කෙලෙස්ටරෝල්, ෆැටි ලිවර් වලට ඩොකෙක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොච්චර කෑම පාලනය කරන්න හැදුවත් බෑ බන්.
    දැන් LDL, SGPT එහෙම පොඩ්ඩක් වැඩි
    මේවා පෙන්නන්න ඕන හොද ඩොකෙක් කියපන්කො?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කොච්චර කෑම පාලනය කරන්න හැදුවත් බෑ බන්.
    දැන් LDL, SGPT එහෙම පොඩ්ඩක් වැඩි
    මේවා පෙන්නන්න ඕන හොද ඩොකෙක් කියපන්කො?
    ඇඟට දැනෙන අපහසුව මොකක්ද?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,343
    113
    dammika.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    උබ ඩොකාලා හොය හොය ඉන්න අතර, දවසට එක පැයක් හොදට දාඩිය දාන්න ඇවිදපන්.. ඔය දෙකම අඩුවෙනවා..