කෙහෙලිය පොදු ස්තානයක එල්ලා මැරීම.

මොකෝ කරන්න ඕනෙ?

  • පොදු ස්තානයක එල්ලා මැරිය යුතුයි

    Votes: 94 55.0%
  • ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

    Votes: 48 28.1%
  • ජීවිතාන්තය දක්වා හිර කිරීමට නියෝග කර, අවුරුදු දෙකකින් ජනාදිපති සමාව දෙමු

    Votes: 14 8.2%
  • නිදහස් කරමු

    Votes: 15 8.8%

  • Total voters
    171

tarson

Well-known member
  • Feb 25, 2009
    8,888
    6,177
    113
    1715575233812.png

    කෙහෙලිය බාල තත්වයෙන් යුතු අව්ශද ගෙනාව කියනවට වඩා ඒව ඇත්තටම අව්ශද නෙමෙයි නිසා අපි කියමු බෙහෙත් නොවන ද්රව්‍ය කියල.

    "කෙහෙලිය රබුක්වැල්ල බෙහෙත් නොවන ද්රව්‍ය තොගයක්, බෙහෙත් ලෙස අසුරා, කූට ලෙස රජයේ රෝහල් ඇතුලු රෝහල් ගනනාවක් තුල බෙදාහැර, මුදල් ලබාගෙන, එම බෙහෙත් නොවන ද්රව්‍ය ලෙඩවූ මිනිසුන්ගේ ශරීරගත කර සමූල ගාතන සහ ජන සන්හාර සිදුකරීම යටතේ මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත."

    ඉතින් ඒ වගේ ජන සන්හාරයක්, අහින්සක මිනිසුන්ගේ මිනී මැරුම් ගනනාවකට සෘජුවම දායකත්වය දුන් කෙනාව එල්ලන්නෙ නෑ කියන්නෙ නිකන් මදි මදි වගේ නේ. අපි එයාව එල්ලමුද? මේ වෙලාවෙ එයාව එල්ලුව කියන්නෙත් ඉතින් චන්ද ගොඩක් එනව කියන එක. රනිල් ට හොද චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට සේවාවක් කරල රට හදල චන්දෙ දිනන්න.

    මගේ මතය අහින්සක මිනිසුන් සිය ගනනකගේ ජීවිත විනාශ කල කෙහෙලිය හැමෝටම පේන විදිහට පොදු ස්තානයක එල්ලා මැරිය යුතුයි.

    උබල මොකෝ කියන්නෙ?

    ඒ වැඩේ කලොත්, මේක ලන්කාවම හොල්ලන වැඩක් වෙනව, රනිල් චන්දෙ දිනනව අනිවා.

    ----

    ලයිෆ් එක ගොඩ යන ත්‍රෙඩ් එකක් බලල බම්ප් එකක් දාන්න,

    1. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද
    2. පර්යේශකයෙක් විද්යාඥයෙක් වෙමු

    3. Australian Passport ගමු
    ඉතා දැකුම්කලු නිල් පැහැයකින් යුක්ත. අධි ආරක්ශිත උපක්‍රම භාවිත කර තනා ඇති, ලස්සන, ලෝකයේ බලවත්ම පොත් පින්චකි 😍. 2023 හෙන්ලි පාස්පෝට් දර්ශකය අනුව, රටවල් 186 කට අධික ප්‍රමානයකට වීසා නැතුව ගමන් කිරීමේ හැකියාව ඔස්ට්‍රේලියානු පාස්පෝට් එක සතු වෙනවා.
    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියන්-පාස්පෝට්-ගමු.2120477
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,177
    113
    ඇඟිලි ගහන්නැතුව සාධාරණ නඩු තීන්දුවක් දුන්නනම් ඇති

    නඩු තීන්දුවෙන් පස්සෙ තමයි එල්ලන්නෙ, නිකන් එල්ලන්න රනිල් ට පිස්සුද?
    ජෙප්පො රට පාලනය කලා නම් ඔය නඩුව ඔච්චර වත් දුර ගෙනියන්න බෑ.

    රනිල් ට චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට සේවයක් කරල චන්දෙ දිනන්න.
     
    • Haha
    Reactions: SDCR

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නඩු තීන්දුවෙන් පස්සෙ තමයි එල්ලන්නෙ, නිකන් එල්ලන්න රනිල් ට පිස්සුද?
    ජෙප්පො රට පාලනය කලා නම් ඔය නඩුව ඔච්චර වත් දුර ගෙනියන්න බෑ.

    රනිල් ට චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නෙ ඇත්තටම මිනිස්සුන්ට සේවයක් කරල චන්දෙ දිනන්න.
    ෆෝම් වෙච්ච ගූපියන්ට එක එක ආතල් තිබ්බට මේ වෙලාවෙ කරන්න පුලුවන් සහ වෙන්න ඕනෙ එකම දේ ඇඟිලි ගහන්නෙ නැතුව නඩුව පවත්වාගෙන යාම විතරයි. එතනින් එහාට උසාවිය තීරණය කරයි මොනවද කරන්නෙ කියල.

    රූකට රනිල්ට ඒකවත් කරගන්න කොන්දක් තියෙයිද කියල සැකයි.
     
    • Like
    Reactions: Sen-lu

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,177
    113
    ෆෝම් වෙච්ච ගූපියන්ට එක එක ආතල් තිබ්බට මේ වෙලාවෙ කරන්න පුලුවන් සහ වෙන්න ඕනෙ එකම දේ ඇඟිලි ගහන්නෙ නැතුව නඩුව පවත්වාගෙන යාම විතරයි. එතනින් එහාට උසාවිය තීරණය කරයි මොනවද කරන්නෙ කියල.

    රූකට රනිල්ට ඒකවත් කරගන්න කොන්දක් තියෙයිද කියල සැකයි.

    ආරන්චිය හැටියට රනිල් ස්වාදීනව ඉන්නව මේ නඩුවට. නීතීච්චයො නපුන්සකයො නෙමෙයි නම් ඌව නිදහස් වෙන එකක් නෑ.
    මේක මේ ජේවීපී භීශන කාලෙ ජෙප්පො කරපු මිනී මැරුම් වගේ වත් නෙමෙයි බන්, අහින්සක මිනිස්සුන්ව සමූල ඝාතනයක් නෙ බන්.
    ලෙඩට බෙහෙත් ගන්න ගිය එකාලට වස එන්නත් කරල. කුලියට මිනී මරන එකෙක් වත් කරන්නෙ නැති අසික්කිත වැඩ.

    Vote for NPP

    ජෙප්පන්ට දුන්නොත් ඉටින් ඔය ටික වත් කෙරෙන්නෙ නෑ. අපරාද කාරයවත් එලියට දායි උනුත් මිනිස්සු කියල. එහෙමට බඩු ජෙප්පො. කලින් ආන්ඩු ඔක්කොටම ජැක් ගහ ගහ හිටපු අපතයො සෙට් එකක් නෙ ජෙප්පො.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තව ටික දවසකින් නිවුස් එකක් ඒවි නීතිපති නඩුව ඉවත් කර ගන්නා ලදී කියලා... කෙහෙළිය නිදොස්කොට නිදහස්.... ඊට පස්සේ එල්ලන්න වෙන්නේ උබව තමයි...

    අරුජුන් මහේන්ද්‍ර වෙඩින් එකකට ගියා ආපහු ගෙන්න ගන්නවා කියාපු එකා නේ බන් රනිල් කියන්නේ... පිස්සුද උබලට ඇත්තටම රනිල් ගැන තවත් ඔහොම හිතන්න...
     
    රනිල් එහෙම කරයි ද මම දන්නෙ නෑ, රනිල් කෙහෙලිය එල්ලුවොත් අනිවා චන්දෙ දිනනව. ලන්කාවම හෙල්ලෙන වැඩක් වෙනව ඒක. රනිල් ට මොලයක් කියල එකකුත් තියෙනවනෙ. මොලේ පාවිච්චි කරන එක එයාගෙ වැඩක්.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔය හිතාගෙන ඉන්න මොකවත් වෙන්නේ නෑ
    හීන මවන්නේ නැතුව හුටු.
    ඕන නම් පියන් කෙනෙක් ඇතුලට දායි
     
    • Like
    Reactions: FuBaR and Any.key

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    ඔය මුකුත් වෙන්නෙ නෑ
    ඊළග පාර වැඩිම මනාප වලින් පාර්ලිමේන්තුවට එනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,177
    113
    ඔය හිතාගෙන ඉන්න මොකවත් වෙන්නේ නෑ
    හීන මවන්නේ නැතුව හුටු.
    ඕන නම් පියන් කෙනෙක් ඇතුලට දායි

    ඒක තමයි, කවෘත් හිතන්නෙ නැති විදිහට පොදු ස්තානයක එල්ලුවොත් මොකෝ? ලන්කාවටම හිතාගන්න බැරි වැඩක් වැඩක් උනොත්. චන්දෙ අනිවා දිනනව
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඒක තමයි, කවෘත් හිතන්නෙ නැති විදිහට පොදු ස්තානයක එල්ලුවොත් මොකෝ? ලන්කාවටම හිතාගන්න බැරි වැඩක් වැඩක් උනොත්. චන්දෙ අනිවා දිනනව
    මේ රටේ උඹ කියන දේට ලඟින් යන එකක්වත් වෙලා තියනව ද?
    Sb, රන්ජන් කට කැඩිච්ච කතා කියල හිරේ ගියා මිසක්. වරදි කරලා පෝරකයට යවපු උනුත් සමාව දීලා ආයේ පාර්ලිමේන්තුට වද්දගත්තා මිසක්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,177
    113
    මේ රටේ උඹ කියන දේට ලඟින් යන එකක්වත් වෙලා තියනව ද?
    Sb, රන්ජන් කට කැඩිච්ච කතා කියල හිරේ ගියා මිසක්. වරදි කරලා පෝරකයට යවපු උනුත් සමාව දීලා ආයේ පාර්ලිමේන්තුට වද්දගත්තා මිසක්.

    මේක වෙනස් කතාවක්, බෙහෙත් ගන්න ගිය මිනිස්සු ටිකකට විස එන්නත් කරල මරල.

    මේක දේශපාලකයන් වෙඩි තියාගන්න එකක් වත්, යුද්දයකින් දෙපැත්ත මරාගන්න එකක් වත්, කුලී මිනී මරුවො දෙපැත්තට වෙඩි තියාගන්න එකක්වත්, ඩ්‍රග්ස් විකුනන එවුන් මරාගන්න එකක් වත් නෙමෙයි. මේක ඊට වඩා මහ අසික්කිත වැඩක්.