කෙළවෙන එංගලන්තය

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කෙළවෙන එංගලන්තය

    මුන්ට මෙහෙම වෙලා මදි වැල නොකැඩි ඉන්දියන් උන්ට පක්කන්ට PR දුන්න ලංකාව වගේ අඩු කුලේ රටවල් වලින් ස්ටුඩන්ට් කියල බොරුවට ජොබ් කරනන් පවූල්පිටින් එන උන්ට විසාදුන්න ..මම මේකේ කලිනුත් කියූව queen elizabeth මලා කියන්නේ රට ඉවරයි කියල දැන් එක වෙමින් පවතිනවා මාරම දුකයි සුපිරිම රටක් ..මේ කාලේ ලංකාවේ එජන්සි කාරයන් ගේ කතා අහල UK යන්න හිතන උන් ඉන්නවා නම් දෙපාරක් හිතපල්ලා ලංකාවේ වගේම තමයි දැන් uk ත්..ලංකාවට වැඩිය නරකයි මයිග්රන්ලට

    ලයින් එකේ ඊළගට ඉන්නේ කැනඩා ..


     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    UK වලට කෙල උනොත් ඒත් එක්කම තව රටවල් තුනකට කෙලවෙනවා. UK කොහොමහරි ගේමක් ගහයි.
     
    • Haha
    Reactions: kasunkaru

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය බොරු...ලංකාවේ උන් පට්ට සැපක් විඳිනවා ඵහේ.,රේන්ජ් රෝවර් වල යන්නේ.ජොබ්ස් පාරේ යන කොට අඬගහලා දෙනවා.අනික සුද්දගේ රට නේ....යන උන් ගෙවල් දොරවල් ඉඩම් ඔක්කොම විකුණලා හරි පලයල්ලා..❤️ලංකාවේ ජනගහණයත් වැඩි ඵකේ..😁
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඔය බොරු...ලංකාවේ උන් පට්ට සැපක් විඳිනවා ඵහේ රේන්ජ් රෝවර් වල යන්නේ..යන උන් ගෙවල් දොරවල් ඉඩම් ඔක්කොම විකුණලා හරි පලයල්ලා..❤️ලංකාවේ ජනගහණයත් වැඩි ඵකේ..😁
    ඔව් ඉස්සර ගිහින් ගේම ගැහුවඋන් ඉන්නවා උන් ගොඩ මම කියන්නේ අලුතෙන් යන උන් ගැන
     
    • Like
    Reactions: sthiwanka

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,123
    113
    @LINDA_ADERSON_22 වගේ උන්ගෙන් බේරෙන්න බැරුව මුන් මස්, චීස් ලොක් කරලලු :baffled:

    https://www.expressandstar.com/news...at-under-lock-and-key-in-bid-to-stop-thieves/

    https://7news.com.au/lifestyle/food...-local-store-and-people-are-divided-c-7560794

    97d080379e04536045bf12a7452fd3f0c4b70e19-16x9-x0y1w3912h2201.jpg


    PELT7HHAIFCM3MFVUHB3GABA4I.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අපෙන් හූරන් කෑව ඒවා ඉවරයි
    නාකි එංගලන්ත කාරයන්ගේ මාන්නය නිසා එංගලන්තය ඉවරයි
    උන් හින්ද තමයි යකෝ මේ වෙනකල් හරි UK රැකුණේ ඒ ජෙනරේශන් එකෙ පප්පලා ටික දැන් මැරිලා සහ එපා වෙලා ස්කොට්ලන්ඩ් move වෙලා එක තමයි කෙළවෙන්න ලොකුම හේතුව
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    UK Mechchara kal allagena hitiye, Colonization walin hamabakaragaththa ewagen, kohomath unge Parliament system awath hari kadagena watena eka patan gaththa.. anika WW2 walin passe munge Business godak US walata giyaa.. Tech Industries ehema.. dan ithin bahina akalawa.. mata hithena widiyata Scotland Northern ireland ehema kadena scene ekak thiyenne..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    @LINDA_ADERSON_22 වගේ උන්ගෙන් බේරෙන්න බැරුව මුන් මස්, චීස් ලොක් කරලලු :baffled:

    https://www.expressandstar.com/news...at-under-lock-and-key-in-bid-to-stop-thieves/

    https://7news.com.au/lifestyle/food...-local-store-and-people-are-divided-c-7560794

    97d080379e04536045bf12a7452fd3f0c4b70e19-16x9-x0y1w3912h2201.jpg


    PELT7HHAIFCM3MFVUHB3GABA4I.jpg


    Lamb leg ඵකක් £14 යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 6000ක් වගේ නේද..පට්ට ලාභයිනේ බං..ලංකාවේ ඔය බැටළු කකුලක් ගන්න පුළුවන්ද ඔය ගාණට..ඵළු මස් කිලෝ ඵකකුත් (කටු ඵක්ක) රුපියල් 3000ත් පනිනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    උන් හින්ද තමයි යකෝ මේ වෙනකල් හරි UK රැකුණේ ඒ ජෙනරේශන් එකෙ පප්පලා ටික දැන් මැරිලා සහ එපා වෙලා ස්කොට්ලන්ඩ් move වෙලා එක තමයි කෙළවෙන්න ලොකුම හේතුව
    බෙට්‍රික්ස් වගේ ඒවා කරමු කිව්වේ දැන් තරුණ උන්ද බන් ?
     
    • Haha
    Reactions: firerix