කෙසෙල්වත්තෙන් කොරෝනා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,100
    3,547
    113
    Pls wear a MASK
    කෙසෙල්වත්තෙන් කොරෝනා

    කෙසෙල්වත්තෙන් වාර්තා වූ කාන්තාව ලඟින්ම ඇසුරු කරපු උදවිය ..කෑම හුවමාරු කරගන, රැස් වෙලා කැරම් ගහලා, ගෙයින් ගෙටත් ගිහින් ඉතින් බෝ නොවී තිබුණොත් තමයි පුදුම ෆ්ලැ⁣ට් ඇතුලෙන් ගිහින් හොරෙන් තමයි මේව කරල තියෙන්නේ
    ශ්‍රී ලංකන්ස්ලට කීවට අහන්නෙ නැහැ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    news wala thibbe nirodayanaya wechcha set ekak kiyala ne. gedarada idala thiyenne

    මෙහෙමනේ දැන් හැමකෙනාම නිරෝධයානය මධ්‍යස්ථාන වලින් අහුවෙන්නේ. ඒ කියන්නේ කොරොනා ගැන බයවෙන්න ඕනේ නෑ.
    ඒකනේ අර රිනිගින් ටෝන් එකත් අයින් කරේ. අපි පට්ට සේෆ්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ammo welawata hambayek nowune, hambayek una nam derana set eke ewun me scene eka wawagena kanawa :D


    meka nam wediya pennnana ekak naha ada idan weda patan ganna nisa

    Ayi ban jeppo me tharam channel thiyedi deranama balanne.api nam onna oya ekekwath balanne naha kawuru hari meke daapu kallak arenna..:D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ayi ban jeppo me tharam channel thiyedi deranama balanne.api nam onna oya ekekwath balanne naha kawuru hari meke daapu kallak arenna..:D


    jeppo ta mona TV da ban, un lapa kumarayage niyamuwa paththare kiyanawa athi :lol:


    wena channel wala ara wage chart andala athal denne nane, e wage athal balaganna nam derana tamai balanna oni :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Indiayawata wandanawe gihin aapu kenek. Bo karala thiyenne nam hambayanta thamai


    ඔය පැතිවල ෆ්ලැට් වල හම්බයෝ සිංහලු දෙමලු කියල වෙනසක් නෑ ඔක්කොම එකම ජාතියක් ඉන්නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔය පැතිවල ෆ්ලැට් වල හම්බයෝ සිංහලු දෙමලු කියල වෙනසක් නෑ ඔක්කොම එකම ජාතියක් ඉන්නේ.


    mehemai bedanna patta lesiy
    mulin balanawa hambayek da demalekda kiyala
    passe e jathiyata baninawa


    ehama nemei nam balanawa pora dakune dial ekak da kiyala, eeta passe dakunu ewun kiyala baninawa



    ehema nathi nam profile eke balanawa pora support karana pakshaya, eeta passe ekata baninawa :D
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මෙහෙමනේ දැන් හැමකෙනාම නිරෝධයානය මධ්‍යස්ථාන වලින් අහුවෙන්නේ. ඒ කියන්නේ කොරොනා ගැන බයවෙන්න ඕනේ නෑ.
    ඒකනේ අර රිනිගින් ටෝන් එකත් අයින් කරේ. අපි පට්ට සේෆ්


    චන්දේ 28 තිබුනොත් 29 ඉදන් රිගින් ටෝන් එක එයි.. :yes::yes::yes: බය නොවී ඉදපන්..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    news wala thibbe nirodayanaya wechcha set ekak kiyala ne. gedarada idala thiyenne


    dan nirodayane unaat ita klin hitiyre gedrane bn:lol: gedr ina kale infect wela thynne.. test krnne nirodhayana cmp eke.. ekane ethanin ahuwenne.. eth ethenta genichche flat eke idlne..