කෙල වෙන්ට කලියෙන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    කෙල වෙන්ට කලියෙන්

    දැං කොම්පියුටරයයි, ෆෝන් එකයි, හදිසියෙ කැඩිල ෂොප් එකකට දුන්නොත් හදල දෙන්ඩ කියල, මුං ඒකෙ තියෙන වීඩියෝස් පොටෝස්, පාස්වර්ඩ් ඔක්කොම හොරා කනවනෙ..
    මේකට මොකද කරන්ඩ පුලුවන් ?
    අපි හිතමු එක පාරටම කම්පියුටරේ හරි ෆෝන් එක හරි ඔන් වෙන්නෙම නැතුව ගියා කියල :baffled:
     
    • Like
    Reactions: Top Hat and SENCE

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ehema kerenna ban 4n eka ekaparata kadunoth...oya password,pattern ehema dalanam eyata arinna ba hardware aulakata 4n eka kadeta dunnata..:yes::yes::yes: software aluthen danawanam memory card eka ain kerela denna...:yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකපාරක් මම ලැප් එක ගත්ත අලුත CD Rom වැඩකරන්නෙ නැතුව ආපහු ගත්ත තැනටම ගියා .යුනිටියෙ හම්බ පොට් එකක් .මට ලැප් එක තියල ටික වෙලාවකින් එන්න කිව්ව .වටේ කැරකිල එද්දි මුන් ඉස්සරහ ශොප් එකේ ලැප් එක ඔන්කරගෙන ෆොටෝ බලනව .මොකුත් තිබ්බෙ නම් නෑ .වෙඩින් එකක ෆොටෝ විතරයි .කැරි හම්බයට හොදට හැමන්නුව මන් .මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනව මට :growl::growl::growl::growl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හොඳම දේ තමන්ට හදා ගන්න බැරි ලෙඩක් නම් අලුත් phone එකක් ගන්න එක. ඔය phone හදන වල් හුපාටුවෝ recovery software දාලා ඔක්කොම අදිනවා.

    මන් නම් මගේ පරන
    phones කවදාවත් කාටවත් හදන්න දීලත් නෑ විකුනලත් නෑ :no::no:
     
    • Like
    Reactions: AnuradhaRa

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්නැති කඩවල් වලට දෙන්නැතුව උබම computer / phone ලෙඩේ හොයාගන්න බලපං
    නැත්තන් දන්නා අදුරන එකෙකුට දිපන්
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම ඔහොම කරලා නෑ:no::no: කරන්න කෙල්ලෙකුත් නෑ:(:(:( හිටියත් කරන්නෙත් නෑ:yes::yes::yes:. ඒ උනට මගේ ෆොන් එක කැඩිල හදන්න දුන්නෙ නෑ බන් අඉන් කරලා පොඩි ෆොන් එකක් ගත්තා. :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එකපාරක් මම ලැප් එක ගත්ත අලුත CD Rom වැඩකරන්නෙ නැතුව ආපහු ගත්ත තැනටම ගියා .යුනිටියෙ හම්බ පොට් එකක් .මට ලැප් එක තියල ටික වෙලාවකින් එන්න කිව්ව .වටේ කැරකිල එද්දි මුන් ඉස්සරහ ශොප් එකේ ලැප් එක ඔන්කරගෙන ෆොටෝ බලනව .මොකුත් තිබ්බෙ නම් නෑ .වෙඩින් එකක ෆොටෝ විතරයි .කැරි හම්බයට හොදට හැමන්නුව මන් .මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනව මට :growl::growl::growl::growl:

    moko kale uba ? :shocked::shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මම ඔහොම කරලා නෑ:no::no: කරන්න කෙල්ලෙකුත් නෑ:(:(:( හිටියත් කරන්නෙත් නෑ:yes::yes::yes:. ඒ උනට මගේ ෆොන් එක කැඩිල හදන්න දුන්නෙ නෑ බන් අඉන් කරලා පොඩි ෆොන් එකක් ගත්තා. :yes::yes::yes:

    මචං ලේසියට අපි පාස්වර්ඩ් ටික බ්‍රවුසරේ සේව්කරල පාවිච්චි කරනවනෙ..
    ඒව බලන්ඩත් පුලුවන් වෙනව නේ (මම කියන්නෙ pc එකට පාස්වර්ඩ් එකක් නොදා තිබුණොත්)
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28

    පීසී එක හදන්ඩ දෙනවනං හාඩ් එක ගලවල දෙන්ඩද :confused:

    ඔව් ඔව්... එක තමයි ලේසිම වැඩේ..

    Folders වලට password දාගෙන දුක් විඳින්නේ මොකටද...
     

    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    Android marshmallows thiyena phone ekak num photos,videos micro SD ekata save wenna settings hadala microSD card eka internal memeory widiyata use wena widiyata format karanna.Ethakota data auto encrypt wenawa. Micro SD card eka reader ekaka gahala computer eken baluwath data access karanna ba.
     
    • Like
    Reactions: AnuradhaRa

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    OS එක වෙනම Hard Disk එකකයි Data වෙනම Hard Disk එකකයි දාන්න..
    OS එක දාන Hard එකට high performance Hard එකක් පාවිච්චි කරන්නත් පුළුවන්..
    Secondary Hard එකේ data store කරන්න...

    Repair වලට හරි වෙන මොකකට හරි PC එක වෙන කාට හරි දෙනවනම් Secondary Hard එක ගලවල දෙන්න..
     
    • Like
    Reactions: AnuradhaRa

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    privet Data ගන්නේ නෑ කියලා දිවුරුමි ප්‍රකාෂයක් අරගනින්. මොකක් හරි වැරදි වැඩක් කරොත් 1000000000000000000000000000000ක වන්දියක් ගෙවන්න ඹන කිව=යලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    privet Data ගන්නේ නෑ කියලා දිවුරුමි ප්‍රකාෂයක් අරගනින්. මොකක් හරි වැරදි වැඩක් කරොත් 1000000000000000000000000000000ක වන්දියක් ගෙවන්න ඹන කිව=යලා

    :lol: