කෙළවෙන එංගලන්තය

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Loke chorama healthcare eka thiyana ratawalin ekake thama Canada

    ekath eka hethuwak minissu Canada dala yanna. wayasata giyama leda unama beheth ganna patta kattak kanna ona

    Canadian Parliament ekee kiyapu deyak



    canada num giyapu hoda jobs karana ayath (engineers,doctors wage) tax wadiy,living cost wadiy kiyala wena ratawalata dan move wenawa..
    ------ Post added on Aug 21, 2023 at 9:23 AM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කොහොමද බං ඔච්චර තඩි ගාත් හොරෙන් උස්සන්නෙ
    ඉස්සර නම් කල්ලේක් තමයි ඔය වගේ shoplifting කරන්නේ දැන්නම් සුද්දොත් කරනවා ලු ..
     
    • Wow
    Reactions: nvhcc89

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න ඕන නියම විදිහට UK , එත් උන්ට මදි ඉන්දියාවට ණය ගෙවන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බොරු...ලංකාවේ උන් පට්ට සැපක් විඳිනවා ඵහේ.,රේන්ජ් රෝවර් වල යන්නේ.ජොබ්ස් පාරේ යන කොට අඬගහලා දෙනවා.අනික සුද්දගේ රට නේ....යන උන් ගෙවල් දොරවල් ඉඩම් ඔක්කොම විකුණලා හරි පලයල්ලා..❤️ලංකාවේ ජනගහණයත් වැඩි ඵකේ..😁
    උඹල බයිසන් රැල පලයල්ලකො. යනකොට රාජපස්ස පල් හොරු හැතිකරෙත් අරන් ගිහින් ඒක යුරෝපයේ ඈශ්චරය කරපල්ලා. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද බං ඔච්චර තඩි ගාත් හොරෙන් උස්සන්නෙ

    ඕකත් එක්ක තව බඩු දෙක තුනක් self checkout එකට අරන් ගිහින් අනිත් ටික විතරක් ස්කෑන් කරලා ඕකත් එක්ක බෑග් එකට දාලා ගේන්න පුලුවන් නේද
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙළවෙන එංගලන්තය

    මුන්ට මෙහෙම වෙලා මදි වැල නොකැඩි ඉන්දියන් උන්ට පක්කන්ට PR දුන්න ලංකාව වගේ අඩු කුලේ රටවල් වලින් ස්ටුඩන්ට් කියල බොරුවට ජොබ් කරනන් පවූල්පිටින් එන උන්ට විසාදුන්න ..මම මේකේ කලිනුත් කියූව queen elizabeth මලා කියන්නේ රට ඉවරයි කියල දැන් එක වෙමින් පවතිනවා මාරම දුකයි සුපිරිම රටක් ..මේ කාලේ ලංකාවේ එජන්සි කාරයන් ගේ කතා අහල UK යන්න හිතන උන් ඉන්නවා නම් දෙපාරක් හිතපල්ලා ලංකාවේ වගේම තමයි දැන් uk ත්..ලංකාවට වැඩිය නරකයි මයිග්රන්ලට

    ලයින් එකේ ඊළගට ඉන්නේ කැනඩා ..



    ඇයි කැනඩා මොකක්ද අවුල..?

    Australia.
    New Zealand,
    Canada,
    UK,
    වගේ රටවල් නේද ලංකාවෙ කුකුලො වැඩියෙන්ම යන රටවල්.
    ඔච්චර අවුල් නම් මෙහෙම පවුල් පිටින් යයිද?
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කොච්චර කෙල වුනත් ගියපු එකෙක්වත් ලන්කාවට ආයෙනම් එන්නේ නෑ
     
    • Like
    Reactions: Satan_at_Hell

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,882
    21,127
    113




    මූට රෙවිල ඉන්නේ දැන්
    pakistan ගැනියෙක් බැදලා arrears cover කර ගන්නවා