මෙහෙමයි මචන් ලංකාවේ කියක් නම් කෙසෙල් තියද නේත්රපලම් කෝලිකුට්ටු අනාමලු ඇබූල් ගොඩක් ඒවා පළාත් වලට අවේනික වෙනවනේ
සාමාන්යෙන් නේත්රපලම් ඇස් පෙනීම වර්ධනය කරවනවා අනමලු ලුණු එක්ක කෑවම සෙම් කැඩිලා යනවා
ආනමාලු ලුණු එක්ක කෑවම සෙම කැඩෙනවා කියලා දැනන් හිටියේ නෑ
බොහොම ස්තූතියි මචං....

