කෙසෙල් ගෙඩි තුනක්

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    කඩේට ගිහින් කෙසෙල් ගන්නකොට මනුස්සයෙක් ඇවිත් සීනි කෙසෙල් 250g ඉල්ලුවා,
    කඩේ මනුස්සයා කීවා 250g කියන්නේ ඉතිං ගෙඩි තුනක් විතර තමයී කියලා.
    අර මනුස්සයා රුපියල් 50 ක් දීලා ගෙඩි තුනක් අරං ගියා.
    දුප්පත් මිනිස්සුන්ට ඉතිං සිහින තමයි දැන් කෙහෙල් ගෙඩියක් වුණත්.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    මොලේ ඇති මිනිහෙක්, කෙසෙල් ගන්න ඕන එදා කන ප්‍රමානය විතරයි, කෙසෙල් අරන් ගිහින් තියාගන්න බෑ, ඉක්මනට ඉදිල සවුත්තු වෙලා යනවා, මම ගේන්නෙත් ගෙඩි 3-4ක් එදාට කන්න විතරක්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    මොලේ ඇති මිනිහෙක්, කෙසෙල් ගන්න ඕන එදා කන ප්‍රමානය විතරයි, කෙසෙල් අරන් ගිහින් තියාගන්න බෑ, ඉක්මනට ඉදිල සවුත්තු වෙලා යනවා, මම ගේන්නෙත් ගෙඩි 3-4ක් එදාට කන්න විතරක්
    අපේ ගෙදර ෆ්‍රිජ් එකක් නැති කාලෙත් කෙසෙල් ඇවරියක් දවස් තුනක්වත් කන්න පුලුවන් කිසි අවුලක්‌ නැතුව :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    කඩේට ගිහින් කෙසෙල් ගන්නකොට මනුස්සයෙක් ඇවිත් සීනි කෙසෙල් 250g ඉල්ලුවා,
    කඩේ මනුස්සයා කීවා 250g කියන්නේ ඉතිං ගෙඩි තුනක් විතර තමයී කියලා.
    අර මනුස්සයා රුපියල් 50 ක් දීලා ගෙඩි තුනක් අරං ගියා.
    දුප්පත් මිනිස්සුන්ට ඉතිං සිහින තමයි දැන් කෙහෙල් ගෙඩියක් වුණත්.
    Samurdi ganna bahuthare hariyata kathire gahanne naha, :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,049
    1
    9,907
    113
    Gampaha
    ithin yako mama ganneth gedi 4k wage set wenna. awariyak gattoth mese uda kunu wenawa.

    ps. kesel ganna welawata mokek hari moda FB ukannek video karala fb dala hallak liyaida danne na..