කෙල දන්සැලක් ද ඔබ ?
ඔබත් මග දිගට තැන තැන කෙල ගස ගසා යන කෙනෙක් ද ?
එසේ නම් නොදැනුවත්වම ඔබ ඒ කරන දෙය නිසා සිදුවිය හැකි අනිටු විපාකයක් මේ (බුදු දහම ඇසුරෙනි ):
අප සතු කුසලාකුසල කර්ම් අනුව මරණින් පසු සසරට අනුගත වෙන්නෙමු.
යමෙකු බලවත් අකුසල් හමුවේ ප්‍රේතයන් වී ඉපදෙති.
මේ ප්‍රේතයෝ තමන්ගේ අකුසල කර්ම් අනුව දැඩි දුෂකරතා වල ගැලී පවු ගෙවති. ඇතමෙක් ජීවත් වන්නේ වැසිකිලි වලවල් තුළය.
ඇතැමෙක් මිනිසුන් ගේ අසුචි, සෙම්, සොටු යනාදිය කා ජීවත් වෙති.
ඉතින් ඔබත් මඟ දිගට තු: තු: ලෙසින් කෙළ ගස ගසා යන්නෙක් නම්; ඔබ පසු පසින් ඔබට නොපෙනී ඔබේ මීලඟ කෙළ පිඩ කන්නට පිටුපසින් එන්නෝ කවරහුද කියා හිතන්න.
ඇතැම් විට ඔබ, පාරේ සිටින ප්‍රේතයින්, මෙඔ පුරුද්ද නිසාම දෙමාපියන්, බිරිඳ, දරුවන් සිටින ඔබේ නිවසටත් කැඳවාගෙන යනවා විය හැක.
පොඩි කාලෙ අපේ අම්මලා කියල තියෙනව " තැන තැන් කෙළ ගහන්න එපා පුතේ" කියල.
ප්‍රේතයෝ වේවා හෝ නොවේවා.. තැන තැන කෙළ ගැසීමන් රෝග බෝවෙනවා, අපවිත්‍ර වෙනවා, අනිත් අය අතර ඔබ අප්‍රසන්න වෙනවා.
මීලඟ කෙළ පිඩ ගසන්නට පෙර චුට්ටක් හිතන්න. අර කට්ටිය ඔබ පිටුපසින් එනවා..!
.

Last edited: