කඩේට ගිහින් කෙසෙල් ගන්නකොට මනුස්සයෙක් ඇවිත් සීනි කෙසෙල් 250g ඉල්ලුවා,
කඩේ මනුස්සයා කීවා 250g කියන්නේ ඉතිං ගෙඩි තුනක් විතර තමයී කියලා.
අර මනුස්සයා රුපියල් 50 ක් දීලා ගෙඩි තුනක් අරං ගියා.
දුප්පත් මිනිස්සුන්ට ඉතිං සිහින තමයි දැන් කෙහෙල් ගෙඩියක් වුණත්.