කෙහෙළිය අත්අඩංගුවට අරන්ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මනුස්සයෙක් අත්අඩංගුවට ගත්ත පලියට වැරදිකරැවෙක් නෙවෙයි. මීට @2osama 🤣🤣🤣
    ඔවු නේ ඒකනේ රටේ නීතිය. ඔහු සැක කරුවෙකු පමණයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඔය පාට කරපු සේලයින් ගහලා කීදෙනෙක් මැරිලා ද බං?

    මුන්/ආණ්ඩුව හොයලද? වන්දි දීලද?
    ඒකට තමයි ඉස්පිරිතාල ඉස්සරහා මල්ශාලා හදලා තියෙන්නේ කියලා ඔය බෙහෙත් ඕඩර් වලින් හොරාකාලා හොර බාල බෙහෙත් ගෙනැල්ලා මිනිසු මරපු සක්කිලි කෙහෙලිය ගෝරිල්ලා කිව්වේ :rolleyes2:. දැන් ඒවා කතා කරන්න අවසර නෑලු. උන් සේලයින් බෝතලේට හුජ්ජ කරලා දුන්නත් කට පුක වහගෙන ගහගන්නලු තියෙන්නේ :censored:.
     
    • Sad
    Reactions: gnilukshi

    Sen-lu

    Well-known member
  • උඹල ගොඩක් සතුටු වෙන්න එපා..
    මුට හෙට අනිද්දා ඇප ලැබෙනවා..
    ඊට පස්සේ කාලයක් නඩුව අහල මුව නිවැරදි කරු වෙනවා ප්‍රමාණවත් සාක්කි නැති නිසා කියල.
    ඊට එහා දෙයක් වෙනවා කියල උඹල හිතනවද??
    ඔය තියෙන්නෙ අඳුනෙන් බලල හනුම කීවටත් වඩා හොඳට කියල. ඕක තමා වෙන්නෙ. බදුර්දීන් නාඩගම, රවී කරුණානායක නාඩගම FCID මෙගා නාඩගම එහෙම දැකල පුරුදු අපිට මේව අලුත් නාඩගම් නෙවේ.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    https://lankatruth.com/si/?p=157752

    මේක කියවල බලපල්ලා,
    යකෝ මේ අහුවුනු එක වන්චාවක් විතරයි,
    මේ රට මෙහෙම හරි තියන එක පුදුම හිතෙන තවත් එක නිව්ස් එකක් තමයි ඉතින්.
    මෙච්චර සාක්කි කියලත් මාස දෙකක් ආතල් එකේ හිටපු එකෙන්ම පේනව මේ රටෙ තියන කරප්ට් ගතිය,
    නයි දෙරන වගේ හොරු මේ වගේ නිව්ස් වල details එක පාරක්වත් දාලා නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    දෙරණේ කිව්වේ දැන්

    ⁣මේ වෙලාවේ රෙන්න පුකේ ⁣ගු නැති හුඇන්පි කාර⁣යෝ -

    දවසක් හිරේ ඉදලා එලියට ආවත් මොකද? ඉන්න කාලේ වැදගත් නැ. අතිගරු රනිල් සර් නැත්තම් කවදා ඇමතිලා හිරේ දාන්නද? අනේ තව අවුරුදු 12කට ජනාධිපති වෙන්න සර්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උඹල ගොඩක් සතුටු වෙන්න එපා..
    මුට හෙට අනිද්දා ඇප ලැබෙනවා..
    ඊට පස්සේ කාලයක් නඩුව අහල මුව නිවැරදි කරු වෙනවා ප්‍රමාණවත් සාක්කි නැති නිසා කියල.
    ඊට එහා දෙයක් වෙනවා කියල උඹල හිතනවද??
    :yes::yes::yes::yes:

    නැත්නම් අර කප්පන් අරන් අහුවෙලා ඇඟ බැඳලා ඉන්න බඩ තඩි නාකි රෙනතුන්ග ගෙවලයා කිව්ව වගේ, ඌ ඇපීල් කරලා තියෙන්නේ ඒ නිසා ඌ වැරදි කාරයා නෙමෙයි කියයි. නූගත් අඩුකුලේ පිංගුත්තර වේස බයියෝ තෙත් කරන් ඌව ලෙවකයි.
     
    • Sad
    • Like
    Reactions: stasia and Kalegana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පැය 10ක්.
    මට හිතෙන්නේ පැයක් විතර කට උත්තර දීලා ඉතිරි වෙලාවේ තේ බිබී කයිය ගගහා ඉන්නවා ඇති

    දෙවෙනි ප්‍රශ්නය: සර්ට සීනි හැඳි දෙකක් ද තුනක් ද? 😄
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    https://lankatruth.com/si/?p=157752

    මේක කියවල බලපල්ලා,
    යකෝ මේ අහුවුනු එක වන්චාවක් විතරයි,
    මේ රට මෙහෙම හරි තියන එක පුදුම හිතෙන තවත් එක නිව්ස් එකක් තමයි ඉතින්.
    මෙච්චර සාක්කි කියලත් මාස දෙකක් ආතල් එකේ හිටපු එකෙන්ම පේනව මේ රටෙ තියන කරප්ට් ගතිය,
    නයි දෙරන වගේ හොරු මේ වගේ නිව්ස් වල details එක පාරක්වත් දාලා නෑ
    මේ වගේ අහු උනේ නැති ඒවා කොච්චර ඇතිද හිතහන්???
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    https://lankatruth.com/si/?p=157752

    මේක කියවල බලපල්ලා,
    යකෝ මේ අහුවුනු එක වන්චාවක් විතරයි,
    මේ රට මෙහෙම හරි තියන එක පුදුම හිතෙන තවත් එක නිව්ස් එකක් තමයි ඉතින්.
    මෙච්චර සාක්කි කියලත් මාස දෙකක් ආතල් එකේ හිටපු එකෙන්ම පේනව මේ රටෙ තියන කරප්ට් ගතිය,
    නයි දෙරන වගේ හොරු මේ වගේ නිව්ස් වල details එක පාරක්වත් දාලා නෑ
    පට්ට හොරකම් මුන් කරන්නේ බන්. එත් මුන්ට මේවට ජීවිතේට හරි දඩුවම් ලැබෙන්නේ නැ ..
     
    Sen-lu

    Well-known member
  • ⁣මේ වෙලාවේ රෙන්න පුකේ ⁣ගු නැති හුඇන්පි කාර⁣යෝ -

    දවසක් හිරේ ඉදලා එලියට ආවත් මොකද? ඉන්න කාලේ වැදගත් නැ. අතිගරු රනිල් සර් නැත්තම් කවදා ඇමතිලා හිරේ දාන්නද? අනේ තව අවුරුදු 12කට ජනාධිපති වෙන්න සර්.
    විස්වාස බංගෙදි උං කෙහෙවලියට පක්ෂව ඡන්දෙ දුන්න කියල මෙච්චර ඉක්මනට අමතක නොවුනොත් පුදුමයක් තමා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අසාධ්‍ය වෙලා රෝහල් ගත කරයි :LOL:
    අර ගෙම්ඹන්පිලට හැදුන වෘශනකෝශේ කොට්ටේ උඩ තියන්න ඔනේවෙන ලෙඩේ හැදෙයි මිනීමරු කෙහෙලිය නාකි කපයට 😹 😹 😹 😹 😹 .
     
    • Haha
    • Like
    Reactions: kinkon and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹල ගොඩක් සතුටු වෙන්න එපා..
    මුට හෙට අනිද්දා ඇප ලැබෙනවා..
    ඊට පස්සේ කාලයක් නඩුව අහල මුව නිවැරදි කරු වෙනවා ප්‍රමාණවත් සාක්කි නැති නිසා කියල.
    ඊට එහා දෙයක් වෙනවා කියල උඹල හිතනවද??
    තාක්ෂණික දෝෂයක් නිසා නඩුව පවත්වාගෙන යන්න බෑ කියලා CID එක නඩුව ඉල්ලා අස්කරගන්නවා 😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය පාට කරපු සේලයින් ගහලා කීදෙනෙක් මැරිලා ද බං?

    මුන්/ආණ්ඩුව හොයලද? වන්දි දීලද?
    ඒවටනෙ ඉස්සරහ මල් ශාලා තියෙන්නේ.
    එයා කිව්වා මතක නැද්ද. එයා කියන දෙයක් තමයි
    https://lankatruth.com/si/?p=157752

    මේක කියවල බලපල්ලා,
    යකෝ මේ අහුවුනු එක වන්චාවක් විතරයි,
    මේ රට මෙහෙම හරි තියන එක පුදුම හිතෙන තවත් එක නිව්ස් එකක් තමයි ඉතින්.
    මෙච්චර සාක්කි කියලත් මාස දෙකක් ආතල් එකේ හිටපු එකෙන්ම පේනව මේ රටෙ තියන කරප්ට් ගතිය,
    නයි දෙරන වගේ හොරු මේ වගේ නිව්ස් වල details එක පාරක්වත් දාලා නෑ
    අසත්‍ය තොරතුරු පැතිරවීම මත හිරේ දායි.
    දැන් ඉස්සර වගේ නෑ.