි ඉතින් මාස ගානක් තිස්සේ උදේ පාන්දර ඉදන් රෑ වෙනකම්ම කියව කියව හිටියනේ. එකපාරට ඒක නැති වුනාම මට ඒකිව ඕනමයි වගේ දැනුනා.

    මං හිමීට අත ඇරලා දාලා move වුනා පැත්තකට. අපි volunteer වැඩ වගයක් කරනවා, ඒවගෙන් එහෙම distract වුනා. තව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක දැන් chat කරන නිසා ඒකිව අමතකම වෙලා ගියා

    මේකි එකපාරට අද කතා කරානේ, phone එක හදාගත්තලු, I MISS YOU ගගා message එව්වා. මෙන්න යකූ දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා. මං ඇහුවම ඒකිටත් ඌට crush එකක් තියෙනවලු. පට්ට වේෂියක්නේ ඕයි :( දවස් ගානකින් කතා කරලා මෙහෙම කිව්වම ඒකිව block කරලා දාන්න තරම් තරහක් ආවා. යාලුවෙක් විදියට හිටියත් මාත් පිරිමියෙක්නේ, මට රිද්දවන්නමයි උට්ටි ඕක කියන්න ඇත්තේ

    එහෙම නැත්නම් ඒකි මගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. එච්චර පුපේ අමාරුවක්නම් නෑ දවස් ගානකින් කතා නොකරපු එකියක්ට simp කරන්න :angry:

    එලකිරි expertලගෙන් උපදෙස් ඕන, මොකක්ද කරන්න ඕන
    1. වේෂිව block කරලා දානවා
    2. උන් දෙන්නගේ crush එක කඩලා දාන්න try එකක් දෙනවා manipulate කරලා (revenge)
    3. මගේ හිතේ තියෙන ඇත්තම feeling එක ඒකිට කියනවා
    4. ඕන මගුලක් කරගනින් කියලා දිගටම යාලුවෙක් විදියට ඉන්නවා (ඒකිටත් ඉතින් මාව සැරටම මතක තියෙන්න ඇතිනේ බන්, ඔය කියන විදියට phone එක හදාගෙන මගේ number එකට කතා කරන්නම)
    Mage me browser eken haha react daanna behe ne bam? Ai e?
     
    • Haha
    Reactions: zuxian and MOZ

    Kowalsqi

    Junior member
  • Jan 20, 2024
    82
    36
    18
    Madagascar
    රොමෙනියන් කොල්ලෝ,කෙල්ලෝ පට්ටම ලස්සනයි
    ඒක ප්‍රසිද්ද රහසක්.

    රොමෙනියා ටිකක් අඩුකුලේ දාලා සලකන්නේ මෙහෙ උන්. දැන් හංගරි, පෝලන්ඩුත් ඒ කැටගරියේ
    දේශපාලන කේස් නිසා ඒ රටවල් වැටිලා
    EU යුනියන් එකෙනුත් ගැලවෙයිද කියලා සැක කරන ලෙවල් එකට
    Poland dan awulda?

    කියන්න ඕන ටික කිව්වා... අයේ කතා නැහැ
    තව ටික දවසකින් අනිත් social media වලින් මාව අයින් කරයි :rofl:

    කැරියා වගේ කිව්වට ඉතින් අපරාදේ කියලත් හිතෙනවා :(
    ඔන්න ඔහේ අවුලක් නැහැ, ඒකි කොහොමත් long shot එකක්
    good riddance
    ------ Post added on Sep 7, 2025 at 10:17 PM
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා

    Not a real relationship. Just passing time.

    දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා
    White eke set una gaman wet wela panty drop una.

    oka block karala daapan.

    ඉස්සර තිබ්බ චන්දිගාර් ලව් එකක් . තනිකර online. ඌ කාමරේට AC එකකුත් හයි කරා කෙල්ලව ගෙන්න ගන්න . 🤣
    ------ Post added on Sep 7, 2025 at 10:31 PM

    රොමෙනියා ත් මහා ගු චාටර් කෙල්ලෝ ඉන්නේ නේද බන් මෙහේ රෝමෙනියා කෙල්ලෝ ඇවිත් පාරවල් වල කඩවල් අයිනේ ඉදගෙන සල්ලි ඉල්ලනවා මිනිසුන් ගෙන් පට්ටම ලස්සන කෙල්ලෝ
    හොරකම් නම් කරන්නේ නෑ මෙහේ හිගා කන එක තමා කරන්නේ
    උඹ කියන්නෙ gypsy dial ද ?
    ------ Post added on Sep 7, 2025 at 10:32 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අපි ඒ වෙනකොට Instagram, spotify, snapchat, discord, whatsapp හැම මගුලම connect වෙලා

    Not a real relationship. Just passing time.

    දැන් කියනවා spanish කොල්ලෙක් ඒකිට confess කරාලු crush එකක් තියෙනවා කියලා
    White eke set una gaman wet wela panty drop una.

    oka block karala daapan.

    ඉස්සර තිබ්බ චන්දිගාර් ලව් එකක් . තනිකර online. ඌ කාමරේට AC එකකුත් හයි කරා කෙල්ලව ගෙන්න ගන්න . 🤣
    ------ Post added on Sep 7, 2025 at 10:31 PM

    උඹ කියන්නෙ gypsy dial ද ?
    ------ Post added on Sep 7, 2025 at 10:32 PM
    බහුතරයක් එවුන් බන් මෙහේ හිගා කනවා
    ඇමරිකාවේ නම් උන් හොරකම් කරනවා කියලා දැක්කා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,405
    113
    අනේ මචන් බොරු වැඩ කරන්න එපා. ලංකාවෙ එකට ඉන්න කෙල්ලෙක්ව වත් දැන් විශ්වාස කරන්න බෑ 100% ක්.
     
    • Sad
    Reactions: Cole Phelps