කෙහෙල් ගෙඩියට මරාගන්නේ ඈයි

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සත්තු වගේ නේ? පොඩි දෙයක් ඇති කුකුල් කාගෙන මරා ගන්න.
    මුන්ටනේ ඔයි ප්‍රජාතන්ත්‍රවාදී බලය දීලා තියෙනේ රටේ පාලකයෝ පත් කරන්න!
    දැන් තේරෙනවද ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලා?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සමාජේ ගොඩක් පිරිහිලා බ්‍රෝ අද කාලේ TV එකේ යන news දැක්කමා පුදුම විදියට කම්පාවක් ඇති වෙන්නේ මිනිස්සූ කොහොමද මෙහෙම කරන්නේ කියලා හිතෙනවා..බලපන් මේ ටිකේ අහපු දේවල්..එන්න එන්න තාක්ශනය දියුනු වෙනවත් එක්ක මිනිස්සූ ගොඩක්ම පිරිහිලා යනවා..පොඩි දේත් ඇති අනෙක් එකාව මරලා දාන්න..අක්කා නන්ගිව මරන, මිනිහා ගෑනිව මරන, කොල්ලා කෙල්ලව මරන එකී නොකී සියලුම දේවල් අද අහන්න වෙලා..ඉස්සර උනේ නෑ කියන්න බෑ ඒත් අද ඒක සාමාන්‍ය තත්වයට පත්වෙලා..මිනිස්සු ගොඩක් ආතතියෙන් , තරහෙන් ඉන්නේ ඒනිසා පොඩි දෙයක් උනාම් ඇති..

    බෙදෙන්න පුලුවන් හැම දේකින්ම බෙදිලා අපේ උන්, එලකිරි එකේ උනත් බලපන්..අපි බලන්නේ අපිට ඕන විදියට උනාට දැන් අපි බලන්නේ අපි කැමති දේශපාලන පක්ශයට අදාලව , ේව්වදාවත් දැකලත් නැති කවදාවත් අපිට උදව්වක් කරලා නැති එකෙක් වෙනුවෙන් අපේ ලගින් ඉන්න යාලුවත් එක්ක තරහා වෙනවා, මරාගන්නවා..මොකක් වෙනුවෙන්ද? අන්තිමට ලැබෙන්නේ මොකක්ද? ලගින් හිටපු එකත් නැති වෙනවා.

    මන් නම් හිතන්නේ නෑ බන් මේ යන විදිය වෙනස් වෙයි කියලා, අනෙකා ගැන හිතන, සල්ලිම පස්සෙ පන්නනේ නැතුව මනුස්සම කම තියෙන මිනිස්සු ඉදී කියලා, අනෙකවත් කපාගෙන තමන්ගේ අරමුනු වලට යන හෙන ආත්මාර්තකාමී කුහක මිනිස්සුන් එක්ක ඉන්න වෙනවා..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හැමදේම මුදලින් තීරණය වෙන සමාජ ආර්ථික ක්‍රමයක් හදපු ජේ ආර් පප්පට පින් දීපල්ලා.........
    මෝඩ කතා කියන්න එපා බන්. දැන් ජේ ආර් ඉඳලා මේ වෙනකං හිටපු උන්ට බැරි උනා අවුරුදු 30-40ක ඉඳන් මේ 400km දිග 200lk පළල පොඩි දුපත හදන්න?
    ඔය සොකරි නැටිල්ල දැන් වත් නවත්තපන්. election කියක් තිබ්බද පහුගිය අවුරුදු 30-40ට?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෝඩ කතා කියන්න එපා බන්. දැන් ජේ ආර් ඉඳලා මේ වෙනකං හිටපු උන්ට බැරි උනා අවුරුදු 30-40ක ඉඳන් මේ 400km දිග 200lk පළල පොඩි දුපත හදන්න?
    ඔය සොකරි නැටිල්ල දැන් වත් නවත්තපන්. election කියක් තිබ්බද පහුගිය අවුරුදු 30-40ට?
    පොඩි දූපත හදන්න ...... විහිලු කතා කියනව උඹත්........ ජේ.ආර්........ ප්‍රේමදාස......... පාලනය අහවර වෙද්දි අවුරුදු 10 ක් ගෙවිලා....... රටට රෙවිල ඉවරයිනේද බ්‍...රෝ ......... හිතපන් 78 වෙද්දි රට තිබුනු තැනත් 89-90 වෙද්දි රට කොතනද තිබුනේ කියලත්........ නිදහසේ හුස්ම ගන්නවත් අපට ඉඩක් තිබුනද?...... පොදුවේ හැම දේශපාලකයගේම වැරදි නෑ කියනව නෙවෙයි.... ඒත් 78 ආර්ථික පෙරලියෙන් පස්සේ රටට උන විපත ගැනයි මම කීවේ......දේශපාලන බලය හුවමාරු වෙද්දි රටට හෙණය පාත්වෙලා ඉවරයි........
     
    • Like
    Reactions: malakadss

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පොඩි දූපත හදන්න ...... විහිලු කතා කියනව උඹත්........ ජේ.ආර්........ ප්‍රේමදාස......... පාලනය අහවර වෙද්දි අවුරුදු 10 ක් ගෙවිලා....... රටට රෙවිල ඉවරයිනේද බ්‍...රෝ ......... හිතපන් 78 වෙද්දි රට තිබුනු තැනත් 89-90 වෙද්දි රට කොතනද තිබුනේ කියලත්........ නිදහසේ හුස්ම ගන්නවත් අපට ඉඩක් තිබුනද?...... පොදුවේ හැම දේශපාලකයගේම වැරදි නෑ කියනව නෙවෙයි.... ඒත් 78 ආර්ථික පෙරලියෙන් පස්සේ රටට උන විපත ගැනයි මම කීවේ......දේශපාලන බලය හුවමාරු වෙද්දි රටට හෙණය පාත්වෙලා ඉවරයි........
    ඔන්න විලාපය. 78න් පස්සේ බැරි උනා. 89න් පස්සේ බැරි උනා? ආයේ කවදාවත් බෑ? 78න් කෙලවිලම ගියා? 2022 වෙද්දී අවුරුදු 42කින් වත් ආයේ හදන්න බෑ?
    මොකද්ද 78න් මේ දුපත නතර වෙලා යන්න අවුරුදු 42කින් හදන්න බැරි වෙන්න සිද්ද වුනේ?

    මේ video එක බලපන්.
    මේ තියෙන්නේ සංවර්ධිත රටක් හැදෙන හැටි. ඒ රට සංවර්ධිත කියන තැනට එන්න තියෙන්න ඕන දේවල් වලට පොඩිම පොඩි උදාහරණයක්.

    මේක වෙනම බලපන්.

    ඔය ගිලිලා ඉන්න ලිඳෙන් උඩට ඇවිල්ලා ලෝකේ විදිහ බලපන්.
    දවසෙන් දවස නුගත් මෝඩයෙක් වෙන්නේ නැතුව මොනවහරි දෙයක් ඉගන ගනින්.
     
    • Like
    Reactions: malakadss

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එකත් එකටම ජෙප්පෙක් වෙන්ඩැ
    මූ වෙනද කෙහෙල් වවන සහෝදර වරුන්ගෙ ගෙවල් වල ගියාම , ඒගොල්ලො මූට කෙහෙල් ගෙඩි ටිකක් දෙනව ඇති

    මූ ඒ පුරුද්දට ඉල්ලන්ඩ ඇති, කඩේ එකා එලෝගන්ඩ ඇති මූව
    දැන් කෙලින්ම එල්ලුන් ගස් තමයි
    උබව කුහක ජෙප්පෙක්ව හම්බ උනොත් sure මරනවා දෙන ආතල් වලට
     
    • Like
    Reactions: malakadss