කෙහෙළිය පොන්නයා බෙහෙත් කියල ඇල් වතුර ගෙන්නපු හැටි! 💉

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය හුත්ටේ කෝප් කමිටුවේදී වැරදි කරා කියල අහු උන එකෙටවත් එරෙහිව නිතිය ක්‍රියාත්මක උනාද??

    ජෙප්පෝ කරන්නේ නෑ
    ඊලඟ ආණ්ඩුව කරනවා
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මාලිමාවෙන් මූට ඇප දුන්නා :lol: 🤌
    Nadukaraya Jeppek da? 🤭

    Ow daduwam denna adikaranayak neweine. Eka danneth nadda
    ජෙප්පෝ කරන්නේ නෑ
    ඊලඟ ආණ්ඩුව කරනවා
    Mechchara kaalayak Mewage eli wena weradi walata daduwam denna beri hetuwa Attorney General’s Office eka represent karana kenek COPE eke nethi nisa, ekata Parliament eke "standing orders" change karanna one.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    මේවගේ ගැලරි චුන් කතා ඇති... මුන්ට විරුද්දව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න...
     
    • Like
    Reactions: Honey Bunch

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මේවගේ ගැලරි චුන් කතා ඇති... මුන්ට විරුද්දව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න...

    onna badu hari wage, Neethipathita yawanawalu cope report eka 😥😥

    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    onna badu hari wage, Neethipathita yawanawalu cope report eka 😥😥

    මේවා හරියට වෙනවනම් එක තම මේ ආණ්ඩුව ගෙන්න කටු කාපු, තාමත් බැනුම් අහන මිනිස්සු වෙනුවෙන් කරන ලොකුම දේ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    Muge appage borad meeting mewa. Muwa Deshabiyogen bera ganna chande deepu unta panna panna gahanna one 🤬🤬

    කෝප් එකේ කතාවෙන් ඔබ්බට දෙයක් කරගන්න වරප්‍රසාද කමිටු හරහා ප්‍රොසිඩියර් එක ටිකක් පමා උනත් මේ හෙලි කිරිල්ල කිරිමත් අවශ්‍යයි. දැනට මේකට නඩුව යනවා. එදා වතුර ගහද්දි, ඒවා සාදාරණය කරපු හැත්ත මෙතන කොහොම හේදුවත් උනුත් සාපයට අහුවෙලා ඉවරයි.

    අනික මේක ටිවි වල ලයිව් යන්න ඕනා. අනාවරණය වෙනවා ප්‍රශ්න කරනවා කියලා දන්න තරමට රාජ්‍ය සේවකයෝ ස්වයං වෙනසකට ලක් වෙනවා. කාලය වේගවත් කරන්න නීතිත් ඕනා
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මේවා හරියට වෙනවනම් එක තම මේ ආණ්ඩුව ගෙන්න කටු කාපු, තාමත් බැනුම් අහන මිනිස්සු වෙනුවෙන් කරන ලොකුම දේ.

    කෝප් එකේ කතාවෙන් ඔබ්බට දෙයක් කරගන්න වරප්‍රසාද කමිටු හරහා ප්‍රොසිඩියර් එක ටිකක් පමා උනත් මේ හෙලි කිරිල්ල කිරිමත් අවශ්‍යයි. දැනට මේකට නඩුව යනවා. එදා වතුර ගහද්දි, ඒවා සාදාරණය කරපු හැත්ත මෙතන කොහොම හේදුවත් උනුත් සාපයට අහුවෙලා ඉවරයි.

    අනික මේක ටිවි වල ලයිව් යන්න ඕනා. අනාවරණය වෙනවා ප්‍රශ්න කරනවා කියලා දන්න තරමට රාජ්‍ය සේවකයෝ ස්වයං වෙනසකට ලක් වෙනවා. කාලය වේගවත් කරන්න නීතිත් ඕනා
    horakam tika eli wenakota kattiyage redi left wenawa. 🤭🤭

    kohoma hari kalin wage netuwa me para report eka neethipathita danawalu.
     
    • Like
    Reactions: emoji diaries