කෙලෙසද නිවන්නේ කුස ගින්දර නැගෙන....
A athumusic Active member Sep 19, 2017 270 194 43 Oct 29, 2020 #1 Reactions: castellain, NRTG, JokerFan and 1 other person
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Oct 29, 2020 #2 රන් බඩු උකස් ගන්නා තැන් වල පාරේ පෝලිම් සැදී ඇත දන්සල් වල වාගේ ඕකයි රටේ තත්වය කාටත් රාලේ ඉවසා සිටින් පහු වෙන තුරු මේ වාරේ Reactions: UKKU PUTHA, castellain, Brandy2020 and 3 others
රන් බඩු උකස් ගන්නා තැන් වල පාරේ පෝලිම් සැදී ඇත දන්සල් වල වාගේ ඕකයි රටේ තත්වය කාටත් රාලේ ඉවසා සිටින් පහු වෙන තුරු මේ වාරේ
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Oct 29, 2020 #3 PHBhagya said: රන් බඩු උකස් ගන්නා තැන් වල පාරේ පෝලිම් සැදී ඇත දන්සල් වල වාගේ ඕකයි රටේ තත්වය කාටත් රාලේ ඉවසා සිටින් පහු වෙන තුරු මේ වාරේ Click to expand... ඕක හිටිවන කවියක් ද? නැත්තම් මතකේ තිබ්බ එකක් ද? Reactions: castellain, Brandy2020, NRTG and 2 others
PHBhagya said: රන් බඩු උකස් ගන්නා තැන් වල පාරේ පෝලිම් සැදී ඇත දන්සල් වල වාගේ ඕකයි රටේ තත්වය කාටත් රාලේ ඉවසා සිටින් පහු වෙන තුරු මේ වාරේ Click to expand... ඕක හිටිවන කවියක් ද? නැත්තම් මතකේ තිබ්බ එකක් ද?
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Oct 29, 2020 #4 shadow134 said: ඕක හිටිවන කවියක් ද? නැත්තම් මතකේ තිබ්බ එකක් ද? Click to expand... හිටිවන නෙමේ... නිදිවන කවියක් (නිදාගන්න ලෑස්තිවෙලා ඉන්නෙ) Reactions: UKKU PUTHA, castellain, NRTG and 2 others
shadow134 said: ඕක හිටිවන කවියක් ද? නැත්තම් මතකේ තිබ්බ එකක් ද? Click to expand... හිටිවන නෙමේ... නිදිවන කවියක් (නිදාගන්න ලෑස්තිවෙලා ඉන්නෙ)
Brandy2020 Well-known member May 15, 2018 20,643 26,014 113 Oct 29, 2020 #5 දැක්කා අද බාර් ගාව පෝලිම් කැත යි පරණ යි ඇඳන් ඉන්නා ඇඟලුම් හිතුවොත් යමක් මිනිසුන් කරන්න ට සිහිනෙම් මේක තමයි වෙළාව හැදෙන්න ට ඇරලා පව්කම් Reactions: castellain, NRTG, DjAtrocity and 2 others
දැක්කා අද බාර් ගාව පෝලිම් කැත යි පරණ යි ඇඳන් ඉන්නා ඇඟලුම් හිතුවොත් යමක් මිනිසුන් කරන්න ට සිහිනෙම් මේක තමයි වෙළාව හැදෙන්න ට ඇරලා පව්කම්
NRTG Well-known member Oct 19, 2019 41,210 198,865 113 Colombo, Sri Lanka Oct 30, 2020 #6 BUMP BRO.... Reactions: TCB Rox, Arumbaya De Almeida, UKKU PUTHA and 2 others
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Oct 30, 2020 #7 කුසගිනි නිවී සහලින් රට සැනසේවා හිත ගිනි නිවී සොම්නස ලොව පැතිරේවා ඇවිලුණු සියලු සිත් සතුටෙන් නැහැවේවා එළකිරි ඔබට සුබ වප් පොහොයක් වේවා! Reactions: Arumbaya De Almeida, UKKU PUTHA, PHBhagya and 1 other person
කුසගිනි නිවී සහලින් රට සැනසේවා හිත ගිනි නිවී සොම්නස ලොව පැතිරේවා ඇවිලුණු සියලු සිත් සතුටෙන් නැහැවේවා එළකිරි ඔබට සුබ වප් පොහොයක් වේවා!