කෙහෙල් හොරු

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ගේ වටේට පපඩම් ටිකක් බැදලා දාලා තියපන්. හොරා එනකොට පපඩම් පෑගෙනකොට සද්දෙ එනවා පොක් පොක් ගාලා. ඒත් වහින දවසට නම් හරියන්නෙ නෑ. පපඩම් හං වෙනවනේ. :sorry:

    :lol:
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    කෙහෙල් ගහේ උඩ... ටකේ බදින්නෙ...
    ටකේ ලනුව ගෙන... පකේ බදින්නෙ...
    ජාමෙන් ජාමෙට... පක නලියන්නෙ...
    පක නලියන කොට... ටකේ වදින්නෙ..

    මේ කවියෙ තියෙන ව්දියට කරන්න

    ;)
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    හොරු හැමතැනම ඉන්නවා අනේ. අපේ ගෙදර පොල් ගහේ ගෙඩි ටික බේර ගන්නෙත් හරිම අමාරුවෙන්.
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg

    who is this man? :rolleyes:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    who is this man? :rolleyes:

    ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා. :no:
    එහි දැක්වෙන්නේ GOD උතුමාණන්... :yes:

    http://www.elakiri.com/forum/member.php?u=130929
    මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න. :yes:

    අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!
     
    • Like
    Reactions: dinithimaheshi

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Umba current dala mokakhari unot anthimata kelawei.....dewalawala tiyenawa wage seenu dekathunak hai karapan .....
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා. :no:
    එහි දැක්වෙන්නේ GOD උතුමාණන්... :yes:

    http://www.elakiri.com/forum/member.php?u=130929
    මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න. :yes:

    අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!

    😂😂🔫
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මේක කරලා මිනී මරන්න උවමනවක් මට නැහැ. අන්තිමට මට කෙහෙල් කැනටත් මිනී මැරුවා කියලා මිනිස්සු බනියි

    actually no... its totally legal.

    As long as you put up a sign somewhere on to the entrance of your house saying that gate/ boundary or parts of this house is wired to be electrocuted.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    ගේ වටේට පපඩම් ටිකක් බැදලා දාලා තියපන්. හොරා එනකොට පපඩම් පෑගෙනකොට සද්දෙ එනවා පොක් පොක් ගාලා. ඒත් වහින දවසට නම් හරියන්නෙ නෑ. පපඩම් හං වෙනවනේ. :sorry:
    උබ නම් ගේ වටේ පපඩම් දැම්මොත් මහ රෑට ඉන්න වෙන එකක් නැති වෙයි. උබලෑ අම්මට ඉන්න හොර මිනිස්සු ගානේ හැටියට උබට නිදාගන්න වත් වෙන්නේ නැති වෙයි. පොක් පොක් පොක්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ නම් ගේ වටේ පපඩම් දැම්මොත් මහ රෑට ඉන්න වෙන එකක් නැති වෙයි. උබලෑ අම්මට ඉන්න හොර මිනිස්සු ගානේ හැටියට උබට නිදාගන්න වත් වෙන්නේ නැති වෙයි. පොක් පොක් පොක්

    :lol:
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා. :no:
    එහි දැක්වෙන්නේ GOD උතුමාණන්... :yes:

    http://www.elakiri.com/forum/member.php?u=130929
    මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න. :yes:

    අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ගහ වටේ බන්ට් එක වගේ වලක් කපල උඩින් කොල අතු දාපන් . වල යට උල් කටු දාපන්. අනිත් දවසේ උබට මිනියක් බලන්න පුලුවන්. නැත්තම් ලයිසන් අරන් තුවක්කුවක් බැදපන් කකුල කඩල යන්න . රැකල ඉදලා නෙලන්නත් පුලුවන් , කැමරාවක් දාල ඇල්ලුවොත් පොලිස් කේස් ඇප දීල කොල්ලා එලියේ. ඒ නිසා දෙන එක රිදෙන්න දියන් ආයේ පලාතේ නොයෙන්නම. අතක් පයක් කැඩෙන විදියට වැඩේ කරපන් . ගහ වටේ රැට කරන්ට කම්බියක් ඇද්දත් අවුලක් නෑ . සෝ , හිල්ස් හැව් අයිස් , රෝන්ග් ටන් වගේ ෆිල්ම් වලට උගුල් දාන හැටි බලහන් කැපිල හැදිගෑවිල යන්න දෙන්න ඕනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා. :no:
    එහි දැක්වෙන්නේ GOD උතුමාණන්... :yes:

    http://www.elakiri.com/forum/member.php?u=130929
    මෙම සබැඳිය ඔස්සේ එතුමාගේ Profile එකට පිවිස VM / PM එකක් දමා ආශිර්වාදය ලබාගන්න. :yes:

    අපේ GOD තුමා සදා යෙහෙන් වැජඹේවා!!!

    ashirwadaya :lol:
     
    • Like
    Reactions: LokuSEEN

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මචන්ලා කෙසෙල් හොරා කවුද කියලා හොයා ගත්ත. අපේ area එකේ ඉන්නේ යමක්කමක් තියන මිනිස්සු. ඒත් සමහර මිනිස්සුන්ට හොරකම් කරන එක පුරුද්දක් වෙලා තියනවා. වයස 55 විතර අන්කල් කෙනෙක් ඉන්නවා. එයාට කොහේ හරි ගියත් මොකක් හරි හොරකම් කරන පුරුද්දක් තියනවා. ඒක මානසික ලෙඩක්. (ඒකට අමුතු නමක් කිව්වා, ම්ට නම මතක නැ) එයා එකට ප්‍රතිකාර ලබනවා. කලින් වතාවෙත් කෙසෙල් මුව කඩාගෙන ගිහින් ඒක උයලා නෑ. එයා හොරකම් කරාට පස්සේ එයාටම හිතෙනවලු ඒක පව් වැඩක් කියලා. ඒ නිසා එයා ඒක භාවිතා කරන්නෙ නැහැලු. වෙනගෙදරකින් හොරකම් කරපු කෙසෙක් කැනකුත් අරන් ගිහින් දර මැස්සේ හංගලා. :Dකෑවේ නැත්තේ පව් පිරෙන නිසාලු:lol:අපිට ඉතින් ඒ මනුස්සයට ගහන්නත් බැ, පොලිසියට අල්ලලා දෙන්නත් බැ. වැඩේ අත් ඇරලා දැම්මා. මම කෝකටත් CCTV හයි කරන්න හිතාගෙන ඉන්නවා
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg

    අපේ ගෝඩ් ඉන්නේ මරදාන පැත්තෙද​? මම යාලූවෙක්ගේ ගෙදර යන කොට මේ වගේ කෙනෙක්ව දැක්කා.