රහස් කොටස් වෙළෙඳපොළ
කොටස් වෙළෙඳපොළ තුළ අලාභ නොවිඳ සිටිමේ රහස්
1.) කනගාටු නොවන්න කඩදාසි අලාභයන් ගැන.
***දකින්න Company profit වැඩිකරගනිමින් දිගුකාලීන ගමන් යන ආයතන දෙස (මෙවැනි අමාරු තත්ත්වයන් තුළ වුවද...)
***මිලදි ගෙන තබා ගන්න
***නිතර නිතර ගිණුම් තුළ (ලාභ, පාඩු) වටිනාකම් තක්සේරු කිරීම් කරන්න යන්න එපා.
(Panic selling දක්නට ලැබේන්නේ මේ හෙතුන් නිසා.)
2.) No Market Timing or Stock Picking.
සාමාන්‍යයෙන් ගොඩක් අායොජකයින් Loss වෙන්නෙත් නැහැ, හැබැයි Profit කරන්නෙත් නැහැ.
Example - ඔබ DIALOG Shares 10000ක් ගන්න ඉන්න වා කියලා හතමු.
රු. 12/= දී Shares 1000ක් buy කරනවා.
රු. 11/= දීත් Shares 1000ක් buy කරනවා.
රු. 10/= දිත් Shares 1000ක් buy කරනවා.
මේ ගොඩක් දෙනෙක්ගේ හැසිරීම්. තවත් පහල එනකම් බලන් ඉන්නවා.
DIALOG Stock 1ක 15/= ට up වෙනවා. ඔබ ලඟ Shares 3000යි තියෙන්නේ.(10000ක් ගන්න බැරි වෙනවා. Up වෙද්දි ඔබ කොහොමත් අත තියන්න නෑ)
ඔබේ profit 1ක
3000*4=12000
මුලින්ම ඔබ Shares 10000ම ගත්තා නම්
රු. 12/= බැගින්
10000*3=30000
බොහෝ අයට මෙය අනන්ත සිදුව අැත. මෙයයි ප්‍රධාන හේතුව...
නිවැරදි තොරතරැ හෙතු සාධක නැතිව Buy කිරිමයි වැරද්ද. එනම් කව්රුවත් කිව්ව පලියට, එක එක්කෙනාගෙ අැහුම්කම් මත සිදුවන මිලදි ගැනිම මෙයට හෙතුවේ.
3.) කියවිමද පුරුද්දක් කරගනිමින් කොටස් වෙළෙඳපොළ, ව්‍යාපාරික සාර්ථකත වුවන්ගේ හැසිරීම්, වටපිටා, සිතුම් පැතුම් අධ්‍යනය කරන්න.
Example - දම්මික පෙරේරා, Warren Buffett
https://play.google.com/store/apps/details?id=com.investinyourself.com

Last edited: