ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.
![]()
පුදුම වැඩේ කියන්නෙ බල්ලෙක්වත් බුරන්නෙ නැහැ. ඒ හොරා බල්ලන්ට කන්න දීලා මොකක් හරි ජිල්මාට් එකක් දානවා. ගොඩක් අය මේ හොරාට පිටසක්වලයා කියලා කියන්නෙ. ඒත් තාමකවුරුත් හොරාව දන්නෙ නෑ. එක්කො මූ ඇත්තටම පිටසක්වලයෙක්, නැත්නම් එර්දිවෙන්න බලයක් තියන කෙනෙක්.




good idea
මේක කරලා මිනී මරන්න උවමනවක් මට නැහැ. අන්තිමට මට කෙහෙල් කැනටත් මිනී මැරුවා කියලා මිනිස්සු බනියි
thanks
ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.
![]()

එච්චර ඉක්මනට ඔයවර්ගේ කෙහෙල් පැහෙනවද බන්?නැත්නම් ඔය හොරා නයිට්විශන් වදුරෙක් වෙන්නැති...
![]()