------ Post added on Aug 21, 2023 at 9:23 AMcanada num giyapu hoda jobs karana ayath (engineers,doctors wage) tax wadiy,living cost wadiy kiyala wena ratawalata dan move wenawa..
ඉස්සර නම් කල්ලේක් තමයි ඔය වගේ shoplifting කරන්නේ දැන්නම් සුද්දොත් කරනවා ලු ..කොහොමද බං ඔච්චර තඩි ගාත් හොරෙන් උස්සන්නෙ
Oww Sinhalu kohomath rallata duwanawa bungUK suddo Australia duwaddi moda sinhalu UK duwanawa
Danuth opis eke UK cuddec ekka chat ekak daagena inne....UK suddo Australia duwaddi moda sinhalu UK duwanawa
උඹල බයිසන් රැල පලයල්ලකො. යනකොට රාජපස්ස පල් හොරු හැතිකරෙත් අරන් ගිහින් ඒක යුරෝපයේ ඈශ්චරය කරපල්ලා.ඔය බොරු...ලංකාවේ උන් පට්ට සැපක් විඳිනවා ඵහේ.,රේන්ජ් රෝවර් වල යන්නේ.ජොබ්ස් පාරේ යන කොට අඬගහලා දෙනවා.අනික සුද්දගේ රට නේ....යන උන් ගෙවල් දොරවල් ඉඩම් ඔක්කොම විකුණලා හරි පලයල්ලා..ලංකාවේ ජනගහණයත් වැඩි ඵකේ..
![]()
කොහොමද බං ඔච්චර තඩි ගාත් හොරෙන් උස්සන්නෙ
Haha ow nehඕකත් එක්ක තව බඩු දෙක තුනක් self checkout එකට අරන් ගිහින් අනිත් ටික විතරක් ස්කෑන් කරලා ඕකත් එක්ක බෑග් එකට දාලා ගේන්න පුලුවන් නේද
කෙළවෙන එංගලන්තය
මුන්ට මෙහෙම වෙලා මදි වැල නොකැඩි ඉන්දියන් උන්ට පක්කන්ට PR දුන්න ලංකාව වගේ අඩු කුලේ රටවල් වලින් ස්ටුඩන්ට් කියල බොරුවට ජොබ් කරනන් පවූල්පිටින් එන උන්ට විසාදුන්න ..මම මේකේ කලිනුත් කියූව queen elizabeth මලා කියන්නේ රට ඉවරයි කියල දැන් එක වෙමින් පවතිනවා මාරම දුකයි සුපිරිම රටක් ..මේ කාලේ ලංකාවේ එජන්සි කාරයන් ගේ කතා අහල UK යන්න හිතන උන් ඉන්නවා නම් දෙපාරක් හිතපල්ලා ලංකාවේ වගේම තමයි දැන් uk ත්..ලංකාවට වැඩිය නරකයි මයිග්රන්ලට
ලයින් එකේ ඊළගට ඉන්නේ කැනඩා ..