කේන්ති එනව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන් මන් කැමති නෑ කේන්ති ගන්න, කව්රුමොනව කීවත් කේන්ති ගන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ.
    ඒත් කවුරුහරි මොනවහරි කීව ගමන් මට කේන්ති ගිහින් මොනවහරි කියවෙනව, නැත්තන් දන්නෙ නැතිවම අතේ තියෙනදේ පොලේ ගැහෙනව, මට බය වෙන එකෙකුට දමල ගැහෙයිද කියල. පස්සෙ හිතෙනව ඒම කරේ අපරාදෙ කියල, මේක හිතට වදයක්.
    පිලියමක් කියපල්ලකො:(
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මටත් නහුතෙට මල පනිනවා අපේ පියතුමා එක්ක. නමුත් කිසිම අවුලක් නැහැ අනික් උන් එක්ක. ලාවට මල පනින ගතියක් තබුන. පස්සේ තේරුම් ගත්ත වැඩේ ගොඩ දාන්න.


    වැඩේ තියෙන්නේ නිකන් ඉන්න වෙලාවයි, කේන්ති ගිහින් ඉන්න වෙලාවයි දෙක වෙන් කරලා හොයාගන්න එක. කේන්ති ගියහම I'm Angry කියල idea එක ආව ගමන් දන්නවා what should I do කියන එක (let off steam) තේරිලා ශේප් වෙනව. I'm angry කියන idea එක ඔලුවට ගන්න එක තමයි miss වෙන්නෙ, එකට chiththanupassana භාවනාව කරන්න ඕන.


    සමහර වෙලාවට I'm angry for a good reason කියල හිතුනොත් ඉවරයක් නැහැ :dull:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    පැහැදිලිව කියපන් උඹට කෙන්තිය යන්නද ඕන? එන්නද?:rolleyes:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    මටත් පොඩ්ඩක් කේන්ති යනවා බන් ආයේ විනාඩි 5 හරි... අනේ මන්ද !!!

    vinadi 5 k athulatha godak darunu dewal wenna puluwan.. vinadiyakata vithara adu kara ganna balanna :)
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    try to control your anger. anger is like holding a fire ball in your hand. you will get burned by your own anger.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Athal ekeee Hina wela idapan ban ubata kiyanne naaa wageee puluwan nam Ubath ekata thawa Monaharii Pohota tikak dala Kiyapu ekatama bole pass karapan


    Anika ban Ubata kiyana ewa ege wadiine naa nee Eka kanakin ahala anik kanen pita karapan habaiii mathaka thiya ganain Uba inna thana kiyana eka uba nathii thanath ubawa wiwechanaya karanawa Kiyala :D :D



    Hikzzz Anee ban Oya kiyana dewal ege wadinne naa neee Ubath ekata mokak hariii deyak kiyala athal eke Idapan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,290
    49,639
    113
    සේදවත්ත
    Do a martial art bro . your frustrated. martial art good to remove your tempo and go and sit in a temple just don't talk just wait . Meditation and keep your self always cool . if people try to fuck you just smile and let it go until they touch your body ( beat them when they touch you ).
    ඉවසීම ඉගෙන ගන්න ෆක් එක දාපන් පුලුවන් තරම් ඉවසපන් යවන්නේ නැතුව ඉන්න . ආන්න පුතා ඔයා දියුණු වෙනවා
     
    Last edited: