කෙහෙල් හොරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg

    Mahattayo chuu poddakuth giya ekata inna man sodan ennam
     
    • Haha
    Reactions: chathuranirmal

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පුදුම වැඩේ කියන්නෙ බල්ලෙක්වත් බුරන්නෙ නැහැ. ඒ හොරා බල්ලන්ට කන්න දීලා මොකක් හරි ජිල්මාට් එකක් දානවා. ගොඩක් අය මේ හොරාට පිටසක්වලයා කියලා කියන්නෙ. ඒත් තාමකවුරුත් හොරාව දන්නෙ නෑ. එක්කො මූ ඇත්තටම පිටසක්වලයෙක්, නැත්නම් එර්දිවෙන්න බලයක් තියන කෙනෙක්.:angry:

    මේ විදියට හිතන්න සැලැස්සුවා කියන්නේ,
    අයහපතට යෙදෙව්වට, ටිකක් හරි මොළයක් තියන හොරෙක්...
    හොරකමට හිත යොදවන්න දක්ෂ කෙනෙක්. ඉතින් කරන්න තියෙන්නේ හිත බිඳින එක. :yes:

    කෙහෙල් කැන පැත්තට හොඳට පේන්න නිවෙන පත්තුවෙන bulb එකක් දාන්න.
    රෑට හොඳට දීප්තිමත්ව පේන LED එකක් වුනත් ඇති. තද පාට. රතු නිල් කලවම් වගේ.
    එකදිගට වේගෙන් නිවෙන්න පත්තු වෙන්න ඕනේ.
    හොරා එන හරියේ එපා, හොරාට ළංවෙන්න පුළුවන් තැනකත් එපා.
    ඒක හොරාට හොඳට පේන්නත් ඕනේ.
    එතකොට හිත ගැස්සෙනවා.
    මේක ගැන දන්න හොරු, ඒවගේ bulb එකක් දැක්කම කරන්න අාව හොරකම නොකර යනවාලු.
    හිත ගැස්සෙනකොට, හිතට බය එනකොට වැරදෙයි කියන බයට... :dull:

    ඉතින් මේ හොරා ආයේ ආවොත්, අර එළිය දැක්කම, එයා අතින් වැරැද්දක් වීමේ හැකියාව වැඩියි.
    ඒ වැරැද්ද ප්‍රතිඵලදායක වෙන විදියට උගුලක් අටවන්න මෙතෙක් කල් නොකළ. හොරා නොහිතන උගුලක්... :cool:
    අර 8 වෙනි Post එකේ තිබුන Camera එක වගේ හරි,
    ඒ වගේ සාක්ෂි එක්කම අල්ලගන්න පුළුවන් උගුලක්... :)
     
    Last edited:
    • Like
    Reactions: LokuSEEN

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    good idea


    මේක කරලා මිනී මරන්න උවමනවක් මට නැහැ. අන්තිමට මට කෙහෙල් කැනටත් මිනී මැරුවා කියලා මිනිස්සු බනියි


    thanks

    MEKA LANKAWA kakille raja wage thamai uba hire laginna wenna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ශෙර්වූඩ් රොබින් හූඩ් බලලා තියෙනවා ද? ගස් ,වැල්,උල්,වලවල්,ලණු වලින් උගුල් අටෝන ඒවා කප්පරක් තියෙනවා. කොමාන්ඩෝ කැළෑ කෝර්ස් කරන්න ඕනේ නෑ.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg

    දෙයියො ඵලවැල නෙළන්න ගිහින්. :lol:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ගේ වටේට පපඩම් ටිකක් බැදලා දාලා තියපන්. හොරා එනකොට පපඩම් පෑගෙනකොට සද්දෙ එනවා පොක් පොක් ගාලා. ඒත් වහින දවසට නම් හරියන්නෙ නෑ. පපඩම් හං වෙනවනේ. :sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    කෙසේල් කැනට උබට විතරක් අදුරගන්න පුළුවන් මාක් එකක් දාපන්. කැන ඉස්සුවම ගෙවල් හරියේ කඩවල සර්ච් පාරක් දාපන්.:rofl:
    නැත්තන් රැකලා ඉදපන් ටික දවසක් තව 2-3ක් එක්ක. ඌ කැන කපලා කරේ තියන් යනකොටම කොටපන්.එළිවෙනකල් කොටලා හංගපු කෙසෙල් කැන් බලන්න එක්කන් පලයන්
     
    • Like
    Reactions: LokuSEEN

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    කෙහෙල් ගහේ උඩ... ටකේ බදින්නෙ...
    ටකේ ලනුව ගෙන... පකේ බදින්නෙ...
    ජාමෙන් ජාමෙට... පක නලියන්නෙ...
    පක නලියන කොට... ටකේ වදින්නෙ..



    මේ කවියෙ තියෙන ව්දියට කරන්න
     
    Last edited:
    • Like
    Reactions: LokuSEEN

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    එච්චර ඉක්මනට ඔයවර්ගේ කෙහෙල් පැහෙනවද බන්? :confused: නැත්නම් ඔය හොරා නයිට්විශන් වදුරෙක් වෙන්නැති... :lol:

    kesel jathiya ikmanata hadenava. Kehel muva kaduva kiyala kesel kanata prashnayak na