කෙවිල්ටන්ද හොද එහෙමත් නැත්තන් ඔරේන්ජ් ද

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    orange switches nam hari na.
    ape gedara orange switch 3k witara maru kala.
    fan swith eke on off deka madden tibboth wada karanne...
    :sorry::sorry::sorry:
    wiring karana ekek nam kiwwa orange ganna epa kiyala mey lagadi.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Switches ACL

    :yes::yes::yes::yes:
    ඔය orange switches හොදයි බන් පොඩි පොඩි toys වලට. ACL විතරයි මට ලෙඩක් නැතුව දුවන්න පුළුවන් switches වලට ලංකාවේ තිබුනෙ. Crypto Mining කරන්නෙ කොපමණ විදුලියක් use කරනවද කියල පුතාල දන්නවනෙ :)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මචන්ලා ඔයාල කියල තියෙන Hager සහ Schneider කියන බ්‍රෑන්ඩ් එකේ බඩු කොහෙන්ද ගන්න පුළුවන් ?

    මෙව්වට අවුරුදු කීයක වගකීම් කාලයක් ලැබෙනවද ?




    Hager Trip Switch, Main Switch, MCB walata life time warrenty