කෙළවෙන එංගලන්තය

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උබ ගහලා හරි උපද්දලා ගනින් . නැත්තම් එංගලන්තයට කෙල උනෙත් ජෙප්පො නිසා කියපන්
    Engalantheta kelaune jeppo nisa wenne komada ban?
    upaddala boruth kiwwa kiyala e hukanna mawa kanna hadayi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,332
    49,704
    113
    සේදවත්ත
    Engalantheta kelaune jeppo nisa wenne komada ban?
    upaddala boruth kiwwa kiyala e hukanna mawa kanna hadayi
    ඉතින් සුද්දෝ නිසානේ ධනවාදය ආවේ ඒක නැතිකරන්න නේ සමාජවාදය ආවේ එතකොට ජෙප්පො නිසා තමා මේක උනේ
     
    • Haha
    Reactions: mr.h0ydr0

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මගේ වයිෆ්ගෙ අක්කලා UK ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. උන් නම් පට්ට ආතල් එකේ ඉන්නවා. මහන්සියයි, ටැලන්ට් එකයි, ලක් එකයි තමයි ඉතින්.
    උඹේ වැඩේ හරි ගියේ නැද්ද බ්‍රෝ
     
    • Like
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,332
    49,704
    113
    සේදවත්ත
    මගේ වයිෆ්ගෙ අක්කලා UK ගිහින් දැන් අවුරුදු 15ක් විතර වෙනවා. උන් නම් පට්ට ආතල් එකේ ඉන්නවා. මහන්සියයි, ටැලන්ට් එකයි, ලක් එකයි තමයි ඉතින්.
    15 කලින් තිබ්බ UK තව 15 කින් නම් ලොවෙත් නෑ පුතේ . උන්ගේ ආර්ථිකය සුපිරිම නායයෑමක් යන්නේ . ආච්චි මලාට පස්සේ එංගලන්තය ඉවරයි . එංගලන්ත තව දිරටත් සුපිරි බලවතෙක් වෙන් නෑ . පීක් එකේ උඩටම ගියා දැන් බහින කලාව
     
    • Sad
    • Like
    Reactions: acryan and Kolama

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉතින් සුද්දෝ නිසානේ ධනවාදය ආවේ ඒක නැතිකරන්න නේ සමාජවාදය ආවේ එතකොට ජෙප්පො නිසා තමා මේක උනේ
    mona pukakda ban uba kiyawanne?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේද කියන්නේ. Euro 50 k දීලා emergency යන්න ලෝබ හැත්ත. අවුරුදු 20ක් USA ඉදලා english වචනයක් වත් බැරී බැසිලා වගේ ගවයෙක් වෙන්න ඇතී
    €50??

    මුං ඔක්කොම අන්දයෝ අලියා විස්තර කරා වගේ ලෝකේ වටේ ඉඳන් රට පටලවනවා😶
    පිස්සු වගේ මුංගේ මේව කියවලා.🤣
     
    • Like
    Reactions: lodbrok

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    තම්බින්ව ගෙන්න ගත්ට එක තමයි මූලිකම වැරැද්ද
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    €50??

    මුං ඔක්කොම අන්දයෝ අලියා විස්තර කරා වගේ ලෝකේ වටේ ඉඳන් රට පටලවනවා😶
    පිස්සු වගේ මුංගේ මේව කියවලා.🤣
    වරෙන් ireland උබව euro 50ට emergency එක්කන් යන්නන්
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    වැටෙන්නෙ සුද්දො, රට වැටෙන්නෙ නැහැ, කල්ලන්ගෙ සල්ලි තියෙන උන් එ එ රටවලට ඇදගන්නවා, කල්ලො හෝ හො ගාල යනවා, යු-කෙ තනිකර දුවන්නෙ ඉන්දියා සල්ලි වලින්, ඉන්දියන් බිලියනයර්ස්ලා ඔක්කොම ඉන්නෙ යු කෙ- මිඩිල් ඉස්ට් වල අවජාතක ලමයි ටික ඉන්නෙත් යූ-කෙ, උන්ට සල්ලි පොම්ප වෙන්වා, සුද්දො කම්මැලි නිසා රස්සා නෑ, තමන්ගෙ රටෙ කාඩු සොදන්නෙ නැති කල්ලො සුන්ද්දන්ගෙ රට කානු වල බැහලා නිදාගන්නවා, තමන්ගෙ රටෙ සයිවරි කඩෙන් කන්න බැරි සුද්දො කල්ලන්ගෙ රටවල පෙමන්ට් කඩෙන් කාලා යුටියුබ් එකෙ දාල මොනටය්ටිසෙශන්ව් වලින් එන සල්ලි වලින් කල්ලන්ගෙ රටකට වෙල ඉන්නවා, එක්කො පැන්ශන් එකෙන් කල්ලන්ගෙ රටකට වෙලා ඉන්නවා,,, මෙක ආතල් ලොකෙයක්
    Mehe council eke bin man kiyanneth hena demand job ekak, British eun ehama pora kagena yanne, mage office eke kellek innawa kiyanne Boyfried Bin man kenek kiyala
     
    • Like
    Reactions: king solomon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වරෙන් ireland උබව euro 50ට emergency එක්කන් යන්නන්
    IMG-1632.jpg

    🤣🤣 උඹ අපිව පිස්සු වට්ටන්නද මිට්ටෝ හදන්නේ🤣🤣

    නිකං දෙන A&E එක ගන්නේ නැතිව ප්ලේන් එකේ අයර්ලන්තෙට ගිහිං උන්ගේ අන්ඩරබූත භාශාවෙන් කතාකරලා €50ක් වියදං කරලා බෙහෙත් අරන් වරෙන්කෝ 🤣

    ඕන නං @NaiRobi එක්ක යන්න😛
     
    • Haha
    Reactions: NaiRobi

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    €50??

    මුං ඔක්කොම අන්දයෝ අලියා විස්තර කරා වගේ ලෝකේ වටේ ඉඳන් රට පටලවනවා😶
    පිස්සු වගේ මුංගේ මේව කියවලා.🤣
    uba UK beraganna thaniyama mara gamak gahanawa neda ? a unata dan UK kelawenna patan aran iwarai eka hama ekama dannawa.
    aparade uba ehe king wenna thibbe :ROFLMAO:
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    IMG-1632.jpg

    🤣🤣 උඹ අපිව පිස්සු වට්ටන්නද මිට්ටෝ හදන්නේ🤣🤣

    නිකං දෙන A&E එක ගන්නේ නැතිව ප්ලේන් එකේ අයර්ලන්තෙට ගිහිං උන්ගේ අන්ඩරබූත භාශාවෙන් කතාකරලා €50ක් වියදං කරලා බෙහෙත් අරන් වරෙන්කෝ 🤣

    ඕන නං @NaiRobi එක්ක යන්න😛
    සති 4 උණ තියන් youtube එකේ ලපන් ගහන උන් එක්ක ඉන්න බෑ කළුවෝ
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba UK beraganna thaniyama mara gamak gahanawa neda ? a unata dan UK kelawenna patan aran iwarai eka hama ekama dannawa.
    aparade uba ehe king wenna thibbe :ROFLMAO:
    බේරගන්න හදනව නෙමෙයි බං මේ මොංගල් බොමිබයි මොටයි මිට්ටෝ කියන බොරු දැක්කම හිනා යනවා🤣

    බලන් ගියාම එකෙක් උස්වැටකෙයියා, එකෙක් ඔෂී, එකෙක් අයර්ලන්ඩ්, තව එකෙක් කැනඩා. අන්ධයෝ ටික දන්න දන්න විදියට අලියා පහදනවා. 🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    ඔය කතා කියන එවුන් ආපහු එන්නේ නෑ.England වලට කෙළවුනත් මොකද, අපි පොඩි මිනිස්සු. PR ගත්තාම ලේසියෙන් වෙන රටකට ගියහැකි.