කෙසෙල් කනවා නම්........

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    කෙසෙල් කනවා නම්........

    Musa : [FONT=&quot]ලෙස උද්භිද විද්‍යාත්මකව හදුන්වන කෙසෙල් ශාකය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන ශාකයකි. එසේම ලොකු කුඩා සෑම දෙනා අතරම ජනප්‍රිය, ඇදහිය නොහැකි තරම් සෞඛ්‍යමය වටිනාකමකින්ද යුක්ත පළතුරකි. [/FONT]

    [FONT=&quot] අගල් 7ක් දිග හා ග්‍රෑම් 126ක් බර කෙසෙල් ගෙඩියක පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ගත් විට ,[/FONT]

    මේදය __ ග්‍රෑම් 0 කොලෙස්ටරෝල් __ ග්‍රෑම් 0

    [FONT=&quot]කැලරි __ 110[/FONT]
    [FONT=&quot]පොටෑසියම් __ මිලි ග්‍රෑම් 400 ( දිනෙකට අවශ්‍ය ප්‍රමාණයෙන් 10%)[/FONT]
    [FONT=&quot]ආහාරමය කෙදි __ ග්‍රෑම් 4[/FONT]
    [FONT=&quot]සීනි __ ග්‍රෑම් 14.8 [/FONT]ප්‍රොටීන් __ ග්‍රෑම් 1
    [FONT=&quot]විටමින් සී __ 16% ( දිනෙකට අවශ්‍ය ප්‍රමාණයෙන්)[/FONT] B6
    [FONT=&quot]විටමින් [/FONT]B6 __ 20%[FONT=&quot] ( දිනෙකට අවශ්‍ය ප්‍රමාණයෙන්)[/FONT][FONT=&quot] අමතරව - [/FONT]B[FONT=&quot]1 [/FONT]B[FONT=&quot]2 [/FONT]B[FONT=&quot]3 [/FONT]B[FONT=&quot]5 [/FONT] B[FONT=&quot]8 [/FONT]B[FONT=&quot]9 [/FONT]B[FONT=&quot]12[/FONT]
    [FONT=&quot]විටමින් [/FONT]A
    [FONT=&quot]මැග්නීසියම් , කොපර් අඩංගු වේ.

    [/FONT]
    [FONT=&quot] ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම (දිනකට) මගින්, ඔබ දිනක් වෛද්‍යවරයාගෙන් ඈත් කර තබයි යනුවෙන් මතයක් ඇති අතර කෙසෙල් වල එම හැකියාව ඇපල් වලට වඩා වැඩි වේ. ඇපල් සමග සැසදීමේදී විටමින් [/FONT]A[FONT=&quot] සහ යකඩ ඇපල් වල මෙන් 5 ගුණයක් ද , ප්‍රෝටීන් 4 ගුණයක් ද, පොස්පරස් 3 ගුණයක් පමණද අඩංගු වේ.

    [/FONT]
    [FONT=&quot]කෙසෙල් වල බහුලව අඩංගු පොටැසියම් මගින් ,[/FONT]
    [FONT=&quot]පේශි ක්‍රියාකාරිත්වය නඩත්තු කිරීම[/FONT]
    [FONT=&quot]ස්නායු සෛල ආරක්ෂා කිරීම[/FONT]
    [FONT=&quot]මොළයට ඔක්සිජන් සැපයීමට ආධාර වීම[/FONT]
    [FONT=&quot]මානසික පීඩනය සමනය කිරීම[/FONT]
    [FONT=&quot]අපද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩු වලට සහාය වීම[/FONT]
    [FONT=&quot]දේහ තරල මට්ටම ක්‍රමානුකූල වීමට උදවු වීම[/FONT]
    [FONT=&quot]හෘදයේ ක්‍රියාකාරිත්වය නඩත්තුව/ පාලනය සිදු කරයි.[/FONT]
    [FONT=&quot]අධි රුධිර පීඩනය වලක්වයි.[/FONT]
    [FONT=&quot]කෙසෙල්වල අඩංගු [/FONT]B[FONT=&quot]6 [/FONT][FONT=&quot]විටමිනය හිමොග්ගොබින් ප්‍රෝටීනය සැදීම වැඩි කරයි. හිමොග්ගොබින් යනු යකඩ අඩංගු ප්‍රෝටීනයක් වන අතර මෙමගින් ඔක්සිජන් පරිවහනය කරයි.[/FONT][FONT=&quot] එසේම ඇනීමියා රෝගය සෑදීම වලක්වයි.[/FONT]
    [FONT=&quot]කෙසෙල් විටමින්, ඛනිජ, තන්තු බහුල ආහාරයක් නිසා ශක්ති ප්‍රභවයක් ලෙස ද භාවිතා කරයි.[/FONT]
    [FONT=&quot]මොළයේ ක්‍රියාකාරිත්වය ඉහල කැංවීමට උපකාරී වේ. විභාගයකට පෙර කෙසෙල් ආහාරයට ගැනීමෙන් පැහැදිලිව සිතීමේ හැකියාව වර්ධනය වේ.[/FONT]
    [FONT=&quot]කෙසෙල් මහාන්ත්‍රයේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට උදවු කරයි. මෙය ප්‍රිබයොටික්ස් වලින් පොහොසත් ආහාරයකි. මේවා මත ප්‍රෝබයොටික්ස් බැක්ටීරියා ක්‍රියා කරයි. මෙම බැක්ටීරියා මගින් පෝෂ්‍ය කොටස් උරා ගැනීම වැඩි දියුනු කරන අතර අහිතකර බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කරයි. එසේම මහාන්ත්‍රයේ පිළීකා වලින් ආරක්ෂා කරයි.[/FONT]
    [FONT=&quot]කෙසෙල් මගින් කැල්සියම් අවශෝෂණය වැඩි කර අස්ථි ශක්තිමත් කරයි.[/FONT]
    [FONT=&quot]කෙසෙල් වල අඩංගු [/FONT]B[FONT=&quot]6 [/FONT][FONT=&quot]විටමින් රුධීරයේ ග්ලූකෝස් මට්ටම තුලිත කිරීමට උපකාරී වේ.[/FONT]
    [FONT=&quot]කෙසෙල් මගින් ආම්ලික යුෂ මට්ටම අඩු කර ආමාශයේ ආරක්ෂීත වැස්මක් ගොඩ නැගීම මගින්ආමාශයික තුවාල සෑදීම වැලකෙන අතර අම්ල පිත්ත රෝගය සෑදීම වලකයි.[/FONT]
    [FONT=&quot]මදුරුවෙකු දෂ්ඨ කරන ලද ස්ථානයක කෙසෙල් ලෙල්ලක් ඇතිල්ලීම මගින් එම ස්ථානයේ කැසීම හා ඉදිමීම ඇති වීම වලක්වයි.[/FONT]
    [FONT=&quot]කෙසෙල් වල අඩංගු ට්‍රිප්ටොපෑන් , සෙරොටොනීන්, නෝපිනෙප්රින් සංයෝග නිසා මානසික අව පීඩනය දුරු කර සහනශීලී මානසිකත්වයක් ලබා ගැනීමට කෙසෙල් ආහාරයට ගැනීමෙන් හැකි වේ.[/FONT]
    [FONT=&quot]කෙසෙල් ආහාරයට ගැනීම නිසා ඇසේ පෙනීම හොදින් පවත්වා ගත හැක.[/FONT]
    [FONT=&quot]කෙසෙල් වල ඉහල ප්‍රතිශතයකින් අඩංගු විශේෂිත පීනෝලික සංයෝග සහ ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් වකුගඩු පිළිකා ඇති වීම වලක්වා වකුගඩු ආරක්ෂා කරයි.

    (Internet)
    [/FONT]
     

    janish05656

    Well-known member
  • කෙසෙල් කන්න පුලුවන් නන් හැමදාම ඒක මාරම හොදයි,..ඒත් මචන් දැන් කෙසෙල් වලට ගහන බෙහෙත් දැක්කාම කෙසෙල් කනවාට වඩා, කාබයිට් ටිකක් කන එක හොදයි කියලා තමයි හිතා ගන්න වෙන්නේ..:angry::angry::sorry::sorry:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    කෙසෙල් කන්න පුලුවන් නන් හැමදාම ඒක මාරම හොදයි,..ඒත් මචන් දැන් කෙසෙල් වලට ගහන බෙහෙත් දැක්කාම කෙසෙල් කනවාට වඩා, කාබයිට් ටිකක් කන එක හොදයි කියලා තමයි හිතා ගන්න වෙන්නේ..:angry::angry::sorry::sorry:

    :yes::yes::lol::lol: