කෙලෙසද නිවන්නේ කුස ගින්දර නැගෙන....

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    Presentation1.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    රන් බඩු උකස් ගන්නා තැන් වල පාරේ
    පෝලිම් සැදී ඇත දන්සල් වල වාගේ
    ඕකයි රටේ තත්වය කාටත් රාලේ
    ඉවසා සිටින් පහු වෙන තුරු මේ වාරේ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රන් බඩු උකස් ගන්නා තැන් වල පාරේ
    පෝලිම් සැදී ඇත දන්සල් වල වාගේ
    ඕකයි රටේ තත්වය කාටත් රාලේ
    ඉවසා සිටින් පහු වෙන තුරු මේ වාරේ
    ඕක හිටිවන කවියක් ද?
    නැත්තම් මතකේ තිබ්බ එකක් ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,016
    113
    දැක්කා අද බාර් ගාව පෝලිම්

    කැත යි පරණ යි ඇඳන් ඉන්නා ඇඟලුම්

    හිතුවොත් යමක් මිනිසුන් කරන්න ට සිහිනෙම්

    මේක තමයි වෙළාව හැදෙන්න ට ඇරලා පව්කම්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කුසගිනි නිවී සහලින් රට සැනසේවා
    හිත ගිනි නිවී සොම්නස ලොව පැතිරේවා
    ඇවිලුණු සියලු සිත් සතුටෙන් නැහැවේවා
    එළකිරි ඔබට සුබ වප් පොහොයක් වේවා!