කෙසෙල්වත්තෙන් කොරෝනා
කෙසෙල්වත්තෙන් වාර්තා වූ කාන්තාව ලඟින්ම ඇසුරු කරපු උදවිය ..කෑම හුවමාරු කරගන, රැස් වෙලා කැරම් ගහලා, ගෙයින් ගෙටත් ගිහින් ඉතින් බෝ නොවී තිබුණොත් තමයි පුදුම ෆ්ලැට් ඇතුලෙන් ගිහින් හොරෙන් තමයි මේව කරල තියෙන්නේ
ශ්රී ලංකන්ස්ලට කීවට අහන්නෙ නැහැ