ටයිටල් එක දැක්කේ කෙහෙලිය සුවදයිද? වගේ
Shamal3001 Well-known member Sep 22, 2021 7,103 11,982 113 Mar 2, 2024 #21 ටයිටල් එක දැක්කේ කෙහෙලිය සුවදයිද? වගේ Reactions: NRTG and gahasitha
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 Mar 2, 2024 #22 Sen-lu said: මාධ්‍යය සාකච්ඡා විතරක්ම වෙයිද දන්නෑ. Click to expand... එහෙම නොවුනොත් හොඳයි සල්ලිවලට තමන්ගේ වෘත්තීය ගරුත්වය පාවාදීලා නීතිවිරෝධී වැඩකරන අනිත් ඩොක්ටර්ලටත් පාඩමක් ඉගෙනගන්නත් එක්ක. අනිත් කොටස තමයි අපරාධකාරයෝ බේරගන්න නීතිඥයෝ සෙට් එක. Reactions: NRTG and Sen-lu
Sen-lu said: මාධ්‍යය සාකච්ඡා විතරක්ම වෙයිද දන්නෑ. Click to expand... එහෙම නොවුනොත් හොඳයි සල්ලිවලට තමන්ගේ වෘත්තීය ගරුත්වය පාවාදීලා නීතිවිරෝධී වැඩකරන අනිත් ඩොක්ටර්ලටත් පාඩමක් ඉගෙනගන්නත් එක්ක. අනිත් කොටස තමයි අපරාධකාරයෝ බේරගන්න නීතිඥයෝ සෙට් එක.