ගේ වටේට පපඩම් ටිකක් බැදලා දාලා තියපන්. හොරා එනකොට පපඩම් පෑගෙනකොට සද්දෙ එනවා පොක් පොක් ගාලා. ඒත් වහින දවසට නම් හරියන්නෙ නෑ. පපඩම් හං වෙනවනේ.![]()

ගේ වටේට පපඩම් ටිකක් බැදලා දාලා තියපන්. හොරා එනකොට පපඩම් පෑගෙනකොට සද්දෙ එනවා පොක් පොක් ගාලා. ඒත් වහින දවසට නම් හරියන්නෙ නෑ. පපඩම් හං වෙනවනේ.![]()

කෙහෙල් ගහේ උඩ... ටකේ බදින්නෙ...
ටකේ ලනුව ගෙන... පකේ බදින්නෙ...
ජාමෙන් ජාමෙට... පක නලියන්නෙ...
පක නලියන කොට... ටකේ වදින්නෙ..
මේ කවියෙ තියෙන ව්දියට කරන්න

ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.
![]()

who is this man?![]()

කෙහෙල් ගහට කරන්ට් එක දාපන් උදේට හොරා ගහ බදාගෙන ඉඳී

ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා.
එහි දැක්වෙන්නේ GOD උතුමාණන්...
http://www.elakiri.com/forum/member.php?u=130929
මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න.
අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!
මේක කරලා මිනී මරන්න උවමනවක් මට නැහැ. අන්තිමට මට කෙහෙල් කැනටත් මිනී මැරුවා කියලා මිනිස්සු බනියි
උබ නම් ගේ වටේ පපඩම් දැම්මොත් මහ රෑට ඉන්න වෙන එකක් නැති වෙයි. උබලෑ අම්මට ඉන්න හොර මිනිස්සු ගානේ හැටියට උබට නිදාගන්න වත් වෙන්නේ නැති වෙයි. පොක් පොක් පොක්ගේ වටේට පපඩම් ටිකක් බැදලා දාලා තියපන්. හොරා එනකොට පපඩම් පෑගෙනකොට සද්දෙ එනවා පොක් පොක් ගාලා. ඒත් වහින දවසට නම් හරියන්නෙ නෑ. පපඩම් හං වෙනවනේ.![]()
උබ නම් ගේ වටේ පපඩම් දැම්මොත් මහ රෑට ඉන්න වෙන එකක් නැති වෙයි. උබලෑ අම්මට ඉන්න හොර මිනිස්සු ගානේ හැටියට උබට නිදාගන්න වත් වෙන්නේ නැති වෙයි. පොක් පොක් පොක්

ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා.
එහි දැක්වෙන්නේ GOD උතුමාණන්...
http://www.elakiri.com/forum/member.php?u=130929
මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න.
අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!

ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා.
එහි දැක්වෙන්නේ GOD උතුමාණන්...
http://www.elakiri.com/forum/member.php?u=130929
මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න.
අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!

කෑවේ නැත්තේ පව් පිරෙන නිසාලු
අපිට ඉතින් ඒ මනුස්සයට ගහන්නත් බැ, පොලිසියට අල්ලලා දෙන්නත් බැ. වැඩේ අත් ඇරලා දැම්මා. මම කෝකටත් CCTV හයි කරන්න හිතාගෙන ඉන්නවා
ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.
![]()