කෙළවෙන එංගලන්තය

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    IMG-1632.jpg

    IMG-1633.jpg

    ------ Post added on Aug 21, 2023 at 11:25 AM
    හුඟක් අයට ලංකාවට එන්න මේක බලපානවා, consultant කෙනෙක් හම්බවෙන්න ලේසි වෙන්නේ නෑ, මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ, මුදල් තියෙනවා නම් මේහෙ හොඳයි, මිල අධික උණ ට ගන්න පුළුවන් නේ. කෑම බීම බෙහෙත් ඕන දෙයක්.
     
    • Like
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හුඟක් අයට ලංකාවට එන්න මේක බලපානවා, consultant කෙනෙක් හම්බවෙන්න ලේසි වෙන්නේ නෑ, මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ, මුදල් තියෙනවා නම් මේහෙ හොඳයි, මිල අධික උණ ට ගන්න පුළුවන් නේ. කෑම බීම බෙහෙත් ඕන දෙයක්.
    UK da ?
     
    • Like
    Reactions: මතo

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුඟක් අයට ලංකාවට එන්න මේක බලපානවා, consultant කෙනෙක් හම්බවෙන්න ලේසි වෙන්නේ නෑ, මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ, මුදල් තියෙනවා නම් මේහෙ හොඳයි, මිල අධික උණ ට ගන්න පුළුවන් නේ. කෑම බීම බෙහෙත් ඕන දෙයක්.

    උඹ කොහෙද ඉන්නේ? එංගලන්තෙද?
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අපෙන් හූරන් කෑව ඒවා ඉවරයි
    නාකි එංගලන්ත කාරයන්ගේ මාන්නය නිසා එංගලන්තය ඉවරයි
    pka thama. danna magulak kyapan uththo
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IMG-1632.jpg

    IMG-1633.jpg

    ------ Post added on Aug 21, 2023 at 11:25 AM
    මේව බලල නං කමෙන්ට් කරන්න යන්න එපා, අවුරුදු 16ක් ජීවත්වෙන ගවයොත් ඉන්නව රටවල්වල.
    මාසයක් උණ තියන් ඉන්නව කියන්නෙම ගව සම්පතක් තමයි.
    GP හරියන්නේ නැත්තං walking centre ගියා, නැත්තං A&E ගියා වැඩේ කරගත්තා.
    @HK-PR
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේව බලල නං කමෙන්ට් කරන්න යන්න එපා, අවුරුදු 16ක් ජීවත්වෙන ගවයොත් ඉන්නව රටවල්වල.
    මාසයක් උණ තියන් ඉන්නව කියන්නෙම ගව සම්පතක් තමයි.
    GP හරියන්නේ නැත්තං walking centre ගියා, නැත්තං A&E ගියා වැඩේ කරගත්තා.
    @HK-PR
    oya @Emios karayata Depression machan

    u oya vage negative ekak aran aevith serama e godata dala kiya vanne
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    එංගලන්තේ caරියෝ අටසිය ගණන් වල අපේ හෙළයින්ට කරපු අපරාධ වලට තමයි ඔය පව් ගෙවන්නේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕකත් අර එළු වල්ල වගේ තමයි දැන් වැටෙයි දැන් වැටෙයි කියල පෙනුනට වැටෙන්නේ නෑ :D උන් ඔය රටවල ඉස්සරහ ප්ලෑන් ගහල ඇත්තේ අපිට හිතාගන්න බැරි වෙන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකත් අර එළු වල්ල වගේ තමයි දැන් වැටෙයි දැන් වැටෙයි කියල පෙනුනට වැටෙන්නේ නෑ :D උන් ඔය රටවල ඉස්සරහ ප්ලෑන් ගහල ඇත්තේ අපිට හිතාගන්න බැරි වෙන්න
    වැටෙනවනං කොච්චර රටවල් තියෙනවද ඕකට කලින් වැටෙන්න.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    වැටෙනවනං කොච්චර රටවල් තියෙනවද ඕකට කලින් වැටෙන්න.
    ඔව් බන් සිරාවට :D මන් දැක්ක කලින් ඔසී වැටෙනවා අන්න ඩොලර් එක උන්ගේ වැටෙනවා කියනවා දැන් UK වැටෙනවා ලු canada ගන්න දෙයක් නෑලු සින්හළු කියන කතා තමයි:rofl:
    negative vibes දීල තව එකෙක්ගේ ඔලු කන්න පුළුවන් නම් ආයේ මොනවද
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැටෙන්නෙ සුද්දො, රට වැටෙන්නෙ නැහැ, කල්ලන්ගෙ සල්ලි තියෙන උන් එ එ රටවලට ඇදගන්නවා, කල්ලො හෝ හො ගාල යනවා, යු-කෙ තනිකර දුවන්නෙ ඉන්දියා සල්ලි වලින්, ඉන්දියන් බිලියනයර්ස්ලා ඔක්කොම ඉන්නෙ යු කෙ- මිඩිල් ඉස්ට් වල අවජාතක ලමයි ටික ඉන්නෙත් යූ-කෙ, උන්ට සල්ලි පොම්ප වෙන්වා, සුද්දො කම්මැලි නිසා රස්සා නෑ, තමන්ගෙ රටෙ කාඩු සොදන්නෙ නැති කල්ලො සුන්ද්දන්ගෙ රට කානු වල බැහලා නිදාගන්නවා, තමන්ගෙ රටෙ සයිවරි කඩෙන් කන්න බැරි සුද්දො කල්ලන්ගෙ රටවල පෙමන්ට් කඩෙන් කාලා යුටියුබ් එකෙ දාල මොනටය්ටිසෙශන්ව් වලින් එන සල්ලි වලින් කල්ලන්ගෙ රටකට වෙල ඉන්නවා, එක්කො පැන්ශන් එකෙන් කල්ලන්ගෙ රටකට වෙලා ඉන්නවා,,, මෙක ආතල් ලොකෙයක්
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේව බලල නං කමෙන්ට් කරන්න යන්න එපා, අවුරුදු 16ක් ජීවත්වෙන ගවයොත් ඉන්නව රටවල්වල.
    මාසයක් උණ තියන් ඉන්නව කියන්නෙම ගව සම්පතක් තමයි.
    GP හරියන්නේ නැත්තං walking centre ගියා, නැත්තං A&E ගියා වැඩේ කරගත්තා.
    @HK-PR
    අනේද කියන්නේ. Euro 50 k දීලා emergency යන්න ලෝබ හැත්ත. අවුරුදු 20ක් USA ඉදලා english වචනයක් වත් බැරී බැසිලා වගේ ගවයෙක් වෙන්න ඇතී
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උබ දන්න පකක් නෑ බන් , උබේ සියගෙන් කිරිකිත්තගෙන් අහපන් සුද්දෝ කරපුව ගැන
    kirikiththa updadala gannada hukanno kiyanne?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ වයිෆ්ගෙ අක්කලා UK ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. උන් නම් පට්ට ආතල් එකේ ඉන්නවා. මහන්සියයි, ටැලන්ට් එකයි, ලක් එකයි තමයි ඉතින්.
     
    • Like
    • Love
    Reactions: jzx and tokkaputha