Switches ACL

බඩු නම් ගණන් හැබැයි schneider electric දැම්මොත් මැරෙනකන්ම බඩු ශුවර්.
මචන්ලා ඔයාල කියල තියෙන Hager සහ Schneider කියන බ්රෑන්ඩ් එකේ බඩු කොහෙන්ද ගන්න පුළුවන් ?
මෙව්වට අවුරුදු කීයක වගකීම් කාලයක් ලැබෙනවද ?
බඩු නම් ගණන් හැබැයි schneider electric දැම්මොත් මැරෙනකන්ම බඩු ශුවර්.